IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


ඞී. එස්. සේනානායක විදුහල ත‍්‍රිත්ව විදුහලට ජය පිරිනමයි

පාසල් රග්බි සංගමය ‘මයිලෝ’ අනුග‍්‍රහයන් සංවිධානය කරන වයස 20 න් පහළ පිළිම`ඵන් පිටු දැකීමේ රග්බි තරගාවලිය (2013) ආරම්භ කරමින් කොළඹ ඞී. එස්. සේනානායක විදුහල සහ මහනුවර ත‍්‍රිත්ව විදුහල අතර කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී අද (2 වැනිදා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ තරගයෙන් ත‍්‍රිත්ව විදුහලට නිතරග ජයක් හිමිවිය.

‘ජනාධිපති’ කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගයක් වූ මෙම තරගයට ඞී. එස්. සේනානායක විදුහල නොපැමිණීම හේතුවෙන් ත‍්‍රිත්ව විදුහලට ජය පිරිනැමුණු අතර ඒ අනුව ත‍්‍රිත්ව විදුහල මේ මස 9 වැනිදා අවසන් පූර්ව තරගයට සහභාගි වීමට නියමිතය.

තරගාවලියේ දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගය වෙස්ලි විදුහල සහ විද්‍යා විදුහල විදුහල හෙට (3 වැනිදා) කොළඹ රාජකීය විදුහල් රග්බි පිටියේදී පැවැත්වේ.

 

 

 

 



අදහස් (0)

ඞී. එස්. සේනානායක විදුහල ත‍්‍රිත්ව විදුහලට ජය පිරිනමයි

හිරා Wednesday, 03 July 2013 07:57 AM

ආවත් වැඩක් වෙන්නෙ නැහැ. දුවන්න ගහනවා (නි)

:       0       0

තිමිර Wednesday, 03 July 2013 02:37 PM

ලංකාවේ රග්බිත් දැන් අගාධයට ගිහින් තියෙන්නේ (නි)

:       0       0

නන්දෙ Tuesday, 02 July 2013 09:04 PM

සහභාගි වීම වැදගත් නේද ජය ලබන්න ඕනෙම ද (අ)

:       0       0

රනිත Wednesday, 03 July 2013 10:14 AM

තරඟ පවත්වන්නේ නැතුව ක්‍රීඩා කරන කණ්ඩායම් වලට ක්‍රීඩා කරීමට නොදී මෙච්චර වියදම් කරන්නේ නැතුව කෙලින්ම ඕන කෙනාට කප් එක දුන්නා නම් ලේසි නේද ??නිකන් කින්ග්දොම් ඔෆ් වාඩියා(ෆිල්ම්)එක වගේ....(අ)

:       0       0

ඉසුරු Wednesday, 03 July 2013 10:17 AM

අපිට ගහන්න දුන්නෙත් නැහැ එයාලා ගැහුවෙත් නැහැ .... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 703 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 268 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 3621 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1303 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 643 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2247 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37787 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24912 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 736 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site