ලුණුවිල රජයේ රෝහලේ දන්ත වෛද්‍යවරිය ද ඇගේ සැමිය සහ දරුවන් දෙදෙනාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වත්තේ මුරකරු අද දන්කොටුවේ සිට තොරතුරු වගයක් සැපයීමට යන අතරතුර මාඔයට පැන දිවි නසා ගත් බව පොලිසිය කියයි.
කාර්යක්ෂම ජනතාවාදී රාජ්‍ය සේවයක් නිර්මාණය කිරීම සඳහා කැපවන රාජ්‍ය සේවකයින් වෙනුවෙන් තමන් පෙනී සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
මනුෂ්‍ය ඝාතන දෙකක් සම්බන්ධයෙන් චෝදනා ලද පුද්ගලයකුගේ වැල්ලම්පිටිය වේරගොඩ කැලණිතිස්සගම නිවස වටලා සිදු කළ සෝදිසි මෙහෙයුමකදී සඟවා තිබූ තියුණු ආයුධ තොග
ශ්‍රී ලංකා පොත් ප්රකාශකයින්ගේ සංගමයේ 25වැනි කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීම සඳහා දහස් සංඛාත පිරිසකගෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්
රුපියල් අනූ හතර ලක්ෂ පහළොස් දහසක් වටිනා ’’ කුෂ් ’’ ගංජා මත්ද්‍රව්‍ය තොගයක් ගුවන් තැපැල් සේවය ඔස්සේ , ත්‍යාග පාර්සලයක් ලෙස සදහන් කරමින් කටුනායක ගුවන් බ
මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඝාතකයා ඔයට පැන මැරේ
සමීර මෙල්බර්න් Saturday, 03 January 2015 10:25 PM
හා හා හා.. (බ)
පිටබැද්දර ජයා Saturday, 03 January 2015 10:54 PM
මිනිමරුමකට සැක, සැකකාරයෙක් නිකන් ගෙනියන්නේ නැහැනේ මාංචු නොදා ? ඊළඟට පොලිස් නිලධාරීන් අඩුම ගානේ පහක්වත් යනවා අවි ආයුද එක්ක , මාංචුත් දාල පොලිස් නිලධාරීන් පහකට හයකටත් ගහල ගඟටත් පනිනවා කියන්නේ මු නිකන් බ්රුස් ලී වගේ පොරක් වෙන්න ඕන , මොනවා උනත් හිනා යනවා මේවට (බ)
සමන් Saturday, 03 January 2015 11:51 PM
පොලිසියේ දුර්වලතාවය ඒකෙන් පේනවා. යම් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් පසු ඔහුගේ ආරක්ෂාව සහ වගකිම පොලිසිය සතුය. (බ)
සී.කේ.ලංකාපුත්‍ර Sunday, 04 January 2015 12:50 AM
පොලිසියේ වැඩ ගැන මේ ජාතියේ කතා අපි කී සැරයක් අහල ඇත්ද? මේ තමයි මේ රටේ නීතියේ තත්වය. ඔය මිනීමැරුමේ මහා මොළකාරය නිදහස්. (බ)
කීර්ති Sunday, 04 January 2015 02:56 AM
වැරදිකාරයද කියල හරියට හොයාගන්නත් කලින් අල්ලගත්තු ගමන් ඒ මිනිහව මරලා. වැරදිකාරයෝ එළියේද දන්නෙත් නැහැ තාමත් (නදී)
රංජන් Sunday, 04 January 2015 03:23 AM
මෙවැනි අයට කරන්න ඕනා ඕක තමයි. වෛද්‍යවරියක් රටකට කොතරම් සේවයක් කරනවාද ? අසරණ දැරිය දුෂණය කරපු පවට තවපාරක් මරන්න ඕනා. මේ දරුවෝ දෙන්නා හිටියා නම් හෙට රටට කොතරමි වැදගත් අය වෙයිද? ඒ හැම දේම නොහික්මුණු මිනිහෙක් හින්දා නැතිවෙලා. (නදී)
ජානක Sunday, 04 January 2015 05:52 AM
මේ වගේ තිරිසන්නු ආය උප නුපන් ජාතිත් මිනිසුන් වෙලා නම් උපදින්ට එපා. (නදී)
ජානක Sunday, 04 January 2015 05:57 AM
ඕක බොරුවක් වගේ නේද? ඔච්චර වැරැද්දක් කරලත් පොලිසියට අහුවෙලත් මූ යනකල් පොලිසිය උඩ බලාගෙනද හිටියේ? අනිවාර්යෙන්ම ඕකේ මොකක් හරි රහසක් තියනවා යටි කුට්ටු (නදී)
අලවිස් Sunday, 04 January 2015 06:19 AM
ඒ වෙලාවේ පොලිස් නිලධාරීන් කොහෙද හිටියේ? (නදී)
කරූ Sunday, 04 January 2015 06:27 AM
දඩුවම නම් මදි. මරණ දඩුවම නියම කරලා විඳවලා මැරනේඩයි ඇරින්න තිබුනේ (නදී)
ඉසුරන්දි Sunday, 04 January 2015 07:00 AM
ඔයිට වැඩිය දඩුවමක් තව කොහෙන්ද ඉතින්. (බ)
ඕෂදී ලීයාරා Sunday, 04 January 2015 10:08 AM
දඬුවම් දීලා මරන්න ඕනෑ මේ වගේ මිනිස්සු (දිල්)
චන්දිම Saturday, 03 January 2015 03:01 PM
ඔහොම වෙන බව ලංකාවම දන්නවා.(නදී)
මයික් Saturday, 03 January 2015 03:14 PM
නියමයි (නදී)
කොඩිතුවක්කු Saturday, 03 January 2015 03:24 PM
මෙහෙම මොහුට මැරෙන්න දුන්න එක වැරදියි. (ර)
සමීර Saturday, 03 January 2015 03:26 PM
කවදාවත් වෙච්ච නැති දෙයක්. (ර)
දීපාල් Saturday, 03 January 2015 04:29 PM
හොදම දඩුවම. (ර)
චෙරී Saturday, 03 January 2015 04:34 PM
"තොරතුරු වගයක් සැපයීමට යන අතරතුර " (නදී)
සරත් Saturday, 03 January 2015 04:51 PM
අනේ සාධු ....(නදී)
වයිකෝ Saturday, 03 January 2015 05:03 PM
උල තියන්ඩයි තිබුනේ.(නදී)
ෂෙරිෆ් Saturday, 03 January 2015 05:05 PM
නඩුව ඉවරයි (නදී)
බන්දුල පෙරේරා Saturday, 03 January 2015 05:13 PM
මා බලාපොරොත්තුව සිටි පුවත..මේ කුරිරු සිදුවීම සම්බන්දයෙන් පරීක්ෂණ කල සියල්ලන්ට මාගේ ස්තුතිය..(නදී)
උපාලි Saturday, 03 January 2015 07:25 PM
ඒ කියන්නේ මේ මිනීමැරුම් පිලිබඳ රහස් කිසිවක් තිබුණා නම් ඒ සියල්ලම වැලලුනා? (ර)
සත්‍යපාල Saturday, 03 January 2015 08:46 PM
මේ තිරිසනාගේ, සහසිකයාගේ වේදනා සියල්ල දැන් අවසන්.ඔහු කළ සාහසික අපරාධය වෙනුවෙන් දිගු කලක් වේදනා විදියයුතු වුවද එසේ නොවී ඉක්මනින් මෙලෙස සිදුවීම පිළිබදව පොලිසියට මගේ බලවත් විරෝධය! එහෙත් ඔහුව දින දෙකක් යන්නට පෙර අත්අඩංගුවට ගත් පොලිසියට මගේ ප්‍රණාමය ! (බ)
දිල්රුක්ෂි Saturday, 03 January 2015 08:48 PM
මා ඔයට පැනපු එක ලොකුම දෙයක් (බ)
චානක. Saturday, 03 January 2015 10:02 PM
මොකද මේ වගේ බොළඳ කතා ලංකාවේ පොලිසිය කියන්නේ . පොලිස් අත් අඩංගුවේ පසුවෙන ඝාතකයෙකු පිළිබඳව ගත යුතු ක්‍රියා මාර්ග පොලිස් නිලධාරීන් දන්නේ නැතුවද ...එහෙම නැතිනම් පොලිසිය හිතන්නේ ජනතාව පොල්කුඩු කන මෝඩයෝ කියලද? (බ)