IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


‘චක්‍රලේඛයෙන් සිසු බඩ නොපිරේ‘

පාසල් දිවා ආහාරය අද (21) සිට ලබා දෙන ලෙස දන්වමින් අධ්‍යාපන සේවා අමාත්‍යංශය 2014/01 අංකයෙන් චක්‍රලේඛයක් නිකුත් කර ඇතත් පසුගිය අවුරුද්දේ අවසන් තුන්මාසයට අදාළ ගෙවීම්වත් තවම සිදු කර නැතැයි ලංකා ගුරු සංගමය කියයි.

පසුගිය මාස කිහිපය වෙනුවෙන් ගෙවීම් සිදු කර නැති නිසා ආහාර සැපයුම්කරුවන් දිවා ආහාරය ලබා දීම ප්‍රතික්ෂේප කරන බව විදුහල්පතිවරයෙක් එසැණට පැවසීය.

දිවා ආහාරය ලබා දීම සඳහා ප්‍රමාණවත් මුදලක් ලබා නොදී චක්‍රලේඛ නිකුත් කිරීමෙක් පළක් නැතැයි ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පවසයි.



අදහස් (0)

‘චක්‍රලේඛයෙන් සිසු බඩ නොපිරේ‘

සුජී. Wednesday, 22 January 2014 01:36 AM

දිවා ආහාරය සඳහා මුදල් වෙන්කරන්නෙ කොහොමද ?.. අපිට තව කොච්ච‍ර වැදගත් දේවල් වෙනුවෙන් මුදල් වෙන්කරන්න තියෙනවද නේද ...... මම කිව්වෙ අර "නයිට් කාර් රේස් , විදේශිය නිළියන් ගෙන්වාගෙන දාන රගර් සෙල්ලම් , තව සෙල්ලමට උඩ අරීන "චින රොකට්‌ටු වෙනුවෙන් කොපමන මුදල් වෙන්කරන්න තියෙනවද ..... ? රටට , ජනතාවට සුබ අනාගතයක් . ජයවේවා ! (නදී)

:       0       0

ශෝභනා Wednesday, 22 January 2014 07:53 AM

කියන්න දෙයක් නැහැ රටේ දරුවන්ගෙන් 45% දැනටමත් මන්ද පෝෂනයෙන් පෙළෙනවා. රටේ 40% ගැබිණි මව්වරු රක්ත හීනතාවයෙන් පෙළෙනවා. දරුවන්ට අදින්න ඇදුමක් නැහැ. දාන්න සපත්තු දෙකක් නැහැ කියල ගම්බද පාසලක ගැහැණු දරුවෙක් ගෙල වැලලාගෙන මැරුනා. ඒවා කව්රුත් දන්නේ නැහැ. (නදී)

:       0       0

සෙන්සා Wednesday, 22 January 2014 08:51 AM

පාසල් ළමයින්ට දිවා ආහාරය සපයන්නේ සමෘධිලාභීන් වැනි දුප්පත් අය. කෑම වේලක් සදහා ගෙවන්නෙත් ඉතා සොචිචං මුදලක්.ඒත් තමුන්ගේ දරුවන් වගේ හිතාගෙන ඒ අය කෑම ටික උපරිමයෙන් දෙනවා. මාස ගණනකින් ඒ අයගේ ගෙවීමි කරලා නෑ කියන්නේ බොහොම අසරණ තත්වයකට ඔවුන්ව ඇද දැමීමක්.තමුන් ළග තියන කණ කර උගස් කරලා තමයි මේ කටිටිය ඉස්කෝල වලට කෑම දෙන්නේ.(දිල්)

:       0       0

සමන් පාලිත Tuesday, 21 January 2014 07:23 PM

ගම්බද පාසල් වල ළමුන් වැඩි පිරිසක් මන්ද පෝෂනයෙන් පෙළෙනවා. (නදී)

:       0       0

සත්‍යයා Tuesday, 21 January 2014 08:41 PM

චි යැන් කායි ෂෙක් ගේ කාලයේ චීනයේ මිනිස්සු ගස්වල පොතු කෑවා. ඉතින් අපේ ළමයින්ට මොකද කඩදාසි චක්‍ර ලේඛන කෑවහම. මොකද මැති ඇමති ලගේ පුත්තු හැම් බේකන් කනවා යැයි කියලද. ඕනෑ නම් ටිකක් මහත තමයි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වන්නි තැපැල් ඡන්ද සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 140 0


පොලිසිය වාහන පිරික්සයි
2024 සැප්තැම්බර් මස 22 194 0

මහජන ආරක්ෂා පනත යටතේ ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව අද(21) රාත්‍රි 10 සිට හෙට (22) අළුයම 6 දක්වා ඇඳිරි නීතිය පැනවීමෙන් පසු පොලිස් නිළධාරීන් මාර්ග බාධක යොදා


ත්‍රීකුණාමලය තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 433 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


ගාල්ල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 448 0

ගාල්ල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


මොණරාගල තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 356 0

මොනරාගල දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


පොලොන්නරුව තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 22 536 0

පොලොන්නරුව දිස්ත්‍රික් තැපැල් ඡන්ද ප්‍රතිඵලය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14632 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 43 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 212 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 114 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site