IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ඝාතන වැලක සුල මුල සොයයි

ඉකුත්  රජය සමයේ මහත් ආන්දෝලනයට  තුඩු දුන් ඝාතන,පුද්ගල මරණ හා අතුරුදන් වීම් සිද්ධි පහක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැවැත පරීක්ෂණ ආරම්භ කැර ඇතැයි පොලීසිය කියයි.

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය,ප්‍රදීප් එක්නැලිගොඩගේ අතුරුදන් වීම,ලසන්ත වික්‍රමතුංග ඝාතනය,රතුපස්වල වෙඩි තැබීමේ සිද්ධිය,වැලිකඩ බන්ධනාගාර කැරැල්ල ගැන මේ පරීක්ෂණ පොලිස්පති නියමයෙන් අරඹා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසීය.

මෙම පරීක්ෂණය කඩිනමින් නිම කරන ලෙසද පොලිස්පති නියෝග කැර ඇත.



අදහස් (0)

ඝාතන වැලක සුල මුල සොයයි

දිලානි Friday, 27 February 2015 02:03 AM

මෙතන නම් තියෙන්නේ කිහිපයයි. නමුත් මීටත් පෙර කාලයේ බිහිසුණු තරුණ ඝාතන කොපමණ සිදුවුණාද? ඒවා ගැනත් සුලමුල හෙව්වා නම් හොඳයි නේද? (නි)

:       0       0

විජයබාහු Thursday, 26 February 2015 12:01 PM

ඇයි දන්නේ නැ එව්වා විතරක් (නදී)

:       0       0

පිටබැද්දර ජයා Thursday, 26 February 2015 12:28 PM

හෙවුවත් නැතත් හිතාගන්න පුළුවන් අපිට බොහෝ දේවල් (නි)

:       0       0

ද්‍ර සුනිල් ප්‍රනාන්දු Thursday, 26 February 2015 12:51 PM

රනිල් ප්‍රේමදාස ඔය දෙයම කළා (නදී)

:       0       0

සත්‍යපාල Friday, 27 February 2015 04:04 AM

ඕනෙම කෙනෙක් අපරාධයක් කරානම් දඩුවම් ලැබිය යුතුමයි. නමුත් සුදු කොඩි කතා කියමින් ටිකෙන් ටික අවසන් යුද්ධයට නායකත්වය දුන් උදවිය ජාත්‍යන්තර යුධ අධිකරණ උගුලට අල්ලලා දෙන්නට වටපිටාව හදන්නට සියලු රහස් ටිකෙන් ටික එලියට දැමීමේ උපක්‍රමයේ පළමු අදියර බව පැහැදිලියි. ඉතිහාසයේත් උනා වගේම අපේ පාවාදීම් තුලින් ඔවුන් කුදලාගෙන "ගලේ පැහැරූ බළලුන් සේ " අවසානයේ අපිත් කරපු අමනකම් කියමින් සතියක් දෙකක් ගිය පසු ඕනෙම විනාශයක් අමතක කරන ලෝකයේ එකම ජාතිය අපි වෙමු. එබැවින් ප්‍රභාකරන් විනාශ කල සැම ජාත්‍යන්තර අධිකරණයට දන්ගෙඩියට යන දිනය වැඩි ඈතක නොවේ. (නදී)

:       0       0

මැක්ෂි Friday, 27 February 2015 04:25 AM

මං අහල නෑනෙ සත්‍යපාල ඇත්ත කියනවා (නදී)

:       0       0

ඉසුරන්දි Thursday, 26 February 2015 01:27 PM

අනිවාර්යෙන්ම මේවා ගැන සොයා බැලිය යුතුයි. තුවාලේ වේදනාව දන්නේ තුවාලේ තියන කෙනා විතරයි. ඒ නිසා ඒ උදවියට සාධාරණයක් ගෙනා යුතුයි මේ පරීක්ෂණ තුලින්. (අ)

:       0       0

සරත් Thursday, 26 February 2015 02:14 PM

88-89 කාළේ දී වුණ තරුණ ඝාතන ගැනත් සුල මුල හෙව්වා නම් හොද වැඩක්?. (අ)

:       0       0

පිටිගල Friday, 27 February 2015 05:53 AM

සුලමුල හැමෝම දන්නවා. එ්කේ අායෙත් හොයන්න දෙයක් නැහැ, අපරාධ කරුවන්ට දඬුවම් කරන්නමද ඔය හොයන්නේ හැබැටම? අපිත් ආසාවෙන් බලා ඉන්නේ එහෙම වෙන කල්. මගේ මිත්‍රයෙක් , සම කාලීන සගයෙක්, ඔය එක්කෙනෙක්. අපරාධකරුවෝ හොඳින් ඉන්නවා, උන්ට දෙවියන්ගෙන් වත් දඬුවමක් නැහැ. (බ)

:       0       0

අනන් Thursday, 26 February 2015 05:30 PM

88-89 කාළේ දී ජේ.වී.පී එකෙන් ඝාතනය කල අය ගැනත් සුල මුල හෙව්වා නම් හොද වැඩක්? හොයන්නේ කවදාද? (නදී)

:       0       0

නුවන් Thursday, 26 February 2015 06:11 PM

සරත්, මේවා අවසන් වුණාම ඒවා බලමු නේද? (නි)

:       0       0

මහින්ද Thursday, 26 February 2015 09:32 PM

71 සහ 89 ඝාතන ගැනත් හොයන්න (නදී)

:       0       0

චානක.(ලොස් ඇන්ජලිස්) Thursday, 26 February 2015 11:01 PM

අප රටේ යම්කිසි අපරාධයක් පරීක්ෂණයෙන් තොරව අතරමඟ නවතිනවාද, එම සියලු අපරාධ දේශපාලන බලයෙන් වෙන අපරාධයි. තිබෙන සාක්ෂි වලට මේ අපරාධයන් ගැන නිසි ලෙස පරීක්ෂණ කළොත් මේ බලපුළුවන්කාරයන්ට යකඩ කූරු ගනින්න වෙනවා, අනිවාර්යයෙන්ම. බලමු මොකද වෙන්නේ කියලා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මැති ඇමතීන්ගේ රාජකීය බලපත්‍රයත් අහෝසියි
2024 සැප්තැම්බර් මස 30 586 0

සියලුම හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නිකුත් කර තිබූ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍ර (deplomatic passport) පාර්ලිමේන්තුව ව


ශ්‍රී ලංකන් විකිණීම ජනපති අණින් නවතියි
2024 සැප්තැම්බර් මස 30 990 0

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොටස් අවම වශයෙන් සියයට 51 ක් විකුණා දැමීමට පසුගිය රජය ක්‍රියාත්මක කළ සැලැසුම අත්හැර දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප


මන්ත්‍රී වාහන, විශ්‍රාම වැටුප් නතර කිරීම ගැන හොයන්න කමිටුවක්
2024 සැප්තැම්බර් මස 30 826 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරු බදු රහිත වාහන බලපත්‍ර අහෝසි කිරීම සහ මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කිරීම සම්බන්ධයෙන් සොයා බලා නිර්දේශ ඉදිරිපත් ක


ඉන්ධන මිල පහළට
2024 සැප්තැම්බර් මස 30 1596 0

ඔක්ටේන් 92 පෙට්‍රල්, ඩීසල් සහ භූමිතෙල් මිල අද (30) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව නිවේදනය කළේය.


සයිබර් අපරාධකවන් මෙරටට ඒම ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්
2024 සැප්තැම්බර් මස 30 466 0

යුක්ක්‍රේන, බල්ගේරියන් හා ඉන්දීය ජාතික සයිබර් අපරාධකවන් විශාල ප්‍රමාණයක් සංචාරකයින් ලෙස මෙරටට ඇතුළු වී සිදු කරන මුදල් වංචා හේතුවෙන් මෙරට බැංකු පද්ධ


ලෙබනන් සහ සිරියා ශ්‍රී ලාංකිකයනට විශේෂ පණිවිඩයක්
2024 සැප්තැම්බර් මස 30 236 0

ලෙබනනයේ සහ සිරියාවේ මතුව ඇති අවිනිශ්චිත තත්වය හේතුවෙන් එම රටවල සංචාරය කිරීමෙන් වළකින්නැයි විදේශ කටයුතු අමාත්‍යාංශය එම රටවල් පිළිබඳ සංචාරක උපදේශනය ය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38301 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25232 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 304 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site