IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගහ බුලත් කොළේ එතෙනවාද නැද්ද ?

මුස්ලිම් කොන්ග්‍රසය ජනපතිවරණයේදී මහින්ද රාජපක්ෂ ජනපතිට සහාය දෙනවාද එසේ නැතිනම් පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දෙනවාද යන්න ගැන තීරණාත්මක රැස්වීමක් දැන් මහනුවරදී පැවැත්වේ.

පක්ෂ නායක රවුෆ් හකීම් මහතාගේ ප්‍රධානත්වයෙන් උත්තරීතර මණ්ඩලය මහනුවර හෝටලයක සාකච්ඡා පවත්වයි.

 

 

 

 

 



අදහස් (0)

ගහ බුලත් කොළේ එතෙනවාද නැද්ද ?

සරත් Monday, 15 December 2014 04:12 AM

දැනටමත් ඔවුන් ඒ බුද්ධිමත් තීරණය ගෙන ඇති. (නි)

:       0       0

රුවන් Sunday, 14 December 2014 04:00 PM

අපෝ මේ අයගේ ඡන්ද නැතිවුනාට මහින්ද මහතාට දිනන්න පුළුවන්. මේ අය නැතිතරමට හොඳයි .දැනටමත් වාසිපැත්ත මොකද්ද කියල බලනවා ඇති. අහිංසක මුස්ලිම් ජනතාවගේ ඡන්ද මහින්දටම තමා. (බ)

:       0       0

විමුක්ති Sunday, 14 December 2014 08:56 AM

මම දන්නවා. වෙන කාටද. මෛත්‍රීට මිසක්. (නදී)

:       0       0

හෆීල් Sunday, 14 December 2014 04:22 PM

ඕගොල්ලෝ බොරුවට සාකච්ඡා කර කර ඉන්න. මිනිස්සු තීරණය අරන් ඉවරයි. (නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Sunday, 14 December 2014 08:57 AM

ඉල්ලන් කන්න ආසද? (නදී)

:       0       0

මොහොමඩ් Sunday, 14 December 2014 04:24 PM

පොදු අපේක්ෂක මෛත්‍රිපාල මහතා දිනවන්න මුලු රටේම මුස්ලිම් ජනතාව එකතුවෙලා ඉන්නේ. මතකනේ අළුත්ගමදී ජාතිවායද අවුස්සලා අපිව බේදබින්න කරලා පටු දේශපාලන වාසි ගන්න හැදුවා. ඒ ඔක්කොම කුමන්ත්‍රන. මෙවර රටේ ඒකීය භාවය වෙනුවෙන් සහ ජාතික සමගිය වෙනුවෙන් මෛත්‍රි මහත්තය දිනවනවා. හොරකම් වංචා දුෂණ පිටුදකින්න සිංහල දෙමල මුස්ලිම් බර්ගර් සියලු ජනකොටස් මෛත්‍රි සමග අත්වැල් බැඳගෙන රට ඉදිරියට ගෙනියනවා. ජයවේවා මෛත්‍රිට (නදී)

:       0       0

තිලක් ඩුබායි Sunday, 14 December 2014 08:57 AM

දේසපාලනය කරන්නත් රටක් කියල දෙයක් ඉතිරි වෙන්න ඕනනේ? රට චිනට ගියොත් ඔක්කොම විදවනවා. (නදී)

:       0       0

තිලක් - ඩුබායි Sunday, 14 December 2014 08:59 AM

මේ වෙලාවේදී රටට ආදර්ශයක් වෙන්න. (ර)

:       0       0

නිමල් Sunday, 14 December 2014 09:17 AM

මම හිතන්නේ මුස්ලිම් ජනතාව පක්ෂයට කලින් තීරණයක් අරන් ඉන්නේ. (ර)

:       0       0

ඔසන් සලාම් - කටාර් Sunday, 14 December 2014 09:30 AM

අනේ මන්දා ! කෙලවරක් නැතිව රැස්වීම් තිය තියා යනවා තවමත් මේ පක්ෂයට තීරණයක් ගන්න බැරිවී තිබෙනවා. (ර)

:       0       0

සිල්වා Sunday, 14 December 2014 09:32 AM

මෛත්‍රිපාල සිරිසේන මහතාට සහාය දක්වන්න වෙන්නේ මෙගොල්ලනට වෙන මොනවා කරනද ? (ර)

:       0       0

නිසාර් Sunday, 14 December 2014 09:33 AM

මොනවා උනත් ජනාධිපතිතුමා ජය ගනී. (ර)

:       0       0

මොහමඩ් නපුර් Sunday, 14 December 2014 09:43 AM

මොනවද කල්පනා කර කර ඉන්නේ.? (ර)

:       0       0

ප්‍රසාද් Sunday, 14 December 2014 09:44 AM

හෙඩිම පොඩ්ඩක් අවුල් නේද? ගහක් කොහොමද බුලත් කොලේක එතෙන්නේ? ගස් එතෙන්නේ නැහැනේ ගස්වල වැල් එතෙනවා මිසක්. (ර)

:       0       0

ද සිල්වා බර්ලින් Sunday, 14 December 2014 09:56 AM

ඔයගොල්ලන්ගේ තීරණය නිතරම දිනපු පැත්තට එකතුවෙලා ගොඩයන එකනේ ? මේ පාරත් ජනාධිපතිවරණයෙන් පස්සේ දිනපු එක්කෙනාගේ පැත්ත ගන්න. (නදී)

:       0       0

පෙරුමාල් Sunday, 14 December 2014 07:28 PM

අපි බලමුකෝ! (නි)

:       0       0

ටියුඩර් Sunday, 14 December 2014 07:52 PM

ඔන්න ඔහේ එතෙන්න අනේ! දැන් අපිටත් බලා ඉඳලා ඇතිවෙලා (නි)

:       0       0

සරත් පියසේන Monday, 15 December 2014 06:40 AM

දෙවරක් හිතන්න දෙයක් තියනවද? (ර)

:       0       0

මොරිස් Sunday, 14 December 2014 08:23 PM

මට නම් මොකුත් හිතාගන්න බැහැ (නි)

:       0       0

සන්දික Sunday, 14 December 2014 11:25 AM

හකීම් නම් මහින්ද මහත්තයට සෙට් වෙයි (නදී)

:       0       0

මිල්ටන් Monday, 15 December 2014 07:05 AM

කොහොමත් තොප්පිය හැරෙන කොට ඡන්දය ඉවරයි.(හේ)

:       0       0

වසන්ත Monday, 15 December 2014 12:19 AM

හංසයාට සෙවණ දෙන්න ගහ නැතිවුණාට මට නම් කමක් නැහැ (නි)

:       0       0

අසංග Sunday, 14 December 2014 12:22 PM

තිලක් ඔබතුමා ඩුබායි ඉඳගෙන මොනවද දන්නේ. පොඩ්ඩක් ලංකාව වටේ කැරකිලා බල්ලන. මොනවද වෙලා තියෙන්නේ මොනවද වෙන්නේ කියලා. (නදී)

:       0       0

එස්. වර්ණකුලසුරිය Sunday, 14 December 2014 12:40 PM

නොදන්නා එකාව ගෙට ගන්නවට වඩා දන්නා කෙනා එක්ක ජීවත් වෙන්න ලෙහෙසියි. (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Monday, 15 December 2014 03:03 AM

මොනවද ඉතින් තවත් ඇද ඇද ඉන්නේ? (නි)

:       0       0

නුවන් Sunday, 14 December 2014 01:56 PM

වැඩියෙන්ම කන්න දෙන පැත්තට යන්න බලන් ඉන්නවා ඇති! (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 142 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 615 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


ණය ප්‍රතිව්‍යුහගතකරණයට චීනයේ පූර්ණ සහය
2024 ඔක්තෝබර් මස 02 662 0

ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi


කැනඩා සිහින පෙන්වා මුදල් ගැරූ අයෙක් රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 02 263 0

කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න


ජනපති - බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් හමුවක්
2024 ඔක්තෝබර් මස 02 730 0

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.


ගෑස් සිලින්ඩරයද? අලියා ද? තීරණය අද?
2024 ඔක්තෝබර් මස 02 2027 7

ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38638 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25407 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 945 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 329 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site