IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ගහේ තීරණය සන්ධානයට අවාසියි?

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය අඟහරුවාදා (22) ඉතා වැදගත් තීරණයක් ගැනීමට යන බව පක්ෂ ආරංචි කියයි.

මුස්ලිම් කොංග්‍රසය රජයේ සිටිනවා ද නැද්ද යන්න ගැන අවසන් තීරණය අද (22) රාත්‍රී ගැනීමට එහි උත්තරීතර මණ්ඩලය රැස්වීමට යයි.

එම තීරණය සන්ධානයට අවාසි විය හැකි යැයි දේශපාලන ආරංචි කියයි.



අදහස් (0)

ගහේ තීරණය සන්ධානයට අවාසියි?

සුරංග Tuesday, 23 December 2014 04:46 AM

හුහ් හුහ් මේකත් ඡන්ද ගුන්ඩුවක් තමයි. මුස්ලිම් පක්ෂ සපෝර්ට් එක විපක්ෂයට දෙන්න කියල හොඳ ගානක් ඒ ගොල්ලන්ට ගෙවන්න ඇති ආණ්ඩුවෙන්. බෞද්ධයන්ගේ ඡන්ද බිලිී බාන්න කරන වැඩක් වගේ. (ස)

:       0       0

ලයනල් Tuesday, 23 December 2014 04:49 AM

සමහරුන්ට මෙයාල මහින්ද එක්ක ඉන්නකල් හොඳයි, දැන් තමයි අවස්තවාදියෝ, අන්තවදියෝ, අනේ මෙහෙම රටකනේ අපි ඉන්නේ, කන්න හිතුනම කබර ගොයා තලගොයා කරන මිනිස්සු, (ස)

:       0       0

චින්තක Tuesday, 23 December 2014 05:02 AM

කවුරු නැතත් රටේ බහුතරයක් මෛත්‍රී සමඟයි. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 23 December 2014 05:03 AM

මහින්ද දිනනවාමයි (නි)

:       0       0

අපොන්සු Tuesday, 23 December 2014 05:08 AM

අපිට නම් මොනවා වුණත් කමක් නැහැ (නි)

:       0       0

සිල්වා Monday, 22 December 2014 05:18 PM

සිංහළයිනි, දැන්වත් කල්පනාවෙන් ජන්දය පාවිච්චි කරන්න. අපේ අය දෙකට බෙදී හෝ බෙදලා කුළල් කන අතරතුර උන්ගේ වැඩ කොටස කව්රු ආවත් කරගන්නවා. මොවුන්ට තේරුම්යන්ටත් එක්ක මෝදි වගේ දිනන්න ඕනේ. එවිට එක එක ඉල්ලීම් ඉල්ලා පනින එක තේරේවි. (නදී)

:       0       0

නිකී ප්‍රනාන්දු Tuesday, 23 December 2014 05:19 AM

පක්ෂ භේදයකින් තොරව මේ පාලනය පැරදවීමට එක්විය යුතුයි. මාලිගාව ඉස්සරහ රේස් පදින්න දීලා කළේ බෞද්ධයාට කෙණහිලිකම්. මහනායක හාමුදුරුවරු කියන දෙයක් ඇහුවේ නෑ,බෞද්ධ අපි සහ රටේ බහුතරය මෛත්‍රී සමඟයි. රටට කුඩු, එතනෝල් මිටි ගණන් කන්ටේනර් ගණන් ගෙනල්ල රටේ තරුණ පරපුර විනාස කර දැමීමට කුඩු, එතනෝල් මුදලාලිලාට උදව් කලේ මේ පවුල් පාලනයයි. එ් නිසා පවුල් පාලනය පරදා ජනතා පාලනයක් ගොඩ නැගීමට අපි සැම එකතු වෙමු. එවිට මෛත්‍රී ජයග්‍රහණය ඉර හඳ වගේ විශ්වාසයි (නදී)

:       0       0

අප්පුහාමි Monday, 22 December 2014 05:27 PM

කවුරු නැතත් රටේ බහුතරයක් ජනාධිපතිතුමා සමඟයි. මොන තර්ක දැම්මත්,රටට ආදරය කරන මිනිසුන්ගේ තරම අටවෙනිදාට බලාගනිමු. (නි)

:       0       0

සිල්වා Tuesday, 23 December 2014 05:22 AM

මෛත්‍රීට ජය වේවා ! (නදී)

:       0       0

සුනෙත් Monday, 22 December 2014 05:31 PM

කට්ටියම මෙච්චර උනන්දුවෙන් එකට එකතුවෙන්න හදන්නේ හොඳකට නම් නෙමෙයි (නි)

:       0       0

සේනාදීර Monday, 22 December 2014 05:33 PM

මේවාට අපි නම් කියන්නේ අවස්ථාවාදී ප්‍රතිපත්තියක් නැති දේශපාලනය කියලයි. (නි)

:       0       0

අජිත් Monday, 22 December 2014 05:34 PM

තමන් ඉන්නේ කොතැනද කියලා සමහරු දැන්වත් තේරුම් ගන්න වටිනවා (නි)

:       0       0

ප්‍රියරත්න Tuesday, 23 December 2014 05:28 AM

අනිල් රෝහණ මහත්යෝ දළදාවදින මනුසයට අපි ඡන්දෙ දෙනවා මිස ඉන්දියානු දෙවි සරණ පතන මිසදුටුවන්ට මේ බෞද්ධ ඡන්ද දෙන්න අපි ලෑස්ති නැ. (ස)

:       0       0

අමා Monday, 22 December 2014 05:54 PM

ගහ නැතත් මෛත්‍රී ගේ ජයග්‍රහෂණය වලකනු නොහැක (අ)

:       0       0

සියාන් Tuesday, 23 December 2014 05:43 AM

කිසිම අවශ්‍යතාවයක් නැත, හකීම්ට අවශ්‍යතාව තමන්ගේ උවමනාවන් ඉටුකිරීමට ජනතා රැල්ල දිශාවට හැරීමයි. දැන් එයා ප්‍රමාද වැඩියි. මුස්ලිම් ජනතාව දැනටමත් තීරණය කර හමාරයි කාටද ඡන්දය දිය යුත්තේ කියා. (නදී)

:       0       0

මෆ්රාෂ් Tuesday, 23 December 2014 05:44 AM

ගහ කොහේ හිටියත් මුස්ලිම්ස්වරු හැටියට අපි දන්නවා කාටද ඡන්දෙ දෙන්න ඕනේ කියලා. අපිට අායෙත් මේ රටේ යුද්දයක් ඇති කර ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ.(නදී)

:       0       0

ජෙනි Tuesday, 23 December 2014 05:44 AM

මහලොකුවට බෞද්ධකම ගැන කතා කරනවා. මාළිගාව ඉස්සරහා රේස් පදිනකොට කවුරුත් නිහඬයි. (නි)

:       0       0

හෆීල් Monday, 22 December 2014 06:00 PM

මෙයාලා මොන තීන්දු ගත්තත් පාක්ෂිකයෝ ඡන්දය දෙන්නේ කාටද කියලා අපි දන්නවා (නි)

:       0       0

ජනිත් Tuesday, 23 December 2014 05:47 AM

බන්දුලට ජනතාව මතක්වෙලා තියෙන්නේ ඡන්දෙ කිට්ටුව. (නි)

:       0       0

හිරාන් Monday, 22 December 2014 06:04 PM

මෙයාලගේ තීරණයත් බාලගිරි දෝෂය වගේ. බොරුවට ගණන් උස්සනවා. දැන් පරක්කු වැඩියි. ඔය ගස් ටික තියාගෙන ඉන්න තැනම ඉන්න. පාක්ෂිකයෝ දැනටමත් තීරණය අරගෙන ඉවරයි. (නි)

:       0       0

ශාන් Tuesday, 23 December 2014 05:49 AM

රාජපක්ෂ පවුලට ජයවේවා!! (නි)

:       0       0

ශ්‍යාම් Tuesday, 23 December 2014 05:50 AM

මේකේ අදහස් දාන කට්ටිය කියනවා රටට ආදරේ කට්ටිය මහින්ද මහත්තයට කියලා. එතකොට මෛත්‍රී පක්ෂයේ ඉන්න කට්ටිය රටට ආදරේ නැද්ද? (නි)

:       0       0

වීරසිංහ Monday, 22 December 2014 06:13 PM

අනේ! අපිට නම් කොහොම වුණත් කමක් නැහැ (නි)

:       0       0

මොහමඩ් Tuesday, 23 December 2014 05:55 AM

9 වෙනිදා වෙනතුරු ඉවසාගෙන ඉඳිමු නේද? (නි)

:       0       0

තුසාන් Tuesday, 23 December 2014 05:56 AM

කවුරු ආවත් කවුරු ගියත් මෛත්‍රී දිනනවා (නි)

:       0       0

තිලක් ඩුබායි Monday, 22 December 2014 06:27 PM

"පවුල් එක ගහක්" නෙමෙයි "පවුල් වනාන්තරයක්" වවලයි තියෙන්නේ. තේරුම් ගැනීම ඔබ සතුයි. (නදී)

:       0       0

සංජීව Tuesday, 23 December 2014 06:10 AM

මෙවර අපේ සහාය හංසයාට !!!! (නි)

:       0       0

අනිල් රෝහණ Monday, 22 December 2014 06:41 PM

ගහ කොතැනක හිටියත් බෞද්ධන් වන අපි සැමදා මහින්ද සමඟයි (නි)

:       0       0

ටෙනිසන් Tuesday, 23 December 2014 06:35 AM

අපි නම් ඕවට සැළෙන්නේ නැහැ (නි)

:       0       0

සංදීපා Monday, 22 December 2014 07:19 PM

හැබැයි හැම ජනාධිපතිවරණයකදීම වගේ අවසන් මොහොතේ හරි අලියත් එක්ක එකතුවුණා. (නි)

:       0       0

ලසන්ත Tuesday, 23 December 2014 06:42 AM

ගහේ විතරක් නෙවෙයි ජනතාවගේ තීරණයත් අවශ්‍යයි (නදී)

:       0       0

වසන්ත Monday, 22 December 2014 08:15 PM

කොන්දේසි රහිතව එන්න (නදී)

:       0       0

තුවාන් Tuesday, 23 December 2014 06:45 AM

ඔන්න ඔහේ වැඩක් බලාගෙන ඉන්න. කරපු දෙයකුත් නැහැ නිකම් ශබ්දය විතරයි (නදී)

:       0       0

ශිරෝ Tuesday, 23 December 2014 06:51 AM

ලයනල්ගේ කතාව හරි. අපේ රටේ ඉන්නේ පුදුම මිනිස්සු. ආණ්ඩුවේ නම් ගලක් උනත් මැණිකක්. විපක්ෂයේනම් මැණිකක් උනත් ගලක්. නිවැරදි දැක්මක් නැ. වාසියට කතා. (නදී)

:       0       0

කසුන් Wednesday, 24 December 2014 06:28 AM

මගේ තීරණය නම් රටේ මුලින්ම වෙන්න ඕනේ පාටට කතිය ගහන එක නවත්වලා නව ප්‍රජාතන්ත්‍රවාදය සුරකින දේශපාලන පක්ෂයක් බිහිකිරීම. දෙමළ, මුස්ලිම් සිංහල කියල වෙනසක් නොවෙන්න ඕනා (නදී)

:       0       0

දිනසිරි Monday, 22 December 2014 11:24 PM

මහින්ද හෝ මෛත්‍රී කවුරු ජනපති වුණත් අපේ අයට කවදාහරි තේරෙයි පාට පක්ෂ වලට බෙදිලා, රට ජාතිය, ආගම වෙනුවෙන් කටයුතු නොකළ එකේ වැරැද්ද (නි)

:       0       0

කණිෂ්ක Tuesday, 23 December 2014 01:02 AM

කාගේ පැත්ත ගනීද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

ශාන්ත Tuesday, 23 December 2014 08:43 AM

හකිම් ගැන ලංකාවම දනී. ජනාදිපති තුමනි, ඔබගේ ජය නියතයි (නදී)

:       0       0

අබේපාල Tuesday, 23 December 2014 01:09 AM

ගහ නැතත් මහින්ද උඩින්ම දිනනවා. ගිය ජනාධිපතිවරණයේදී ගස් නැග්ඟේත් රජයට නෙමෙයිනේ. (නි)

:       0       0

මධුසංඛ Tuesday, 23 December 2014 01:14 AM

කවුරු ගියත් මහින්ද මහත්තයා‍ගේ ජයග්‍රහණය ඉර හඳ වගේ විශ්වාසයි (නි)

:       0       0

කීර්ති දිසානායක Tuesday, 23 December 2014 01:28 AM

ගහ කවදත් ආණ්ඩුව පැත්තෙනේ හිටියේ. හැබැයි විශ්වාස කරන්න අමාරුයි (නි)

:       0       0

දයා Tuesday, 23 December 2014 01:35 AM

මහින්ද මහතාට අපේ ආශීර්වාදය,ජය පැතුම් (නදී)

:       0       0

තරිඳු ගනේගොඩ Tuesday, 23 December 2014 02:02 AM

දයා, මාත් ආශිර්වාද කරනවා රාජපක්ෂ පවුලට 8 වෙනිදා වෙනකම් (නදී)

:       0       0

සෙනේ Tuesday, 23 December 2014 02:08 AM

අද 23 නේද ? (නදී)

:       0       0

රසිකා Tuesday, 23 December 2014 02:12 AM

මම හිතන්නේ රටට වෙනසක් ඕන වෙලාව. (නදී)

:       0       0

බුද්ධික Tuesday, 23 December 2014 02:23 AM

ගහ එන එක හොඳයි.ආවේ නැතත් මෛත්‍රී දිනනවා සිකුරුයි.මේ රටට වෙනසක් අවශ්‍යම කාලය මේ. (නි)

:       0       0

පතිරණ Tuesday, 23 December 2014 02:30 AM

රාජපක්ෂ පවුලට ජයග්‍රහණය ඉර හඳ වගේ විශ්වාසයි (නදී)

:       0       0

උද්දික Tuesday, 23 December 2014 02:33 AM

ගහ කොතැනක හිටියත් බෞද්ධයන් වන අපි සැමදා මහින්ද සමඟයි. අපට අමතක නැහැනේ පහු ගිය 2001 ඉදල 2005 වෙච්ච දේවල්. අඩුගානේ රිවිරැස මෙහෙයුම නවතන්න කියල මැඩම් උපදෙස් දීපු ආකාරයත් දැක්කනේ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Tuesday, 23 December 2014 02:36 AM

මහින්ද මහත්තයා මේ රටේ බලයට ගෙනාවේ, බලය මෙතුවක් රැකදුන්නේ සිංහල බෞද්ධ ජනතාව.ඔවුන් මහින්ද මහත්තයා සමඟ කියන එකත් ඔවුන්ගේ බලය කොපමණද යනවගත් ඔය කාට කාටත් 9 වෙනිදාට වැටහේවි. වෙන වෙන අයට ලංසු තියන්න මහින්ද මහත්තයාට අවශ්‍ය නැහැ.ඔවුන් රජුන් තනන්නෝ වෙලා හිටියේ අතීතයේ. (නි)

:       0       0

නෞෆර් Tuesday, 23 December 2014 09:47 AM

හකීම්ලා කවදත් කළේ තමුන්ගේ වර්ගයා පාවා දෙමින් බඩගෝස්තරවාදී දේශපාලනයක් කර ගෙන යාමයි. මුස්ලිම් අතළොස්සකට ජේපීකම් දෙන්න ඇමැතිවරයෙක් අවශ්‍ය නැහැ. අපි දන්නවා මෙදා කාටද ඡන්දය දිය යුත්තේ කියලා (නදී)

:       0       0

හසා Tuesday, 23 December 2014 02:56 AM

පක්ෂ භේදයකින් තොරව මේ පාලනය පැරදවීමට එක්විය යුතුයි. (නදී)

:       0       0

ගයාන් Tuesday, 23 December 2014 03:05 AM

අවස්ථාවාදී හකීම් මේ වෙලාවේ පනින්නේ රටේ හොඳට නෙවෙයි කියලා කාටත් තේරෙනවා. අපි හැමදාමත් මහින්ද සමගයි. (නදී)

:       0       0

දුමින්ද Tuesday, 23 December 2014 03:09 AM

බෞද්ධ අපි සහ අනිකුත් සියලු බලවේග පොදු අපේක්ෂක සමග (නදී)

:       0       0

ඉරන්ත ගමගේ Tuesday, 23 December 2014 03:13 AM

දැන්වත් අවදිවන්න. 1815 උන දේ නම් වෙන්න දෙන්න එපා (නදී)

:       0       0

ලොකුගේ Tuesday, 23 December 2014 03:19 AM

බන්දුල පෙරේරා වගේ කෙනෙක් හිටියා ඒ කලෙත්. ප්‍රේමදාසගේ සපත්තු ලෙවකන්න උනත් සූදානම් කීවා (නදී)

:       0       0

කස්තුරි Tuesday, 23 December 2014 03:25 AM

ඔවුන්ගේ තීරණය කෙසේ වෙතත්, එය එන්නට ඉන්න සහ දැනට ඉන්න නායකයින්ට හොද පාඩම්. (නදී)

:       0       0

ඉන්දික Tuesday, 23 December 2014 03:25 AM

එක්කෙනෙක් නම් පැන්නා. අනික් කෙනා හෙට අනිද්දා පනී. මහින්ද දිනුවත් මෛත්‍රී දිනුවත් මොවුන් අයින් කරන එක තමා හොඳ. අවස්තවාදියෝ. අන්තිමේදී සිංහලයා බෙදුණු එකේ විපාක අපිට පෙනේවි. (නදී)

:       0       0

කස්තුරි Tuesday, 23 December 2014 03:27 AM

මෙවැනි අවස්ථාවාදීන්ට හොද පාඩමක් ඉගැන්විය යුතුයි. (නදී)

:       0       0

ගාමිණී Tuesday, 23 December 2014 03:35 AM

මහින්ද මහත්තය බලයට පත් කලේ සිංහල බෞද්ධයෝ. මාලිගාව ඉස්සරහ රේස් පදින්න දීලා කළේ බෞද්ධයාට කෙණහිලිකම්. මහනායක හාමුදුරුවරු කියන දෙයක් ඇහුවේ නෑ. දැන් පරක්කු වැඩියි (නදී)

:       0       0

සුනිල් Tuesday, 23 December 2014 03:36 AM

විදායකය නැති කරනවා කියා ඇවිදින් නැවත තුන් වෙනි වරටත් ඉල්ලන්නේ ඇයි කියා සැකයක් මතුවෙනවා. (නදී)

:       0       0

සී.කේ ලංකාපුත්‍ර Tuesday, 23 December 2014 03:49 AM

කවුරු නැතත් රටේ බහුතරයක් මෛත්‍රී සමඟයි. මොන තර්ක දැම්මත්,රටට ආදරය කරන මිනිසුන්ගේ තරම අටවෙනිදාට බලාගනිමු. (නදී)

:       0       0

නෆ්හාන් Tuesday, 23 December 2014 03:53 AM

ගහේ වර්තමාන ජන්ද ප්‍රතිපලයන් දිහා බැලුවිට ගහට ඡන්ද පදනමක් නොමැති අතර මොවුන් මුස්ලිම්වරුන් නියෝජනය කරන පක්ෂයකුත් නොවේ. නමුත් අප බලාපොරොත්තු වන්නේ මෛත්‍රී පාලනයක්. (නදී)

:       0       0

රොෂාන් Tuesday, 23 December 2014 04:00 AM

පහු ගිය 2005 ඉඳලා 2010 දීත් ගහ හිටියේ මහින්දට විරුද්ධ පිලේ තමයි. (නදී)

:       0       0

රනේපුර Tuesday, 23 December 2014 04:07 AM

බන්දුල ල කලබල උනා වැඩයි! තවම ගහ ගියෙත් නෑ.. අනේ මන්ද මොකට කලබල වෙලාද මේ තරමටම මේ දිනන අයම?(නදී)

:       0       0

සහන් Tuesday, 23 December 2014 02:59 PM

ගහ ආවත් නාවත් 08 වෙනිදාට පවුල් ගහ කපලා බිමටම පෙරළලා දානවා (නි)

:       0       0

සිසිර Tuesday, 23 December 2014 04:15 AM

අපේ රට බහු වාර්ගික බහු ආගමික රටක්. ප්‍රශ්ණ ඇතිවීම ස්වාභාවිකයි. ඒවා බුද්ධිමත්ව විසඳාගන්න පුලුවන් නායකත්වයක් අවශ්‍ය වෙලාව. නැතුව මූල ධර්මවාදීන්ගේ අතකොළු නොවිය යුතුයි. (නදී)

:       0       0

තිළිණ Monday, 22 December 2014 04:32 PM

අංශක 360 ක්ම වටේ කැරකෙනවා වගෙයි ම‍ට නම් පෙනෙන්නේ (නි)

:       0       0

චමී Monday, 22 December 2014 04:39 PM

රිෂාඩ්ටත් පුළුවන්නේ බලපෑමක් කරන්න (නදී)

:       0       0

ඉන්දික Tuesday, 23 December 2014 04:23 AM

සුනිල්, කවුරුත් එහෙම තමයි. ඔය චන්ද්‍රිකා නෝනා අවුරුදු 11ක්ම හිටියේ කරාද ? දැන් මෛත්‍රීත් අවුරුදු 4ක් ඉන්නවා කියන්නේ (නදී)

:       0       0

බන්දුල පෙරේරා Monday, 22 December 2014 04:55 PM

මහින්ද මහත්තයව මේ රටේ බලයට ගෙනාවේ ඔය කවුරුවත් නෙමෙයි. මහින්ද මහත්තයාගේ බලය මෙතුවක් රැක දුන්නෙත් ඔය කව්රුවත් නෙමෙයි. ඒ දේ කලේ ජනතාව. ඔවුන් මහින්ද මහත්තය සමග කියන එකත් ඔවුන්ගේ බලය කොපමණද යන වගත් ඔය කාට කාටත් 9 වෙනිදට වැටහේවි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 443 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 832 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 197 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 738 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


විජිතගේ ප්‍රකාශය වැරදියි
2024 ඔක්තෝබර් මස 03 1417 2

ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුවට අදාළ නීති කටයුතු පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් ගේ ප්‍රකාශය සාවද්‍ය බව අට වන විධායක ජනාධිපති රනිල් වික්‍


පොලිස්පති මහජන සහන දිනය යළිත්
2024 ඔක්තෝබර් මස 03 564 1

පොලිස්පති මහජන සහන දිනය ඔක්තෝම්බර් 11 වන දින සිට යළි ආරම්භ කිරීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38786 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25474 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 999 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site