IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


ඝාතන කොන්ත්‍රාත්කරු ඉතාලි පනී

ඉතාලියේ සිට පැමිණි ජෝඩුවක සැමියාට රුපියල් දෙලක්ෂයක කොන්ත්‍රාත්තුවක් මත බෝම්බයක් ගැසූ බව කියන හිටපු කමාන්ඩෝ සෙබළකු හා ඔහුගේ සගයා අත්අඩංගුවට ගත් පොලිසිය අද (17) මීගමුව, කුරණ දී  බෝම්බ ප්‍රහාරයට ලක්වූ පුද්ගලයාගේ බිරියද අත්අඩංගුවට ගත්තේය.

බෝම්බ ප්‍රහාරයෙන් ඇගේ සැමියා තුවාල ලබා බේරී ඇත. ඔහුට බෝම්බ ගැසීමට කොන්ත්‍රාත් දුන් බව කියන පුද්ගලයා ඉතාලියට පැන ගොස් ඇතැයි පොලිසිය පවසයි.

vlcsnap-2016-01-17-17h40m23s180  vlcsnap-2016-01-17-17h40m51s210 vlcsnap-2016-01-17-17h41m06s101 vlcsnap-2016-01-17-17h41m11s148

vlcsnap-2016-01-17-17h40m40s97



අදහස් (0)

ඝාතන කොන්ත්‍රාත්කරු ඉතාලි පනී

ගුණසිරි Sunday, 17 January 2016 04:57 PM

ද්වේෂය සිත කය දවන ගින්නකි. මිත්‍ර වේෂයෙන් එන හතුරෙකි. නිවන් මඟට කටු වැටකි. මේ ද්වේශය මා කෙරෙහි නුපදීවා! මා කෙරෙන් බැහැර වේවා! සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා! (නි)

:       0       0

රූපවතී Sunday, 17 January 2016 06:24 PM

මේ අයට කියන්නේ වධක භාර්යාවෝ කියලා. (නි)

:       0       0

විදානේ Sunday, 17 January 2016 07:52 PM

අනේ මෙහෙමත් ගැහැණු! (නි)

:       0       0

කිත්සිරි Sunday, 17 January 2016 10:28 PM

එතකොට මේ කාන්තාවත් මීට හවුල්ද? (නි)

:       0       0

කැනඩා දිසා Sunday, 17 January 2016 11:49 PM

ඔන්න ඕක තමයි කියන්නේ, බිරිඳ මම තවත් ඔයත් එක්ක ඉන්න කැමති නැහැ කිව්වහම යන්න නොදී පාට් දාගෙන ඉන්න අයියලාට අන්තිමට වෙන දේ ....... (නි)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 17 January 2016 11:54 PM

අනේ අපේ කාන්තා පරපුරට ගිය කලක් නේද? මේකට වෙන්න ඇති “ලේඩිස් ෆස්ට්“ කියන්නේ (නි)

:       0       0

ඉන්දික Monday, 18 January 2016 12:35 AM

මෙය දරුණු තත්ත්වයකි (නි)

:       0       0

ඉනෝකා Monday, 18 January 2016 12:41 AM

"ලේඩීස් ෆස්ට් "කියන්නේ මෙහෙම අයට නොවෙයි ජයා. හරියට කරුණු නොදැන අපිට මොකුත් කියන්න බැහැනේ. බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

ශානිකා Monday, 18 January 2016 02:35 AM

තමන් බලාපොරොත්තුවෙන දේවල් නොලැබුනාම ඔහොම දේවල් වෙනවා (නි)

:       0       0

රෝහණ Monday, 18 January 2016 03:32 AM

මට මනමේ නාට්‍යය මතක්වුණා (නි)

:       0       0

ශෂී Monday, 18 January 2016 04:06 AM

ඉතින් අනේ කාන්තාව සම්බන්ධයි කියලා නිවුස් එකේ නැහැනේ. (බ)

:       0       0

බටගල Monday, 18 January 2016 04:26 AM

ජයා, නියමයිනේ. තව තව කියන්නකෝ (නි)

:       0       0

නිශාර්ඩ් Monday, 18 January 2016 04:46 AM

දේපොළවලට තියෙන ආසාවට සහ තනියෙන් බුක්ති විඳින්ට තියෙන ආසාවට මෙහෙම දේවල් කරනවා. (බ)

:       0       0

ඩිලාන් Sunday, 17 January 2016 03:31 PM

මේ වගේ කාන්තාවන්ට නම් ශරියා නීතිය ක්‍රියාත්මක කළාට කමක් නැහැ. දික්කසාද වෙන්න අවස්ථාව තිබියදී තමන්ගේ ස්වාමියා මැරීම දරුණුම අපරාධයක්. (නි)

:       0       0

සුරංග Monday, 18 January 2016 05:54 AM

බොදු බළසේනා ඥානසාර හිමිට අපි මේක කියමු, ඒ අයට පෙනෙන්නේ නිකන් පාරේ යන අය විතර යි. මේවා තමා අපිට තියෙන ප්‍රශ්න (බ)

:       0       0

උපසේන Sunday, 17 January 2016 03:48 PM

අනේ මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 9 0

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 138 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 158 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 1891 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 2773 3

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2061 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36871 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24332 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 573 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site