උතුරු පළාත් සභාවේ දෙමළ ජාතික සන්ධානය සමඟ සහයෝගයෙන් කටයුතු කිරිමට සුදානම් බව මුස්ලිම් කොංග්‍රසයේ පක්ෂ මහ ලේකම් හසන් අලි පවසයි.
උතුරු නැගෙනහිර දෙමළ හා මුස්ලිම් ජනතාවට අදාල ප්‍රශ්න ගැන එහිදි අවධානය යොමු වී ඇතැයි ද ඔහු කියයි.
මුස්ලිම් කොංග්‍රසයට උතුරු පළාත් සභාවේ එක් අසුනක් අහිමි වී ඇති අතර දෙමළ ජාතික සංධානයට එහි මන්ත්‍රීධුර 30 ක් හිමිය.
ශ්රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතුම් එක් කරන බව එක්සත් රාජධානි පාර්ලිමේන්තු මන්ත්‍රිනි කැත්රි
ශ්‍රි ලංකාවේ නව වන විධායක ජනාධිපති ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) දිවුරුම් දීමෙන් පසු පාක්ෂිකයෝ තැන තැන රතිඤ්ඤා දල්වමින්,කිරිබත් පිසිමින් සිය සතුට
ඌව ආණ්ඩුකාරය අනුර විදානගමගේ සහ සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක මහත්වරු සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන්හ.
මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගෙ මහතා ආණ්ඩුකාර ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදී ඇත් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසී
නුගේගොඩ, උඩහමුල්ල දුම්රියපොළ මාර්ගයේ දී දියණියගේ පෙම්වතාගේ ඥාතියකු විසින් තියුණු ආයුධයකින් කළ පහරදීමකින් පුද්ගලයකු මියගොස් ඇති බව මිරිහාන පොලිසිය
සනත් නන්දික කුමානායක මහතා ජනාධිපති ලේකම් ධූරයට පත්කර තිබේ. කුමානායක මහතා කැළණිය විශ්වි විද්‍යාලයේ උපාධිධාරියෙකි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘ගහ’ ‘ගෙට‘ යයි?
රත්නසිරි Monday, 17 March 2014 08:51 PM
මේ අය ගහෙන් ගහට යනවා. එම ගසේ මුදුනටම නගිනවා.ගහේ දලු කොළ තලා පෙලා අතු වනසා. ප්‍රයෝජන ගෙන ගහේ සිටම අතු කඳන් කපලා දානවා.ඉන්පසු වෙනත් ගහකට නගිනවා.මේක තමයි වසර ගණනාවක්ම කළේ. (දී)
මිහිරංග Monday, 17 March 2014 11:32 PM
මතු ආරක්ෂාව සඳහා ඇන්ට්‍රියක් දාන්න පොලිසියේ (දී)
නිමල් ලලිතා Tuesday, 18 March 2014 08:13 AM
මේ හදන්නේ දෙගොල්ලම එකතුවී උතුරු පලාතේ සහ නැගෙනහිර පලාතේ දෙමල කතාකරන රාජ්‍යයක් හෝ පළාත් සභාවක් බිහි කර ඉතිරි පලාත් ටිකෙන් ටිකේ දෙමල කරන්නද ? (නධී)
බන්දුල පෙරේරා Tuesday, 18 March 2014 09:04 AM
කොටි ත්‍රස්තවාදය උතුරු නැගෙනහිර රජ කල කාලය මෙයාලට දැන් අමතක වෙලා වගේ. පැය 24න් එලවපු කාලය,පල්ලිවලට පැනල මිනි මරපු කාලය දැන් අමතක වෙලා වගේ. කොටි සංවිදානේ දේසපාලන බළල් අත ලවා දැන් මෙයාලා කොස් ඇට බාවගන්න යන්නේ කොටි ත්‍රස්තවාදෙන් මුස්ලිම් ජනතාව ගලවා ගත් සිංහලයට කලගුණ සලකන්න වෙන්න ඇති. මුස්ලිම් වරුන්ට එලව එලවා ගහපු ප්‍රභාකරන් එක්ක ගිවිසුම් ගහපු හකීම් මහත්තයා නව නිදින් පිල්ලේට සිංහල ජනතාවට විරුද්දව පෙත්සම් ගහපු එක ගැන පුදුම වෙන්න දෙයකුත් නැහැ බැලුවම.(නදී)
සම්පත් Tuesday, 18 March 2014 09:58 AM
සැබැ මිතුරා සහ සැබෑ සතුරා හදුනාගන්න. (නදී)
ජානි Tuesday, 18 March 2014 02:18 PM
බහුතරය සුළු වෙන්නේ ඔහොම ගිහින් තමා. (නදී)
සම්පත් ප්‍රියංකර Tuesday, 18 March 2014 02:29 PM
ගේ ඇතුලේ ගහ ඔහොමම මැරිලා යාවි. (නධී)
පිටිගල Tuesday, 18 March 2014 03:04 PM
සිංහලයාගේ අනාගතය නම් සුභ නැහැ.(නදී)
මොහාන් දමාම් Tuesday, 18 March 2014 03:09 PM
ඔය ගහට වව්ලෝ වහන්නේ නැතිලු නේද දැන්.(නදී)
කුමාර Monday, 17 March 2014 05:39 PM
ශ්‍රී ලංකාව තරම් සුළු ජාතීන්ට සලකන රටක් මේ ලෝකේ තවත් නැතුව ඇති (දිල්)
කුමාර Monday, 17 March 2014 05:39 PM
ශ්‍රී ලංකාව තරම් සුළු ජාතීන්ට සලකන රටක් මේ ලෝකේ තවත් නැතුව ඇති (දිල්)
සරත් Monday, 17 March 2014 05:50 PM
රටට හෙනයක්ව පවතින ,දිය යටින් ගින්දර ගෙනියමින් රට අවුළුවන ජාතිකවාදී, ආගම්වාදී සියලු පක්ෂ පන්නා දැමිය යුතුයි . (නදී)
තරින්දු Monday, 17 March 2014 06:08 PM
ඔය එන්නේ හැංගි හැංගි බැදපු වෙස් එලියට.ආණ්ඩුවෙන් යනකොට එල්ලුනා නියම ගහේ.(නදී)
රජින්ද Monday, 17 March 2014 06:42 PM
ඕක ඉතින් අද ඊයෙක වෙච්ච දෙයක් නෙමෙයිනේ... කාලයක් තිස්සේ උනේ ඕකම තමයි.! (අ)
කුමාරි Monday, 17 March 2014 06:52 PM
කවුරු එක් වුනත් කමක් නැහැ. ජාති වාදයෙන් තොරව රටක් වශයෙන් ඉදිරියට යන්න හිතට ගන්න.(දී)
සාම Monday, 17 March 2014 06:57 PM
කොහෙන් කැරකිලා හරි ඔය බඩජාරි දේශපාලකයෝ හදන්නේ රටෙන් වෙනම කෑල්ලක් ඉල්ලගෙන ..පාලනය කරන්නයි..එතකොටයි ඒ අයට පැවැත්මක් තියෙන්නේ..සාමාන්‍ය මුස්ලිම් හෝ දෙමල ජනයාටත් ඒ අය පස්සේ යනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..කල්පනා කරලා විසඳ ගන්න ඕන ප්‍රස්නයක් මේක.. මෙයාල නවත්තන්නෙම නෑ..(දී)
රවින් Monday, 17 March 2014 07:33 PM
බලය කොතනද අපි එතන.(නදී)
චන්ද්‍රා Monday, 17 March 2014 07:51 PM
දෙකම එකයි. සිංහලයිනි දැන්වත් එක්විය යුතුබව පැහැදිලිද? (නදී)
සුනෙත් Monday, 17 March 2014 07:52 PM
කොටි මුස්ලිම් මිනිස්සු මැරුවේ අමු අමුවේ. මේකට තම කියන්නේ ලැජ්ජා නැති කම මහමුදලි කමටත් වඩා ලොකුයි කියලා.(නදී)