ඉතාලියේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු විසින් හික්කඩුවේ පදිංචි ශ්‍රී ලාංකික කාන්තාවගේ නමට කූරියර් සේවාවක් මගින් එවන ලද චොක්ලට් පාර්සලයක තිබී හෂීස් මත් ද්‍රව්‍ය කිලෝ දෙකක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
අදාල පාර්සලය සීදුවේ පිහිටි ගුවන් භාණ්ඩ පර්යන්තයේදී භාණ්ඩ නිස්කාෂණ ඒජන්තවරයා ඉදිරිපිට විවෘත කළ අවස්ථාවේ මේ බව අනාවරණය විය.
රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ අදාල පාර්සලයෙහි චොකලට් කැබැලි 20 ක් ඇති බවට සදහන් කර මෙරටට එවා තිබුනු බවයි.
මේ පිළිබද විමර්ශණ කටයුතු රේගු මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීහු සිදුකරති.
ශ්රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු
මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්
පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං
ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.
ශ්රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.
ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
චොක්ලට් මල්ලෙන් හෂීස් පනී
ආකාශ් Thursday, 11 June 2015 08:31 AM
හශීෂ් ටිකක් එද්දාම අනිවාර්යයෙන්ම චෝකලට් වගේ රස දේවල් අවශ්‍ය වෙනවාමි,එ නිසා ලෝකල් චෝකලට් නැතුව ඒවත් විදේශ ඒවා වලින්ම මෙයා යවල එතිනේද? (ම)
වසන්ජය Wednesday, 10 June 2015 11:12 PM
හෂීස් කියන්නේ මොනවගේ මත්ද්‍රව්‍යයක්ද? (නි)
සත්‍යයා Thursday, 11 June 2015 12:14 AM
"සුප්‍රකට දේශපාලඥයෙකු" මීට සම්බන්ධව ඇද්ද කියා සොයාබැලිය යුතුයි. (නි)
සමන්ති Thursday, 11 June 2015 12:19 AM
කූරියර් සේවා පාර්සලය ලබාගන්නේ එහි ඇති ද්‍රව්‍ය බලා නේද?ලබාගන්නට පෙර පාර්සලය දෙන අයගේ අනන්‍යතාවය බලනවා නේද?මෙහෙ එහෙම වුණාට එහෙ එහෙම නැද්ද? (නි)
වෙදගේ Thursday, 11 June 2015 04:24 AM
මේ ලංකාවේ ඉන්න කාන්තාවගේ නමට නිගරු කරන්න එවපු එකක්ද දන්නේ නෑ නේද ? (ම)
මංගලි ෆොන්සේකා Thursday, 11 June 2015 05:42 AM
මට මේ සිද්දිය ගැන හිතාගන්න බැ.එකක් චොකොලට් වගේ දේවල් (උණු වෙන නිසා)කූරියර් සේවා මගින් එවන්න බැ.කොටින්ම ගුවන් ගමන් වෙලාත් අතේ බෑගයේ දාගෙන එන්න බැ.(චෝකොලට් සුවඳ විලවුන් වගේ දේවල් )අනික කූරියර් සේවා වලින් අපි යවන දේවල් බලනවා මොනාද කියලා(යුරෝපා රටවල විශේෂයෙන් ).හශීස් වගේ දේවල් මත් ද්‍රව්‍ය වගේ දේවල් අනිවාර්යෙන් පරීක්ෂාවට ලක් වෙනවා.(ම)
කෙවින් Thursday, 11 June 2015 06:43 AM
චොක්ලට් කූරියර් සේවා මඟින් එවන්න පුළුවන්. නමුත් කූරියර් සේවා පාර්සලය ලබාගන්නේ එහි ඇති ද්‍රව්‍ය බලලයි. ස්කෑන් පරීක්ෂණයක් කරනවා. ඔය එවපු රටේ එහෙම නැද්ද දන්නෙ නැහැ. (නි)
නිහාල් Wednesday, 10 June 2015 05:02 PM
පිටරටක සිටින කෙනෙක් සාධාරනව නීතිගරුකව තම පවුලේ හිතමිතුරන්ට එවනදේටත් මේ පාපතර මිනිසුන් කරන දේවල් වලින් බාධා පැමිණෙන එකයි වෙන්නේ. (නි)