IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ඝාතන කොන්ත්‍රාත්කරුවෙක් වසර නවයකට පසු මාට්ටු

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

දෛනිකව පොලියට මුදල් ලබාදීමේ රැකියාවේ නියුතු  පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම සඳහා කොන්ත්‍රාත්තුව ලබා දුන් බව කියන  පුද්ගලයකු වසර නමයකට පසු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 58 හැවිරිදි පුද්ගලයෙකි.

ඝාතනයට ලක්ව තිබුණේ වීරකැටිය ප්‍රදේශයේ රොෂාන් මදුෂංක හෙවත් රන් මල්ලි නැමැත්තාය.

2013 මැයි 6 වෙනි දින ඝාතනය සිදුවී තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක්  ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදු කෙරිණි.

ඝාතනයට ලක්වූ රන් මල්ලි නැමැත්තා දිනෙන් දින දියුණු විම නොරිස්සූ සැකකරු මෙම කොන්ත්‍රාත්තුව ලබා දී තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබිණි.

සැකකරුගේ උපදෙස් මත ඝාතනය සිදුවීමෙන් අනතුරුව එම දිනවල ම කොළඹට පැමිණ තිබූ සැකකරු පසුව මාතර ට පැමිණ පැරණි විවිධ භාණ්ඩ එකතු කරන පුද්ගලයකු මෙන් වෙස් වලාගෙන කටයුතු කර තිබූ බව පොලිසිය කියයි.

සැකකරු සම්බන්ධයෙන් අනාවරණය වූ තොරතුරු අනුව මාතර කොටුවේගොඩ ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

 



අදහස් (0)

ඝාතන කොන්ත්‍රාත්කරුවෙක් වසර නවයකට පසු මාට්ටු

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රත්වත්තේ යුවළ යළි රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 18 11 0

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශෂිපබා රත්වත්තේ මහත්මිය මෙම මස 22 වැනි දින දක


රවීගේ නම යැවීම අත්තනෝමතික වැඩක්
2024 නොවැම්බර් මස 18 190 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසමට යවා ඇත්තේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට රවීගේ නම යවයි
2024 නොවැම්බර් මස 18 306 0

ගෑස් සිලින්ඩරයෙන් තරඟ වැදුණු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතා නම් කරන බව එම පක්ෂයේ මහ ලේකම් ශර්මි


ඉන්දියාව -කන්කසන්තුරේ මගී නැව් සේවාව තාවකාලිකව නතර කරයි
2024 නොවැම්බර් මස 18 730 1

ඉන්දියාවේ නාගපට්මන් හා කන්කසන්තුරේ අතර ක්‍රියාත්මකව පැවති මගී නැව් සේවාව ඊයේ (17) සිට තාවකාලිකව නතර කිරීමට එම නැව් සේවා සමාගම තීරණය කර තිබේ.


පාස්කු වින්දිතයන්ට වන්දිගෙවූ හැටි අධිකරණය ඉල්ලයි
2024 නොවැම්බර් මස 18 150 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය හේතු වෙන් වින්දිතයන් බවට පත්වූ පුද්ගලයන්ට මේ දක්වා වන්දි ගෙවා තිබෙන ආකාරය පිළිබඳ සවිස්තර වාර්තාවක් මීළඟ නඩු දි


රෝගී තරුණිය අපහරණය කළ සැරයන් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 18 709 0

අවිවාහක රෝගී තත්ත්වයෙන් පෙලෙන තරුණියක් නීත්‍යානුකූල භාරකාරත්වයෙන් අපහරණය කළ පොලිස් සැරයන්වරයකු, ත්‍රී රෝද රථයක් සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිරියාගම


වැඩි දෙනා කියවූ පුවත්




රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18828 64

අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 18759 21

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 356 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 634 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1815 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site