IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගිළිහෙන්න ගිය වාසනාව මුණ බලයි

මැදවච්චියෙන් මිලට ගත් ලොතරැයි ටිකටි පතකට රුපියල් දස දහසක් ඇදී ඇතැයි ටිකටි  විකුණනකු මැදවච්චියේ ගැමියකුට කියද්දී එතැන සිටි තවත් පුද්ගලයකු ටිකට්පත හිමියාට පවසා ඇත්තේ එම ටිකට්පතට රුපියල් දස ලක්ෂයක් හිමිව ඇති බවයි .

නම හෙළි නොකළ එම පුද්ගලයා ටිකට් හිමියාට පවසා ඇත්තේ ජයග්‍රාහි ටිකට්ටුව පරිසම් කැර ගෙන ගෙදර යන ලෙසයි.



අදහස් (0)

ගිළිහෙන්න ගිය වාසනාව මුණ බලයි

පිටිගල Monday, 26 August 2013 08:26 PM

සිංහරාජ අඩවිය මායිමේ ගමක ආච්චි කෙනෙකුට ඇදිච්ච දස ලක්සෙකුත් මේ වගේම රුපියල් 1000 කට අරගත්ත කපටියෙක් දැන් කඩයක් හෙම අර ගෙන ඉන්නවා. අර ආච්චි ඒ කඩෙන් නයට බඩු ගන්නවා.(නදී)

:       0       0

රොෂාන්-බංගලිදේශය Monday, 26 August 2013 08:37 PM

දැක්කද බල්ලන්ටත් අන්ත දෙපාවෙකු හිටපු තැන දෙවිකෙනෙක් වගේ මිනිසෙකුත් ඉදලා.(නදී)

:       0       0

මනෝජ්-සාජා Monday, 26 August 2013 09:06 PM

අනුන්ගේ දේ හොරකම් කරලා ,වංචා කරලා ගත්තට කවදාවත් හරියන්නේ නැ. ගත්තත් මැරෙන කම්ම සිය දහස් වාරයක් ඕකට මානසිකව විදවනවා. හැබැයි මෙතැන කවුරු හරිද වැරදිද කියන්ට බැහැ.(නදී)

:       0       0

සනත් Monday, 26 August 2013 09:11 PM

මල පොතේ අකුරු බෑ කිවූ මිනිහා ඉංගිරීසි පත්තරයක් මුල ඉදලා අගට බලනවා. මම නම් මේක විස්වාස කරන්නේ නෑ. (දී)

:       0       0

වරුණ Tuesday, 27 August 2013 07:41 AM

කොහොමද අපේ අයියලා.(නදී)

:       0       0

ෂෙරිෆ් Monday, 26 August 2013 09:43 PM

සුරාවට පසුව සුදුව..... (දී)

:       0       0

සරත් Tuesday, 27 August 2013 08:28 AM

නදී, කුමාර කියන ඒවා ගණන් ගන්න එපා. එයා ලෝක ඉතිහාස පොතේ අන්තිම පිටුව විතරයි කියවලා තියෙන්නේ. (නි)

:       0       0

දෙනෙත් Tuesday, 27 August 2013 12:44 PM

සියළුම ලොත‍රැයි අලෙවිකරුවන් ලියපදිංචි කොට බලපත්‍රයක් ලබාදිය යුතුයි. එවිට මෙවැනි අක්‍රමිකතා, වංචාවන්ට හසුවන අයගේ බලපත්‍රය අහෝසි කළ හැක (නි)

:       0       0

ජූඩ් Tuesday, 27 August 2013 12:46 PM

මේ වගේ හොර ස්වීප් විකුණන කී දෙනෙක් ඉන්නවා ඇද්ද. මේක අහුවුණා නිසා පත්තරේ දැම්මා. මේ වගේ අහු නොවුන ඒවා කොච්චර තියෙන්න ඇද්ද? හැබැයි ඉතින් මේවා පඩිසන් දෙනවා. (නි)

:       0       0

ෂ්‍යාමෙන් Tuesday, 27 August 2013 06:54 PM

ඒකතමයි හැමදාම ටීවි එකේ කියන්නේ ලොතරැයි දිනුමක් ලද විගස ටිකට්පතේ පිටුපස තමන්ගේ නම ලිපිනය ලියන්න කියලා (නි)

:       0       0

අමිල කටුනායක Monday, 26 August 2013 10:54 PM

වාසනාව දොර ඇරලා බලනවා (අ)

:       0       0

ප්‍රදීපා Monday, 26 August 2013 11:09 PM

මෙය ඇත්තක් වෙන්න පුළුවන්, මොකද මගේ අම්මත් අධ්‍යාපනයක් නොලැබූ ගැමි කාන්තාවක්. අම්මටත් මේ විදිහටම ලොතරැයි වෙළෙන්දා කියා තිබෙනවා රු.1000ක් තිබෙනවා, ඒ දිනුම මම ගෙවන්නම් කියලා. ඉගෙනගෙන නැති උනාට අපේ අම්මා හරිම බුද්ධිමත්. හෙට දරුවෙකුත් එක්ක එන්නම් කියලා අම්මා ගෙදර ඇවිත්. පහුවදා අය්යා එක්ක වෙන කෙනෙක් ලඟට ගිහින් බලනකොට ලක්ෂයක් ඇදිලා තියෙන්නේ. (එතකොට මම කුඩායි) අපේ අධ්‍යාපනයට වියදම් කලේ ඒ මුදල තමයි.(අ)

:       0       0

දයා අලහකෝන් Tuesday, 27 August 2013 10:02 AM

සාධාරණ කෙනා අමාරුවෙ වැටෙන්න යන තැනකදී, දෙවියෙක් වගේ කෙනෙක් පිහිටට එනවා. (ස)

:       0       0

නවීන්.. Tuesday, 27 August 2013 10:02 AM

වරුණ නම් මේ ලෝකේ නෙ‍වෙයි ඉන්නේ..යටත් විජිතවාදය ගැන දැනුම බින්දුවටත් පල්ලෙහා... යටත් විජිත සොයාගෙන ස්පාඤ්ඤය/බ්‍රිතාන්‍ය/ප්‍රංශය වගේ රටවල් අනිත් රටවල් යටත් කර ගත්තේ මේ කුළුබඩු වර්ග කපු රෙදි වර්ග අරන් යන්න නෙවෙයි..ඒවා සල්ලි වලට ගන්න එක ලාබයි.. යටත් විජිතයක් කර කර මේවා නිකං මෙහේ වගා කර කර ඉන්නවට වැඩිය... එංගලන්තය දියුණුයි එදා ඉඳලම කිව්ව එකේ ඇත්ත තියෙන්නේ 10%යි... ඔය යක්දෙස්සියෝ කිය කියා ගෑණු පුලුස්සලා මැරුවා ඔය දියුණු රටේ ලඟක් වෙනකම්ම... හා හා හාහා.... (ස)

:       0       0

සන්ජය Monday, 26 August 2013 07:19 PM

කොහොමද කපටි කම, කර්මෙන්ම පඩිසන් දෙයි ළඟදීම.(නදී)

:       0       0

නදී Tuesday, 27 August 2013 12:05 AM

අනුන්ගේ දේවල් අරන් හරියන්නේ නැති නම් හොදා තමා , එත් එහෙම වෙනවා අඩුයි. ජනතාවගේ මුදල්ගසා කන දේශපාලකයෝ , බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් වලින් කොල්ල කාපු දේවල්, ඒ රටට ගෙන ගිහිල්ලා බ්‍රිතාන්‍ය දියුණු කරගත් ආකාරය මේවාට උදාහරණ.(අ)

:       0       0

සජිත් Tuesday, 27 August 2013 10:22 AM

මේ සල්ලි කවදාවත් රැදෙන්නේ නැහැ. මේක සුදුවකින් දිනපු සල්ලියක් නේ. (නි)

:       0       0

ගයාන් Thursday, 29 August 2013 10:59 AM

රජ කපටි තමයි ලංකාවේ ඉන්නේ (නි)

:       0       0

කුමාර Tuesday, 27 August 2013 02:52 AM

නදී, මෝඩ කතා කියන්න එපා.එංගලන්තය කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යය රටක්.ඒ රටවල් එදා ඉඳලම දියුණුයි.ලංකාවෙන් සහ ඉන්දියාවෙන් එංගලන්තයට ගෙනිච්චේ කුළුබඩු වර්ග කපු රෙදි වර්ග. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නීතිඥ සංගමයෙන් ජනපතිට ලිපියක්
2024 සැප්තැම්බර් මස 24 679 0

මාතෘ භූමිය පුරා දේශපාලනමය, සමාජීය සහ ආර්ථිකමය ලෙස පැතිර තිබු දුෂිත සංස්කෘතිය මෙන්ම අකාර්යක්‍ෂම රාජ්‍ය පරිපාලනය තුරන් වනු ඇතැයි අපේක්‍ෂා කරන බව 09 වන වි


සියලු දේශපාලන පක්ෂ අනුරට සහය දිය යුතුයි
2024 සැප්තැම්බර් මස 24 935 0

ජන වරම ක්‍රියාත්මක කිරීම සඳහා සියලු දේශපාලන පක්ෂ අනුර දිසානායක මහතාට සහයෝගය ලබා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේව


උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට
2024 සැප්තැම්බර් මස 24 38 0

උඩරට දුම්රිය මාර්ගයේ දෙමෝදර දුම්රිය ස්ථානය ආසන්නයේ දී බදුල්ල සිට මහනුවර බලා ධාවනය වෙමින් තිබූ අංක 1596 දරන භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය පිලිපැනීමට ලක


ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය නජිත් ඉන්දික
2024 සැප්තැම්බර් මස 24 1390 0

ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් වෛද්‍ය නජිත් ඉන්දික මහතා පත් කර තිබේ.


නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 2535 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 3332 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35056 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24043 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 162 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 494 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 219 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site