(අයි ආර් ඉන්දික)
බුත්තල යුධගනාව ජනපදය ප්‍ර දේශයේ නිවසක් ඉදිරිපිට නවතා තිබු යතුරුපැදියකින් ඉන්ධන සොරකම් කරන්නට පැමිණි පුද්ගලයෙකුගේ උත්සහය නිවෙස් හිමියා දැකීමත් සමග ව්‍යාර්ථ වි තිබේ .
රාත්‍රිය අටට පමණ බුත්තල නගරයේ ව්යයපාරිකයෙකයෙකු තම නිවස ඉදිරිපිට නවතා තිබු යතුරුපැදියේ කුඩා බක්ට්ටුවක් එල්ලා තිබනු දැක එය පරික්ෂා කිරිමේදි ඉන්ධන ටැංකියේ බටය ගලවා දමා ඉන්ධන පිරෙන්නට සකස් කර ඇති අයුරු දැක තිබේ .
වහාම නිවැසියන් සමග මේ සම්බන්ධයෙන් අවට සොයා බැලු අවස්ථාවේ පුද්ගලයෙකු තාප්පයෙන් පැන පලායන අයුරු දැක ඇති අතර ඔහු දමාගෙන පැමිණි සෙරෙප්පු යුගල තෙල් පිරවීමට කෑන් එකක් හා බටයක් ගැසු පුනිලක් තාප්පය අයිනේ තිබි හමුවී තිබේ .
සිද්ධිය සම්බන්ධයෙන් නිවෙස් හිමියා බුත්තල පොලිස්ථානයට ද පැමිණිල්ලක් කර තිබේ.
පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.
විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.
නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී
අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගේ ළඟ නවතා තිබූ යතුරුපැදියෙනුත් පෙට්‍රල් අදින්න හදලා