IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ගෘහස්ථ ගෑස් ’නිශ්චිත භාණ්ඩයක්’ බවට පත් කරයි

 

(යොහාන් භාසුර සහ මහින්ද නිශ්ශංක)

ගෘහස්ථ ගෑස් 'නිශ්චිත භාණ්ඩයක්' ලෙස නම් කරමින් වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා ඊයේ (8) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගෘහස්ථ ගෑස් ප්‍රජාවහැඟෙනගේ ජීවිතයට අත්‍යවශ්‍ය වන බවට හැඟෙන හෙයින් පාරිභෝගික කටයුතු අධිකාරි පනත යටතේ ගෘහස්ථ ගෑස්නිශ්චිත භාණ්ඩයක් ලෙස ප්‍රකාශයට පත්කරන බව ද ගැසට් නිවේදනයෙන් අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.



අදහස් (4)

ගෘහස්ථ ගෑස් ’නිශ්චිත භාණ්ඩයක්’ බවට පත් කරයි

pakeer Saturday, 09 July 2022 10:34 AM

දැන් එතකොට ගෑස් එනවද? එහෙම කළාම? අපි නම් හිතන් හිටියේ... ගෑස් අත්‍යාවශ්‍ය භාණ්ඩයක්. නිශ්චිත භාණ්ඩයක් කියලා තමයි.. නුඹලා ඒකවත් දන්නේ නැතිව කොහොමද රටවල් කරන්නේ? ඔබ දන්නවාද මින්ස්සුන්ට ජීවත් වෙන්න ඔක්සිජන් ඕනෑ කියලා..? දන්නවද? දන්නේ නැහැ නේද? 6 පන්තියේ විද්‍යාව පොත කියවලා එන්න...

:       0       0

පුරවැසියා.... Saturday, 09 July 2022 10:45 AM

ඈ... ඕක නිශ්චිත භාණ්ඩයක් බව දැනුනේ දැන්ද? රට කරවන මෙහෙමත් අය...!

:       0       0

Ratne Saturday, 09 July 2022 10:54 AM

දැන් දැන් කඳුළුගෑස් අත්‍යාවශ්‍ය භාණ්ඩයක් වෙලා ජීවිතේ රැකගන්න...!

:       0       0

ravin Saturday, 09 July 2022 12:02 PM

සෑම භාණ්ඩයක්ම නිශ්චිතයි කියලා කියන, ඔය දියවන්නාවේ කට්ටිය හිතාගෙන හිටියට ඒගොල්ලොත් නිශ්චිතයි කියලා, හොඳින් මතක තියාගන්න ඉස්සෙල්ලාම අවිනිශ්චිත වෙන්නේ ඔය කට්ටිය කියලා...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 534 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 157 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 1148 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 149 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 349 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2270 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 617 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site