IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


චේගිරි පව්වටත් ගල් බෝර

මහනුවර චේගිරි කන්දේ ඓතිහාසික ගල් ගුහාවක් ගල් වෙඩි කරුවන්ගේත්, නිධන් හාරන්නන්ගේත් තෝ තැන්නක් වී ඇතැයි පොලිසිය කියයි.

ගල් පර්වත එසවීම සඳහා චේන් බ්ලෝකද ගෙනවුත් නිධන් හාරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව දවුලගල පොලිසිය කියයි.

හිටපු පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය සෙනරත් පරණවිතාන පවසා ඇත්තේ මෙම ස්ථානයේ බ්‍රහ්මි අක්ෂර ගල්වල කොටා ඇති බවයි.

කටාරම් කොටු ගල්ද එම පෙදෙස රක්ෂිතයක් කර එහි ඇතුළු වීම සීමා කරන ලෙස ඔහු එදා පවසා ඇත.

3 6 9 14 19-A

(ඡායාරූප චමිල් රූපසිංහ)



අදහස් (0)

චේගිරි පව්වටත් ගල් බෝර

අනුල Tuesday, 06 September 2016 12:04 AM

මෙන්න මේ අයයි පෝරකයට යවන්න ඕනෑ (නි)

:       0       0

අතුල Tuesday, 06 September 2016 02:40 AM

ඉතුරුවෙලා තිබෙන සීමිත වටිනා ස්ථාන ටිකත් විනාශවෙනවා (නි)

:       0       0

සජිත් Tuesday, 06 September 2016 03:00 AM

මේවා පිටුපස වෙනත් කවුරුන් හෝ සිටීද? නැත්නම් මේ මිනිසුන්ගේ මෝඩකමද? (නි)

:       0       0

කුමාර Tuesday, 06 September 2016 03:42 AM

මේ උදවියට දිය යුතු දඩුවම අනාගත පරපුර වෙනුවෙන් දිය යුතුමය. ජීවිතාන්තය දක්වා සිර දඩුවම (බ)

:       0       0

නුවන් Tuesday, 06 September 2016 04:04 AM

මේව හොයනවට වඩා ලැම්බොගිනි පස්සෙ පන්නන්න තියෙනවනෙ අපේ අයට (බ)

:       0       0

ලක්ෂ්මන් ඉන්ද්‍රසිරි Tuesday, 06 September 2016 04:49 AM

මේ කරන්නේ අපේ ප්‍රෞඩ ඉතිහාසයක් මකා දමා වෙනත් ඉතිහාසයක් මේ දෙරණේ තිබූ බව අනාගතයට පෙන්වීමටයි. මේවා ගැන සිංහලයන් සිතිය යුතුයි (බ)

:       0       0

රුවන් Tuesday, 06 September 2016 07:05 AM

අද රටේ සිංහලයන් නැත .පාවාදෙන්නන් ඇත.අපේ පාර්ලිමේන්තුව පමණක් දවසක ඉතිහාසයට එක්වේවි ලොව වැඩිම මන්ත්‍රී වරු හිටපු එක හැටියට.රටේ ඉතිහාසය නැති වුනත්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්ත්‍රී මුද්දරත් කැන්සල්
2024 ඔක්තෝබර් මස 07 368 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට නොමිලේ නිකුත් කර ඇති මුද්දර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟම පාවිච්චි කිරීම තහනම් හෙයින් ඒවා ළඟම තැපැල් කාර්යාලයට


වැඩ බලන පොලිස්පති තනතුර අනුමත කරනවාද? තීරණය හෙට
2024 ඔක්තෝබර් මස 07 952 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ එම වැඩ බැලීමේ තනතුර අනුමත කිරීමට ජනාධිපතිවරයා එවා ඇති නි


කෝටි 4 මත් සමග ජර්මන් පුරවැසියා නිදොස් කර නිදහස්
2024 ඔක්තෝබර් මස 07 1425 0

රුපියල් කෝටි 04ක් වටිනා මනෝවර්ධක පෙති සහ කොකේන් ලඟ තබා ගත් බවට චෝදනා ලැබු ජර්මන් පුරවැසිභාවය හිමි ශ්‍රි ලංකිකයකු විත්තියේ සාක්කි නොකැඳවාම නිදොස් කොට න


මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය ගැන සොයන්නැයි පැෆරල් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 07 192 0

මහ මැතිවරණයේදී සමාජ මාධ්‍ය නිසියාකාරව පාවිච්චි කරන්නේදැයි වහාම විපරමක් කරන ලෙස පැෆරල් සංවිධානය මැතිවරණ කොමිෂන් සභාවෙන් ඉල්ලීමක් කරයි.


කොස්තාපල්වරයකුගේ මළසිරුර කාණුවක
2024 ඔක්තෝබර් මස 07 789 0

අධිවේගී මාර්ග සංචාරක රථවාහන කොට්ඨාසයට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකුගේ මල සිරුරක් කාණුවක තිබී අද (7) හමු වූ බව පමුණුගම පොලිසිය කියයි


පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට ඉක්මනින් දඬුවම් දෙන්න
2024 ඔක්තෝබර් මස 07 904 0

පාස්කු ඉරුදින ප්‍රහාරයට සම්බන්ධ පිරිස් නීතියේ රැහැනට හසුකරගෙන හැකි ඉක්මනින් එහි වින්දිතයන්ට සාධාරණයක් ඉටු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ගම්පහ දිස්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39355 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25655 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 343 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1131 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 389 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site