IMG-LOGO

2024 දෙසැම්බර් මස 21 වන සෙනසුරාදා


ඝාතනය වු කෘ.ප.නි.ස ට සියලු වරප්‍රසාද

(අංජුල මහික වීරරත්න)

ඝාතනයට ලක් වූ කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරියක ලෙස කටයුතු කළ නෙටොල්පිටිය වැලිආරේ දීපශිඛා ලක්රුවනි මහත්මියගේ නිවෙසට  ගිය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා එම නිලධාරිනියගේ  පවුලේ  මව්පියන් ඇතුළු ඥාතීන්ට රජය වෙනුවෙන් හා කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් කනගාටුව පළ කළේය.

එමෙන්ම මෙම ඝාතනය සම්බන්ධව අපක්ෂපාතීව විමර්ශන කටයුතු සිදු කරන බවත්, එම නිලධාරිනිය රාජකාරි කටයුතු සඳහා යමින් සිටිය දී සිදු වූ මෙම ප්‍රහාරය හේතුවෙන් ඇයගේ දිවි අහිමි වී ඇති හෙයින් එවැනි අවස්ථාවක දී රාජ්‍ය සේවයේ නිලධාරියෙකුට හිමි වන සියලු වරප්‍රසාද ඇයගේ පවුලට ලබා දීමට පියවර ගන්නා බවත් සඳහන් කළේය.

එමෙන්ම මෙම කටයුතු සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා ලෙස අමාත්‍යවරයා ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් දුන්නේය.

 

 



අදහස් (4)

ඝාතනය වු කෘ.ප.නි.ස ට සියලු වරප්‍රසාද

මැක්ස් Tuesday, 28 March 2023 12:15 PM

හොද පියවරක්. එසේම, මෙම කෘර ඝාතනය සිදු කළ මිනී මරු සජබ අපේක්ෂකයාට විපක්ෂ නායකතුමා කුමක් කරන්නේ දැයි අපි බලා සිටිමු.

:       1       49

නිහාල් Tuesday, 28 March 2023 01:18 PM

මේ පාර ඝාතකයා npp කෙනෙක් නෙවෙයි ද

:       10       14

ජයම්පති Tuesday, 28 March 2023 01:34 PM

සියළු වරප්‍රසාද දෙන්න නියෝග කරයි. මේවා විහිළු අනේ. මොනවද ඔය කියන වරප්‍රසාද ? . මෙයාලා මේ ගමකට යන්න බැරුව ඉන්නේ දැන්. මළ ගෙයක් හරි කමක් නෑ දැන් අනුකම්පාව ගන්න රිංගනවා. අන්න දැන් පැයකට කලින් අම්බල්න්තොට පැත්තේ දී හූ සංග්‍රහයක් කරලා. මතකයි අපට ලලිත් අඹන්වල මහත්තයාගේ සිද්ධියේදී වහාම ක්‍රියාත්මක වෙලා වරප්‍රසාද දුන්න විදිහ.

:       7       24

ගමේ එකාලා Tuesday, 28 March 2023 04:14 PM

මොනවද ඔය කියන වරප්‍රසාද ? දේසපාලුවෝ කොහොමටත් නියෝග දෙන්ඩනම් දස්සයි .කාලකන්නි අදමයෙක් නිසා වටිනා තරුණ ජීවිතයක් නැති උනා.හරිම කණගාටුදායකයි .

:       2       11

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කෝටි දෙකක හෙරොයින් සමඟ අයෙක් අත්අඩංගුවට
2024 දෙසැම්බර් මස 21 142 0

විදේශගත මහාපරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු දුරකථන මගින් මෙහෙයවන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු රුපියල් කෝටි දෙක හමාරකට අධික වටිනා අයිස් කිලෝ එකක් , හෙ


ට්‍රම්ප්ගේ හාද්ද සමාජ මාධ්‍ය කළඹයි
2024 දෙසැම්බර් මස 21 805 0

ඇමෙරිකාවේ නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් එළැඹෙන 20 වැනිදා දිවුරුම් දීමට නියමිතව තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ බිරිඳ වන සුරූපී මෙලනියා ට්‍ර


කඩුගන්නාවේදී බසයක් ගසක වැදී 9ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 562 2

තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක


නීතියට පයින් ගැසූ අපේක්ෂකයන්ගේ ලැයිස්තු පොලිසියට
2024 දෙසැම්බර් මස 21 349 0

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා


ජනපති ලබන මස චීනයට
2024 දෙසැම්බර් මස 21 681 3

ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.


බසයක් පෙරළී තුනක් මරුට:46ක් රෝහලට
2024 දෙසැම්බර් මස 21 2117 0

හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය


මේවාටත් කැමතිවනු ඇති

ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 26 0
ඩෙන්ටා, සුන්දර සිනාවකට අවැසි යහපත් මුඛ සෞඛ්‍යයක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු

2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” 2024 දෙසැම්බර් මස 20 26 0
2025 ජනවාරියේ ’’හරිත සරසවියක අසිරිය විඳගන්න”

මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ

සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි 2024 දෙසැම්බර් මස 18 132 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී හෝමාගම ශාඛාව දැන් විවෘතයි

සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප

Our Group Site