(සුමතිපාල දීයගහගේ සහ ඩි ජී සුගතපාල )
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ අල්ගෙවත්තගේ කමනී වීරතුංග ( 63 ) සහ පී ජයසිංහ( 67) නැමැති අඹුසැමි යුවළය.
ගැබිනියක වන මෙම යුවළගේ දියණිය ප්‍රතිකාර ගැනීමට කොළඹ ගොස් ඇත.
මේ අතර අද උදේ එම දියණිය නිවසේ සිටි පියාගේ දුරකතනයට ඇමතුමක් ගෙන ඇත.එහෙත් ඊට ප්‍රතිචාර නොලැබීම නිසා ඇය ඥාතියෙකුට ගොස් සොයා බලන ලෙස දැනුම්දී තිබේ
ඒ අනුව අසල්වැසි එම ඥාතියා ගොස් බලන විට නිවසේ ලේ පැල්ලම් තිබෙනු දැක පොලීයට දැනුම්දී තිබේ.ඒ අනුව පැමිණ බලන විට මෙම යුවල ගෙල කපා නිවස තුල මරා දමා ඇති බව සොයා ගෙන ඇත.
පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව
ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.
ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
අහංගම වැල්හේන්ගොඩ ප්‍රදේශයේ නිවසක් තුලදී අඹු සැමි යුවලක් කපා කොටා ඝාතනය කර ඇතැයි අහංගම පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගෙල කපා අඹු සැමි යුවළ මරලා
chamara Friday, 04 October 2024 01:17 PM
කණගාටුයි. ප්‍රතිරූපය තමා මතක් කරන්න වෙන්නේ. ඒ කියන්නේ සුදුසු ප්‍රදේශයක වාසය කිරීම කියන එක තමා මන් අහලා තියෙන්නේ. තව දෙයක් තමා නරක ආශ්‍රය. ලංකාවේ මේ වගේ ප්‍රදේශ ටිකක් තියෙනවා. ඒවායේ නිතර මේ වගේ දේවල් අහන්න ලැබෙනවා. පොලිස් ආරක්ෂාව වැඩි කරන්න බැරිද?