IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


ගාල්ලේ තැපැල් ඡන්ද පෙට්ටි ගණන් කිරිමේ මධ්‍යස්ථානයට

(ඩී.ජී.සුගතපාල)

ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද පෙට්ටි ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාරයාලයේ සිට සවුත්ලන්ඩ්ස් විදුහලේ ගණන් කිරිමේ මධ්‍යස්ථානය වෙත මෙයට ටික වේලාවකට පෙර ගෙනයනු ලැබිය. 

මෙවර ගාල්ල දිස්ත්‍රික්කයේ තැපැල් ඡන්ද දායක සංඛ්‍යාව 42412කි.

ගාල්ල දිස්ත්‍රික් තේරිම් බාර නිලධාරි ඩබ්ලිව් .ඒ ධරමසිරි මහතා පැවසුවේ තැපැල් ඡන්ද ගණන් කිරිම සවස 5.30ට ආරම්බ කරනු ලබන බවය. 

ගාල්ල දිස්ත්‍රික්කයේ පවතින්නේ යහපත්කාල ගුණතත්වයකි. 

එහෙත් අද දිනයේ හදිසි ආපදා තත්වයක් හෝ ගංවතුර තත්වයක් ඇති වුවහොත් ඡන්ද පෙට්ටි සහ නිලධාරින් ප්‍රවාහනය කිරිම සඳහා සියලු කටයුතු සුදානම් කර ඇති බවද තේරිම් බාර නිලධාරිවරයා පැවසිය.

කෙසේ වෙතත් මැතිවරණ නිරික්ෂකයින් පවසන්නේ දිස්ත්‍රික්කයේ ඡන්ද ප්‍රකාශ කිරිම මන්දගාමිව සිදුවන බවය.බොහෝ ඡන්ද මධ්‍යස්ථානවල ඡන්දය ප්‍රකාශ කිරිමේ ප්‍රතිශතය අද දහවල් 12.30.වනවිට සියයට විසි පහක් ( 25%) බවද මැතිවරණ නිරික්ෂකයෝ පවසති.



අදහස් (0)

ගාල්ලේ තැපැල් ඡන්ද පෙට්ටි ගණන් කිරිමේ මධ්‍යස්ථානයට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මාතලේ තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 15 72 0



ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 14 1467 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ත්‍රිකුණාමලය තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 14 418 0

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් තැපැල් ඡන්ද. අනුර කුමාර දිසානායක 5480 සජිත් ප්‍රේමදාස 4537 රනිල් වික්‍රමසිංහ 3630, නා


බදුල්ල තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 14 387 0

බදුල්ල දිස්ත්‍රික්කය පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් තැපැල් ඡන්ද. අනුර කුමාර දිසානායක 23629 රනිල් වික්‍රමසිංහ 7967, සජිත් ප්‍රේමදාස 7757 නාමල් රාජ


කොළඹ තැපැල් ඡන්ද ජාජබට
2024 නොවැම්බර් මස 14 721 0

කොළඹ දිස්ත්‍රික්කය පසුගිය ජනපතිවරණයේ දී ජාතික ජනබලවේගය ලබාගත් තැපැල් ඡන්ද. අනුර කුමාර දිසානායක 20864 රනිල් වික්‍රමසිංහ 7645, සජිත් ප්‍රේමදාස 4080 නාමල් රාජපක


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 238 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 557 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1669 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site