IMG-LOGO

2024 සැප්තැම්බර් මස 20 වන සිකුරාදා


චොක්ලට් දෙකක් ලක්ෂ 25 යි

හෙරොයින්  ග්‍රෑම් දෙසීයක් චොක්ලට් දෙකක් තුළ සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර  සිට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී රේගු මත් ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන් විසින් අද අත් අඩංගුවට ගනු ලැබීය.

සැකකාරිය මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි කාන්තාවකි. ඇය මසකට හතර පස් වතාවත් ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර යාම් ඊම් කරන බව රේගුව කියයි.

අත් අඩංගුවට ගනු ලැබු හෙරොයින් වටිනාකම රුපියල් ලක්ෂ 25 කි.

ඇය ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 122 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබේ. පසුව රේගුවට භාන්ඩ කිසිවක් ප්‍රකාශ කිරීමට නැති මගීන්ගේ මාර්ගය ඔස්සේ පැමිණ සුක්ෂම ලෙස ගුවන් තොටුපොලෙන් පිටවීමට උත්සහ දරද්දී අත් අඩංගුවට ගෙන ඇත.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු  ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක කේ.ආර් උඩුවාවල මහතාගේ අධීක්ෂනය යටතේ  අනියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක ඒ.ටී වලවගේ  මහතාගේ මෙහෙයවීමෙන් රේගු අධිකාීරී එ.එච්. කේ කුමාරසිර   සහකාර රේගු අධිකාරීවරුන් වන  ගයාන් සේනාරත්න සහ තිලංග අමුණුගම, සචින්ත කලුඅග්ගල, නුවන් අබේනායක, ශ්‍රී ලාල් විජේවර්ධන, රඛිත ආරියසේන, ගලෑන්ඩ් ආන්ට් ,  යන නිලධාරීහු සිදු කරති.

1
2

 



අදහස් (0)

චොක්ලට් දෙකක් ලක්ෂ 25 යි

සමිර Thursday, 10 September 2015 05:28 AM

කාන්තාවන්ටත් තිබෙන්නේ පුදුමාකාර සුක්ෂම අදහස් තමයි. (නි)

:       0       0

චන්න බුවනක Wednesday, 09 September 2015 02:26 PM

අනේ අපේ රටේ අනාගතය! (නි)

:       0       0

ලක්දාස් Wednesday, 09 September 2015 03:18 PM

ගුවන් තොටුපලේදී අල්ලලා වැඩේ ඉවර කරන එක මෝඩ වැඩක් මේ ඉන්න නිලධාරීන්ට කොමිෂන් එක විතරයි මොළේ ඇත්නම් කල යුත්තේ ඒ කාන්තාව දිගටම ෆලෝ කරලා ගිහින් ලංකාවේ මේකේ ඒජන්තයා සොයාගන්න එකයි ලංකාවේ නිලධාරීන් බලධාරීන් ඔය බටහිර චිත්‍රපටියක්වත් බලන්නෙ නැද්ද මන්දා (අ)

:       0       0

විජේසුන්දර Wednesday, 09 September 2015 05:52 PM

මගේ අම්මෝ! ග්‍රෑම් 200ක් මෙච්චර වටිනවද?මොනවා වුණත් ඉතින් දෙතුන්පාරක් කරගත්තා නම් ජීවිත කාලෙටම ඇති. (නි)

:       0       0

නුවන් Thursday, 10 September 2015 02:38 AM

ලක්දාස්ගෙ අදහස නිවැරදියි (නි)

:       0       0

චමල් Wednesday, 09 September 2015 12:06 PM

නම පොඩ්ඩක් දාන්නකෝ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඡන්දයට වසරක සිර දඬුවමක්
2024 සැප්තැම්බර් මස 20 60 0

ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි


පත්තලගෙදරට ජ්‍යෙෂ්ඨ නිලධාරින් 20ක් ඇවිත් නෑ
2024 සැප්තැම්බර් මස 20 0 0

ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ


සරසවි කඩඉම නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 20 334 0

අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති


ජ‘පුර යළි විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 20 53 0

තාවකාලිකව වසා දැමූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය ලබන අඟහරුවාදා (24 වැනිදා) යළි විවෘත කරන බව එම විශ්වවිද්‍යාලයේ පාලන අධිකාරිය පැවසීය.


පොළොන්නරුව ගල් වැඩපලක යන්ත්‍ර 3ක් ගිනි තියලා
2024 සැප්තැම්බර් මස 20 410 0

පොළොන්නරුව මැදිරිගිරිය පොලිස් වසමේ පිහිටි දිග්ගල්පුර ප්‍රදේශයේ පවත්වාගෙන යන පෞද්ගලික ගල් වැඩපලක නවතා තිබූ එම ගල් වැඩපලට අයත් යන්ත්‍රෝපකරණ 03 කට ඊයේ (19)


කුවේට නව තානාපතිට උසස් නිලතල සභාවේ අනුමැතිය
2024 සැප්තැම්බර් මස 20 342 0

කුවේට් රාජ්‍යයේ නව ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස එල්.පී රත්නායක මහතා පත්කිරීමට උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14543 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 127 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 93 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 138 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site