IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


ඝාතන පිරික්සූ සී.අයි කොළඹට කැඳවයි

කහවත්තේ කොටකෙතන ඝාතන පිළිබඳ පරීක්ෂණ මෙහෙයවූ ප්‍රධාන පරීක්ෂක රොහාන් ඕළුගල මහතා හදිසියේ කොළඹට කැඳවීමට විරෝධය පළ කරමින් උද්ඝෝෂණ පැවැත්වීමට යන බවට ආරංචි පැතිරයාමත් සමග අද උදෑසන සිට කහවත්ත නගරයට පොලිස් විශේෂ කාර්ය බලකායේ හා පොලීසියේ ආරක්ෂවා තර කැර ඇත.



අදහස් (0)

ඝාතන පිරික්සූ සී.අයි කොළඹට කැඳවයි

madu Monday, 01 October 2012 01:22 PM

ලංකාවේ දේශපාලනය හරි පිලිකුල් (ස).

:       0       0

හේරත් Monday, 01 October 2012 02:06 AM

ආයිත් ආණ්ඩුවටම ඡන්දේ දෙන්න. (නි)

:       0       0

චන්ද්‍රසිරි Sunday, 30 September 2012 01:30 PM

කමක් නැහැ. අපරාධකරුවන්ට මෙලොවදීම පටිසන් දේවි. (නි)

:       0       0

සෙනරත් Sunday, 30 September 2012 01:50 PM

යුක්තිය පසිදලීමට ගම්වැසීයන්ට බාරදෙනවා නම් නියමයි (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Sunday, 30 September 2012 01:59 PM

කහවත්තේ ඝාතන පිළිබඳ පරීක්ෂණ දැන් අචචාරුවක් කරන්නද හදන්නේ....? රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහෙන්ද..? ඔවැනි වැඩ වලින් ලැබෙන ප්‍රථිපළ ඉතාමත්ම කණගාටූදායකයි..!! පරීක්ෂණ මෙහෙයවූ ප්‍රධාන පරීක්ෂක මහතා ඇතූළු පවූලේ සියළුම දෙනාගේ ආරක්ෂවාටත් ඉදිරියේදී යම් බළපෑමක් එල්ල නොවන්නේද...? අතිෂයින් දක්ෂ මෙවැනි නිළධාරීන් කෙරෙහි මීට වඩා සැළකිල්ලෙන් හා වගකීමෙන් කටයූතූ කිරීම රජයේ යුතූ කමක් බව මතක් කරමි....!! (ස)

:       0       0

රාජා Sunday, 30 September 2012 02:04 PM

අයියෝ මෙයාලා තේරුම්ගන්නේ නැහැනේ මෙයා. ඒ කැදවලා තියෙන්නේ ආශ්වර්යට යන්නනේ. (නි)

:       0       0

දයා සෞදි Sunday, 30 September 2012 02:07 PM

රට හදන්න ඉඩක් නොදෙන පාටයි. පාතාලයයි, දේශපාලනයයි . තවම රටට හරි නායකයෙක් නැහැ. (ස)

:       0       0

වරුණ Monday, 01 October 2012 07:54 AM

මේ රටේ කවදාවත් දක්ෂයින්ට තැනක් නැහැ. (නි)

:       0       0

සිල්වා Sunday, 30 September 2012 02:21 PM

අපේ පොලීසි වලඅති දක්ෂ නිලධාරීන් ඉන්නවා. එයින් කීප දෙනෙක්ව දැනටමත් මාරු කරලා තියෙන්නේ. ජනතාව ලඟදිම නිසි පිළිතුරු දෙයි. (ස)

:       0       0

සිල්වා තාබුක් Sunday, 30 September 2012 02:20 PM

ඝාතකයන් අල්ලලා විනාඩි පහක් ගියේනෑ. මේ අවංක නිලධාියා මාරු කරලා. (ස)

:       0       0

අහාන් Sunday, 30 September 2012 02:26 PM

මේ මහත්තයා මොන එහෙකට හරි දේ කරන්න ගියාද කියලා මම දන්නේ නැහැ. (ස)

:       0       0

අමිල කටුනායක Sunday, 30 September 2012 02:41 PM

රට යන අත. (ස)

:       0       0

නිරාන් සෞදි Sunday, 30 September 2012 02:40 PM

මේ දේශපාලුවෝ ගහන ගහන පදයට අපි නටන්නේනැහැ කියලා පෙන්නන්න ඔනේ. (ස)

:       0       0

අනුර පනන්ගොඩ ඕස්ට්‍රේලියාව Sunday, 30 September 2012 02:41 PM

මේ ජරා දේශපාලන ක්‍රමය පවතින තෙක් මේ දේවල් වෙනස් කළ නොහැකිය. (ස)

:       0       0

සේනානායක Sunday, 30 September 2012 02:55 PM

දේශපාලකයන්ගේ නිරුවත වසා ගැනීමට මාරු කලේ. (ස)

:       0       0

එච්.එස්.සංජීව Sunday, 30 September 2012 03:44 PM

මේ මහත්තයා දක්ෂ නිලදාරියෙක්. අපි දැක්කා එතුමා කරපු සේවය. ඒ වගේදක්ෂ නිලධාරියෙකුට හැර මේ වගේ සේවයක් කරන්න කාටවත් බැහැ. (ස)

:       0       0

අමිල ලෙෂාන් ප්‍රනාන්දු Sunday, 30 September 2012 03:41 PM

හොරු අහු වෙයි කියලා බය ඇති (ස)

:       0       0

සරසි Sunday, 30 September 2012 04:28 PM

මේ දේශපාලනයෙන් මැරුනු මිනිස්සුන්ටවත් සාධාරණක් ඉෂ්ට වෙන්නේ නැහැ. (ස)

:       0       0

සිල්වා Sunday, 30 September 2012 04:43 PM

පුදම කොටම කාපි යකා. කාගෙද මේ බලගතු හස්ථය. (ස)

:       0       0

පනාගොඩ, මිලානෝ Sunday, 30 September 2012 04:47 PM

මොකද මේ වෙන්න යන්නේ. .... ? (ස)

:       0       0

නාමල් Monday, 01 October 2012 10:16 AM

මේවට කවුරු කවුරු හවුල්ද දන්නෙ නැහැ (නි)

:       0       0

මංජු Sunday, 30 September 2012 05:00 PM

ඇයි ඒ පොලිස් නිලදරියව කොළබට මාරු කරලා තියන්නේ මොන මිනිස්සුද මේ අපරාද කාරයන්ව අල්ලන්ඩ මේ රජය කමතිනන්ද ?මේකටද අශ්ශර්ය කියන්නේ ?(ස)

:       0       0

කොරියාවේ ප්‍රෙමරත්න Sunday, 30 September 2012 05:13 PM

මෙම අමානුසික ඝාතන ගැන සොයා බැලූ මෙවැනි දක්ෂනිලධාරී හදිස්සියෙම මාරු කිරීම විමතිය දනවන සුලුයි. මේක පිටුපස්සේ ඉන්නෙ කවුද කියලා වහාම රටටම හෙළි කළ යුතුයි. (ස)

:       0       0

සෑම් Sunday, 30 September 2012 05:21 PM

අහන්න දෙයක් නැහැ. මිනීමරුවෝ මේ ආන්ඩුවේ ලොක්කන් හා සම්බන්ධ කට්ටියක් වෙන්න ඇත. අනේ මේවා ජාත්‍යන්තරයටවත් පෙන්නේ නැද්ද ? (ස)

:       0       0

කෝලිත Monday, 01 October 2012 10:54 AM

අපි දන්නවා ඔහු හොද කෙනෙක් බව (නි)

:       0       0

රංජිත් Sunday, 30 September 2012 06:50 PM

ජනපති තුමනි නීතියට කුමක්ද වෙන්නේ. ඇතැම් දේශපාලකයන් ඝාතන වලට සම්බන්ධවන විට. (ස)

:       0       0

යොහාන් Sunday, 30 September 2012 06:56 PM

මෙලහකට අනිත් පැත්තේ කට්ටිය තර්ජනය කරල ඇති. (ස)

:       0       0

ප්‍රගීත් Sunday, 30 September 2012 06:50 PM

ඔය පේන්නේ යුක්තිය ඉෂ්ට කරන හැටි. (ස)

:       0       0

අචිනි Sunday, 30 September 2012 07:47 PM

ආණ්ඩුවට ජයවේවා !!!!!!!!!!! (ස)

:       0       0

අමිල Monday, 01 October 2012 12:20 AM

ඒ මහත්තයා මොකට නීතිගරුක වෙන්න ගියාද? විමර්ශන ආරම්භ කරලා පාඩුවේ හිටියා නම් හරිනෙ. රට යන අත අපූරුයි. (නි)

:       0       0

උපාලි Monday, 01 October 2012 12:15 AM

ජනපතිතුමනි, වහා මීට මැදිහත් වෙන්න. මිනීමරුවන්ට ගැළවෙන්න ඉඩ තියන්න එපා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 83 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 264 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 384 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 136 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 767 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 520 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39776 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25846 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 75 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 386 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1250 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site