( බිමල් ශ්‍යාමන් ජයසිංහ )
සොරා ගත් යතුරුපැදියකින් ඝාතනයක් සඳහා යමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් විදේශක නිෂ්පාදිත රිවොල්වර වර්ගයේ ගිනි අවියක් සහ හොරයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය කියයි.
සැකකරුවන් දෙදෙනා සන්තකයේ තිබී රිවොල්වර වර්ගයේ ගිනි අවිය , 38 වර්ගයේ ජීව උණ්ඩ පහක් , හොරයින් මත්කුඩු මිලිගෑම් 11,760 ක් පොලිස් භාරයට ගෙන ඇත.
ඉකුත් 16වෙනි දින හිටපු ක්‍රිකට් ක්‍රීඩක ධම්මික නිරෝෂන් නොහොත් ජොන්ටි යන අය ඝාතනය කිරීමේ සිද්ධියට පළිගැනීම සඳහා කොස්ගොඩ සුජී පාර්ශ්වයේ අනුගාමිකයකු වන විදෙස් ගතව සිටින හසිත නොහොත් දෙලා තීරෝද රථ රියදුරුකුවන සෝනි නැමැත්තා ඝාතනය කිරීමේ මෙම ඝාතන කොන්ත්‍රාත්තුව භාර දුන් බව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය කියයි
අම්බලන්ගොඩ දුම්රියපොළ අසලදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වතු ගෙදර පරගහතොට පින්තාරු ශිල්පියෙකු ලෙස කටයුතු කරන අයක් හා එම ප්‍රදේශයේම පදිංචි ත්‍රී රෝද රථ කාර්මිකයකු වන 27 හා 29 හැවිරිදි පුද්ගලයන් බව පොලිසිය කියයි.
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස
පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.
රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ
අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර
පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඝාතනයක් නූලෙන් වැළකේ