IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


චොකා මල්ලිගෙ ඡන්දෙ හිරගෙදර හිරවේ

ජනපතිවරණ සමයේ එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකු මරා දැමීයැයි රිමාන්ඩ් භාරයේ සිටින ප්‍රේමලාල් ජයසේකරට (චොකා මල්ලී) ඡන්දය දීමේ අවසරය පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් මහතා අද (13) ප්‍රතික්ෂේප කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන ඔහුගේ ඡන්ද අයිතිය විශේෂ අවස්ථාවක් ලෙස සැලකිය නොහැකි බව අධිකරණය කීවේය. සන්ධානයෙන් ඔහු රත්නපුර දිස්ත්‍රික්කයට තරග කරයි.

ඔහු ඇතුළු සැකකරුවෝ 6දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.

මහින්ද රාජපක්ෂ දිනූ ගමන් සැකකරු නිදහස් කරන බව පසුගියදා රත්නපුරයේ පැවැති ඡන්ද රැස්වීමකදී පවිත්‍රාදේවි වන්නිආරච්චි හිටපු ඇමැතිනී ප්‍රකාශ කළාය.

 



අදහස් (0)

චොකා මල්ලිගෙ ඡන්දෙ හිරගෙදර හිරවේ

චන්දි Thursday, 13 August 2015 08:45 AM

සැකකරුවෙකු වරදකරුවකු වන්නේ වරදකළ මොහොතේ සිට මිස එම වරද උසාවි තර්කවලින් ඔප්පු කළ මොහෙතේ පටන් නොවේ. හෘද ශාක්ෂියට ඉඩදෙන්න. (බ)

:       0       0

ජයසේන Thursday, 13 August 2015 09:15 AM

එක්සත් ජනතා සන්ධානය දිනුවොත් එයාලට අවශ්‍ය සියලු සිරකරුවන් මහින්ද රාජපක්ස මහතා විසින් නිදහස් කරනවද?(ම)

:       0       0

සංක Thursday, 13 August 2015 06:53 AM

ඔන්න ඔහොම මිනිස්සු යවන්න පාර්ලිමේන්තුවට. (නි)

:       0       0

බිනර Thursday, 13 August 2015 07:01 AM

සංක කියන දේ බොරු නොවේ. කොච්චර කිවුවත් අපේ අය ඉල්ලන්නෙම මෙහෙම අය තමයි (නි)

:       0       0

nissanka Thursday, 13 August 2015 07:15 AM

කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන මහේස්ත්‍රාත් තුමාට මගේ ස්තුතිය.(ම)

:       0       0

දුමින්ද Thursday, 13 August 2015 07:26 AM

චෝදනා ඇති සියලු දෙනා වැරදි කරුවන්ද ? (ම)

:       0       0

ආනන්ද Thursday, 13 August 2015 07:27 AM

එ කියන්නේ එයාලා අධිකරණ බලය නැවත අතට ගන්නවා කියන එකනේ (ම)

:       0       0

සැමී Thursday, 13 August 2015 07:57 AM

මොහු තවම නීතියෙන් වරදකරු වෙලා නැහැ. ප්‍රජා අයිතිය අහෝසි කරලත් නැත්නම්, මන්ද මානසිකත්වයකුත් නැත්නම් මෙවැනි තහනමක් දෙන්න පුලුවන්ද? මේක මානව හිමිකම් අමු අමුවේ උල්ලංගනය කිරීමේ ප්‍රශ්නයක්. මෙය වැරදියි (නදී)

:       0       0

ෆාහිම් Thursday, 13 August 2015 08:12 AM

මේක මාර කතාවක් නේ සන්ධානේ දින්නම එයාව එලියට ගන්නවා යකාගේ ආණ්ඩුවක් නේ සන්ධානේ ගෙනියන්ඩ යන්නේ (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කුණ්ඩසාලෙ අනුරට
2024 සැප්තැම්බර් මස 22 0 0


වතුකරය පාලුවට : දුම්රිය කිහිපයක් කොළඹට
2024 සැප්තැම්බර් මස 22 0 0

ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරිමත් සමග (21) දින මධ්‍යම රාත්‍රියේ සිට (22) දින දහවල් 12 දක්වා පනවා ඇති ඇදිරි නිතිය නුවරඑලිය දිස්ත්‍රික්කය පුරා ආරක්ෂක අංශ


කන්කසන්තුරේ සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 139 0


කරන්දෙනිය අනුරට
2024 සැප්තැම්බර් මස 22 130 0


තිස්සමහාරාමය අනුරට
2024 සැප්තැම්බර් මස 22 227 0


චාවකච්චේරි සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 158 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14657 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 57 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 226 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site