ජනපතිවරණ සමයේ දී එජාප ආධාරකරුවකුට වෙඩි තබා ඝාතනය කළැයි සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින රත්නපුර පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර ඇතුළු සැකකරුවෝ තිදෙනෙක් පැල්මඩුල්ල මහේස්ත්‍රාත් දිනේශ් ලක්මාල් පෙරේරා මහතා විසින් ලබන 17 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
සබරගමු පළාත් සභා මන්ත්‍රී නිලන්ත ජයකොඩි, නිවිතිගල ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති අජිත් මලන් ගුණරත්න රිමාන්ඩ් කැරුණු සෙසු සැකකරුවෝ ය.
මහාධිකරණයේ අප ලබා සිටි ඝාතනයේ සිව් වැනි සැකකරු සරත් චන්ද්‍රසිරි බණ්ඩාර රුපියල් පනස් දහසක බැගින් මුදල් ඇප දෙකක් ද රුපියල් දස ලක්ෂයේ ශරීර ඇප දෙකක් ද මත මුදා හරින ලෙස මහේස්ත්‍රාත් නියෝග කළේය.
ප්‍රේමලාල් ජයසේකර මහතා පසුගිය ජනවාරි මාසයේ සිට රිමාන්ඩ් බාරයේ පසු වෙයි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
මැතිවරණ රාජකාරී සඳහා මරදාන පොලිස් ස්ථානයෙන් කහතුඩුව පොලිස් ස්ථානයට තාවකාලිකව අනුයුක්ත කර සිටි නිලධාරියෙකු අනවසරයෙන් පලා ගොස් පුද්ගලයකුගේ ජංගම දුරක
කලාවැව මැතිවරණ කොට්ඨාසයේ ජය අනුර කුමාර දිසානයක මහතා ගත්තේය. අනුරු කුමාර දිසානායක මහතා ලබාගත් ඡන්ද සංඛ්‍යාව 52380 කි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘චොකා මල්ලි‘ යළි රිමාන්ඩ්
ගාමිණී Tuesday, 03 November 2015 08:15 AM
හොඳ හිත ඇති චොකා මල්ලිට මේ මොකද වුණේ? (නි)
ජස්ටින් Tuesday, 03 November 2015 08:54 AM
හොඳ හිත නිසාද මේ වගේ වැඩක් කරේ (අ)
විජිත් Tuesday, 03 November 2015 09:24 AM
අපි බලාගෙන ඉමු... (ර)
විජිත් Wednesday, 04 November 2015 02:49 PM
ඉසුරන්දි, අපි බලමු මේ සැරේ මොකද වෙන්නේ කියලා... (නි)
ඉසුරන්දි Wednesday, 04 November 2015 04:29 AM
ඇයි මේ මනුස්සයට චොකා මල්ලි කියන්නේ? (බ)