( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
2024 පාර්ලිමේන්තු මහා මැතිවරණය වෙනුවෙන් ඕනෑම හදිසි අවස්ථාවකට යොමුවීම සඳහා අද (13) සිට (15) දක්වා කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ සියලු සේවකයන්ගේ නිවාඩු අලංගු කර ඇතැයි ප්‍රාදේශීය ගිනි නිවීම් නිලධාරී රෝහණ නිශාන්ත සේනානායක මහතා පැවසීය
ඒ අනුව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තු මූලස්ථානය මෙන්ම, හෙට්ටියවත්ත , ගෑන්ඩ්පාස්, වැල්ලවත්ත කොටුව හා මාදිවෙල යන උපසේවා ස්ථානවල සේවකයන් 300 පමණ දෙනාගේ නිවාඩු අවලංගු කර ඇත
උපසේවා මධ්‍යස්ථානවලට අමතරව ප්‍රධාන ඡන්ද මධ්‍යස්ථාන ලෙස භාවිතා කරන කොළඹ රාජකීය සහ ඩි එස් සේනානායක යන විද්‍යාල භූමිවල ගිනි නිවීම් රථ දෙකක්, ගිලන් රථ දෙකක් සූදානම් කර තබා ඇතැයිද ඒ මහතා කීය
ඊට අමතරව ගිනි නිවීමේ රථ 50 කට ආසන්න සංඛ්‍යාවක් ජීවිත මුදවා ගැනීමේ රථ 12 ක් මෙන්ම ගිලන් රථ 5 ක් ද ඕනම මොහොතක ඕනම අවස්ථාවක පිටත් කර හැරීම සඳහා සූදානම්ව තබා ඇතැයිද සේනානායක මහතා වැඩිදුරටත් පැවසීය
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
2024 මහ මැතිවරණය වෙනුවෙන්, දඹාන ආදිවාසී ගම්මානයේ දඹාන කනිෂ්ඨ විද්‍යාලයේ ඡන්දය ප්‍රකාශ කිරීමට ගිය ආදිවාසී උප නායක ගුණබන්ඩියලා ඇත්තන් ඇතුළු පවුලේ පිරිස ඡ
නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයට අයත් ,කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක මැතිවරණ රාජකාරි සඳහා පැමිණි නිලධාරීයකු එම ඡන්ද මධ්‍යස්ථාන වැසිකිලියක්
ගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේදී ඉකුත් 10 වැනිදා මහ දවල් අඹු සැමි යුවලගේ ඝාතනය සම්බන්ධයෙන් ඊට ආධාර අනුබල දුන්නේ යයි කියන ගැබිනි කාන්තාවක් ඊයේ (13)
මැතිවරණ නීති උල්ලංඝණය කරමින් අද( 14) අලුයම එකට පමණ මහ මැතිවරණ අපේක්ෂකයකු,ඡන්ද දායකයින්ට මුදල් බෙදමින් සිටිය දී කල්පිටිය අල් මනාර් කදවුර අසළදී කල්පිටිය
උදෑසන 7.00 සිට දහවල් 12.00 වන විට දිවයිනපුරා ඡන්දය ප්‍රකාශ කළ ප්‍රතිශතය සියයට 40ක් පමණ වූ බව මැතිවරණ කාර්යාල පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගිනි නිවීමේ සේවකයින්ගේ නිවාඩු අවලංගුයි