IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ගං ඉවුරෙන් කසිප්පු මතුවේ

බණ්ඩාරගම බොල්ගොඩ ගඟේ රුක්ගහ තොටුපළ ඉවුරේ පවත්වාගෙන ගිය මහා පරිමානයේ කසිප්පු තිප්පොළක් වටලා  එහි සිටි  පුද්ගලයකු  හා රුපියල් ලක්ෂ තුනක් වටිනා උපකරණ අත්අඩංගුවට ගත්බව බණ්ඩාරගම දූෂණ මර්ධන ඒකකය කියයි.

 



අදහස් (0)

ගං ඉවුරෙන් කසිප්පු මතුවේ

සුරේන් Friday, 09 August 2013 09:59 PM

ලංකාවේ මොනවා කලත් වැඩක් නැහැ දාල තියෙන ප්‍රතිචාර පේනවනේ. කුඩුත් අල්ලන්නේ. අල්ලපු එක අගේ කරන්නේ නැති එක ලංකාවේ මිනිස්සුන්ගේ හැටි.(නදී)

:       0       0

නිරා Saturday, 10 August 2013 11:09 PM

මෙන්න අපේ ජීවය (නි)

:       0       0

පිටිගල Friday, 09 August 2013 11:16 PM

කුඩු අල්ලනවා ඉවරයක් නැහැ කිලෝ ගණන් අතන කිලෝ ගණන් මෙතන. ග්‍රැම් 2 ක් ළඟ තියාගෙන හිටි එකෙකුට මරණ දඬුවම දුන්නා කියලත් මම දැක්කා පත්තරේක තියෙනවා. එහෙත් කිලෝ ගණන් අහු වෙච්ච ඒවාට මොකද වුණේ කියලා නම් කොහෙවත් දැක්කේ නැහැ.ගෙනා අයට ළඟ තබා ගෙනා හිටි අයට දීපු දඬුවම් .අනේ මන්දා මම දැක්කේ නැතුවා වත්ද? (නි)

:       0       0

මිහිරි Friday, 09 August 2013 04:30 PM

වැරදිකරුවන්ට දැඩි දඬුවම් දෙන්න ඕන. (ස)

:       0       0

ගජේන්ද්‍ර Saturday, 10 August 2013 05:16 PM

අනේ රූපවති, ඔයාගේ ඔය ලාමක අදහස් දැමිල්ල පැත්තක තියලා නරකද ඉස්කෝලේ පාඩම් වැඩ ගෙන බැලුවා නම්? (නි)

:       0       0

පිටිගල Friday, 09 August 2013 04:34 PM

ඕක පිටුපස්සේත් ප්‍රාදේශිය දෙසපාලකයෙක් නැත්නම් පුදුමයක්. (අ)

:       0       0

චන්ද්‍රසිරි Friday, 09 August 2013 04:41 PM

ගං ඉවුරෙන්ද ගෙන්නන්නේ, කවුද උදව් කරන්නේ . (ස)

:       0       0

ඩිලාන් Friday, 09 August 2013 11:34 PM

මෙන්න දේශීය නීෂ්පාදන... (නි)

:       0       0

රංජිත් සිල්වා Friday, 09 August 2013 04:53 PM

මෙම නිලධාරීන්ට සේවය අගය කිරීමක් කල යුතුය. වැරදි අයට දඬුවම් දෙන ගමන් හොඳ අය‍ට තෑගී දීම උසස් බවේ ලක්ෂණයක්. (අ)

:       0       0

සමන්ත Friday, 09 August 2013 05:06 PM

අපි පාරවල් වහගෙන උද්ගෝෂණය කරමුද, පොලීසියට විරුද්ධව. (නි)

:       0       0

ටිරල් Friday, 09 August 2013 05:17 PM

ඕක ග්‍රාමීය කර්මාන්තයක්. දැන් මේක නැතුව ඔය පුද්ගලයන් ජීවත් වන්නේ කොහොමද ? (නි)

:       0       0

නුගත් Friday, 09 August 2013 05:22 PM

මම මුලින් හිතුවේ කසිප්පු උල්පතක් ගගේ මතු වෙලා කියලා (නි)

:       0       0

රුචිත Friday, 09 August 2013 05:26 PM

මේක එච්චර ලොකු දෙයක් නෙමෙයිනේ. කුඩු කිලෝ ගණන් ගෙනෙන ලොකු මිනිස්සුන්ට කිට්ටු කරන්න බලන්න පළමුවෙන්ම. (නි)

:       0       0

ග න පෙරේරා Friday, 09 August 2013 05:54 PM

ඕකටත් පළාත් සබා මන්ත්‍රී කෙනෙක් හවුල්ද දන්නේ නැහැ (නි)

:       0       0

කෝලිත Friday, 09 August 2013 05:57 PM

දේශීය කර්මාන්ත වලට අපි අතදිය යුතුයි නේද? (නි)

:       0       0

චානක. Saturday, 10 August 2013 01:09 AM

පොලිසියටත් ඉදලා ඉදලා ‍ලොකු ඒවත් අල්ලනවා නේද? (නි)

:       0       0

උපාලි Saturday, 10 August 2013 05:40 AM

පිටිගල, එක එක දෙවියන්ගේ හැටියට කියනවනේ විමානේ? මේ ගොල්ල මේ මට්ටමේ ඒවා අල්ලනවා ඇති. ඒකට වරදක් කියන්න බැහැනේ. ඒක හොඳයි. කුඩු කිලෝ ගණන් අහුවුනාම වෙනදේ ඔබ අහල නෑ කිව්වා? එක වතාවක් කුඩු කිලෝ ගානක් අහුවෙලා අන්තිමට ඒවා කුරක්කන් පිටි බවට පත්වුණ බව අහල තියෙනවද? දැන් තේරෙනවා නේද, කුරක්කන් පිටිවලින් රොටී පුච්චන්න ආපහු අයිතිකාරන්ට දෙනවා ඇති. (නදී)

:       0       0

බන්ඩාර ගමයා Saturday, 10 August 2013 08:41 PM

රතු පස් වලටත් මේවගෙ උනන්දු වෙලා විසදුමක් මුලින් දුන්නා නම් නේද වටින්නෙ. වැඩේ හොදයි. ඒත් ප්‍රසිද්ධිය ටිකක් වැඩියි වගෙ. (නි)

:       0       0

බන්ඩාර ගමයා Friday, 09 August 2013 07:10 PM

හරි අමාරුවෙන් මේක කාලයක් තිස්සෙ කරගෙන එන්න ඇත්තේ. මෙච්චර කුඩුකාරයො ඉන්දැද්දි ඇයි මේවගෙ දේවල් විතරක් අල්ලන්නෙ.අන්තිම අසාධාරනයි (නි)

:       0       0

දසුනි Friday, 09 August 2013 07:46 PM

කස්ටෙර්මස්ලට පිස්සු හැදිලා ඇති.(නදී)

:       0       0

අසංක Friday, 09 August 2013 08:00 PM

පිට රටින් ස්ප්‍රීතු කන්ටේනර් ගණන් ගෙන්වන කොට අල්ලන්න කව්රුවත් නැහැ. නමුත් ගමක කෙනෙක් බැරල් එකක් පෙරුවොත් එක ලොකු වරදක්, පුදුම ආස්චර්යක් මේක.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 6 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 291 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 365 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


නව ආරක්ෂක ලේකම්ගේ රිය වගුරු බිමකට පෙරැළෙයි
2024 සැප්තැම්බර් මස 25 2047 0

නව ආරක්ෂක ලේකම්වරයාට ආරක්ෂක අමාත්‍යාංශයෙන් නිකුත් කර තිබූ ඩිපෙන්ඩර් රථය වැලිකඩ පාර්ලිමේන්තු පාරේ ජයන්තිපුර ප්‍රධාන පිවිසුම ආසන්නයේ දී අද(25) අලුයම


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 58 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 12697 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36634 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24240 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 178 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 541 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site