IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


‘ගොළු හදවතේ‘ සුගත්ගේ හදවත ගොළුවේ

ප්‍රවීණ වේදිකා හා චිත්‍රපට නළු වික්‍රම බෝගොඩ මහතා (73) ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී අභාවප්‍රාප්ත විය.

ඒ මහතා තිදරු පියෙකි.

බෝගොඩ මහතා රංගනයට පිවිසියේ සුගතපාල ද සිල්වාගේ බෝඩිංකාරයෝ වේදිකා නාට්‍යයෙනි.

‘ගම්පෙරළිය‘, ‘අහස් ගව්ව‘, ‘බිනරමලී‘, ‘කලියුගය‘, ‘යුගාන්තය‘, ‘ගොළු හදවත‘ ඔහු රඟනා චිත්‍රපට අතරින් කිහිපයකි.

ඔහු ගොළුහදවතේ සුගත්ගේ චරිතයට පණ දුන්නේය. ඔහු ගම්පෙරළියේ තිස්සගේ චරිතය රඟපෑවේය.

පන්නිපිටිය, පරණ පාරේ අංක 49, දරණ නිවසෙහි දේහය තැන්පත් කර ඇති අතර අවමගුල් කටයුතු පිළිබඳ විස්තර පසුව දැනුම් දෙන ලැබේ.

 



අදහස් (0)

‘ගොළු හදවතේ‘ සුගත්ගේ හදවත ගොළුවේ

පිටිගල Wednesday, 16 January 2013 04:53 AM

ප්‍රවීන කලාකරුවානන්ට නිවන්සුව ලැබේවා (ස)

:       0       0

උපාලි Wednesday, 16 January 2013 07:23 AM

හදවත ගොළුවූවත් දම්මි, සුගත්ට තවමත් ආදරෙයි. අපිත් ආදරෙයි. (නි)

:       0       0

අනුරාධ Tuesday, 15 January 2013 08:16 PM

'කැළණි පාලමේ' ඔබ පෑ පෙළහර අමරණීයයි. ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 15 January 2013 08:24 PM

එතුමාට සුවබර නින්දක්! (නි)

:       0       0

තුෂාර Wednesday, 16 January 2013 07:52 AM

සුන්දර මිනිසෙකුගේ සමුගැනීමක්. ඔබට නිවන් සුව! (නි)

:       0       0

කිත්සිරි Wednesday, 16 January 2013 08:35 AM

ඔබට නිවන් සුව! (ස)

:       0       0

කුරුවිට Tuesday, 15 January 2013 09:06 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

අචිනි Tuesday, 15 January 2013 04:26 PM

ඔබතුමාට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

දමිත් Wednesday, 16 January 2013 01:25 PM

පව් දම්මි. (ස)

:       0       0

අපොන්සු Tuesday, 15 January 2013 04:42 PM

ලංකා සිනමාවටත් එයින් දේශීය සංස්කෘතියටත් උසස්ම සේවයක් කළ වටිනා ජාතික වස්තුවක්. එතුමාට නිවන් සුව අත්වේවා! (නි)

:       0       0

මධු Tuesday, 15 January 2013 04:58 PM

බුදුදහම අනුව සියළුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි.. ඔබට නිවන් සුව ලැබේවා..!(නු)

:       0       0

ජගත් Tuesday, 15 January 2013 05:04 PM

ආදරෙයි අපි ආදරෙයි... සුගත්ට තවමත් ආදරෙයි... (නි)

:       0       0

නිත්‍යා Wednesday, 16 January 2013 09:54 AM

ඔබ විශ්ෂ්ඨ කලා කරුවෙකි.නිවන්සුව පතමි (ස)

:       0       0

අතුල Tuesday, 15 January 2013 05:15 PM

බෝගොඩ මහතා ඉතාම හොද කලාකරුවෙක්.. ඔබට නිවන් සුව..!(නු)

:       0       0

සංජය Tuesday, 15 January 2013 05:27 PM

ඔබට නිවන් සුව ලැබේවා! (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 16 January 2013 02:54 PM

අද ඉන්න දේශපාලන කලාකරුවන් එක්ක බලන කොට ඔබ වැදගත් කෙනෙක් සහ දක්ෂයෙක්. අපගේ ශෝකය!! (ස)

:       0       0

පද්මිණි Wednesday, 16 January 2013 12:10 AM

වටිනා චරිතයක්. ඔබට නිවන් සුව (දී)

:       0       0

ඩොනල් Wednesday, 16 January 2013 10:11 AM

තවත් වටිනා කලාකරුවෙකුගේ නික්ම යාම . නිවන් සුව..!! (ස)

:       0       0

ඉසුර Wednesday, 16 January 2013 10:09 AM

දම්මිට ගොඩක් දුක ඇති. එයා ආයෙමත් තනිවෙනවා (ස)

:       0       0

සුනීතා Tuesday, 15 January 2013 06:30 PM

නියම නලුවෙක්. දැන් ඉන්න අයට ඔහු හොද ආදර්ශයක්. (නි)

:       0       0

ගාල්ලේ සමන් Tuesday, 15 January 2013 06:33 PM

ගොලු හදවතේ රගපෑම ගැන නම් මට එතරම් සෑහීමකට පත්විය නොහැකි වූවත් බිනරමලී සහ යුගාන්තය චිත්‍රපටවල ඔහුගේ රංගන අමතක වන්නේ නැහැ. සුගත්, ඹබට සුබ ගමන්! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සද්දන්තයෙක් කසල ගොඩේ මියයයි
2024 ඔක්තෝබර් මස 05 308 0

අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.


11 දරුපියා පිහි පහරින් මරුට
2024 ඔක්තෝබර් මස 05 722 0

අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප


ජනපති අමරපුර මහානාහිමි බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 251 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර


සිසුහු දෙකක් අංගම්මන තොටුපොළට බිලි
2024 ඔක්තෝබර් මස 05 122 0

රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස


ජනපති අටමස්ථානාධිපති හිමිවරු බැහැ දකී
2024 ඔක්තෝබර් මස 05 420 0

ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන


අල්ලස් ගත් ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තිදෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 05 1243 0

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39085 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25567 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 320 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1078 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 377 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site