කොට්ටාව ධර්මපාල විදුහලේ ප්‍රාථමිකය වාසුමතියෙන් ඉවත් නොකරන ලෙස ඉල්ලමින් එහි දෙමවපියෝ සියක් පමණ අද(25) දිගන හන්දියේ වීදී බැස උද්ඝෝෂණයක් ඇරඹුහ.
අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පාසල් දහසක් යළි ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ කොට්ටාව ධර්මපාල විදුහලේ ප්‍රාථමිකය වාසුමතියට රැගෙන ගොස් දෙමාසයක්වත් නැත. ධර්මපාලය සුරැකීමේ කැඳැවුම්කරු ගිය සතියේ මාර ගසකට නැන්ගේය.ඔහුට දුන්නැයි කියන ප්‍රතිඥාව ඉටු නොකරන ලෙස වාසුමති මව්පියෝ ඉල්ලති.
ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්
හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක
ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල
තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි
හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගහෙන් වැටුණ මිනිහාට ගොනා අනී
අජිත් Monday, 25 March 2013 10:26 AM
අපේ පන පුදලා හරි ධර්මපාලය බේරා ගන්නවා (දී)
වරුණ Monday, 25 March 2013 10:33 AM
ඔක්කොම අච්චාරු වෙලා තියෙන්නේ . ගෙදර ගියොත් අඹු නසි මට හිටියොත් තෝ නසී (ස)
ප්‍රියංකර Monday, 25 March 2013 04:21 PM
ධර්මපාලය අපේ අම්මා හා සමානයි, අපි හැදුනේ වැඩුනේ එතන. අපේ පාසල රැක දෙන්න (දී)
හේමන්ත Monday, 25 March 2013 04:24 PM
මේ ප්‍රශ්නය විසදෙන ප්‍රශ්නයක් නොවෙයි (දී)
බුද්ධික Monday, 25 March 2013 04:21 PM
මොකද්ද මේ ධර්මපාල විද්‍යාලයේ ප්‍රශ්නය (දී)
අජිත් Monday, 25 March 2013 10:36 AM
ඕකනේ " එකට කෑවත් බොක්ක වෙනස් " කියන්නේ , ඔයවගේ ගස් නගින අයට මේවා හොඳ පාඩම් (ස)
හේරත් Monday, 25 March 2013 04:23 PM
ඒ මනුස්සයා අමාරුවෙන් ගහට නැගලා දිනා ගත්ත ඉල්ලීම් වතුරේද (දී)
කුරුවිට Monday, 25 March 2013 01:11 PM
කලිසම් ඇදගෙන ගස් නැගපුවහම ඔහොම වෙනවා. (නි)