(ආරියරත්න රණබහු)
ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපති ලෙස ඩබ්ලිව් ප්‍රින්ස් සේනාධීර සහ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ නව සභාපති ලෙස එස් .එම්. සමන් සමරකෝන් යන මහත්වරු ජනමාධ්‍ය අමාත්‍ය විජිත හේරත් මහතා විසින් පත් කරනු ලැබ ඇත.
චිත්‍රපටිසංස්ථාවට අධ්‍යක්ෂක මණ්ඩල සමාජිකයන් ලෙස ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන, එම් ඩී මහින්දපාල, ඩබ්ලිව්. ජි.ටිකිර වික්මල් නීතිඥ දක්ෂිකා තිසරංගනී පෙරේරා, එම් එස් ජේ කේ බණ්ඩාර , බී එන් දම්මින්ද කුමාර සහ වයි. අයි.. ඩී. ගුණවර්ධන යන මහත්ම මහත්මිහු ද පත්කර තිබේ.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අධ්‍යක්ෂක මණ්ඩලයට මහාචාර්ය කේ ,එස්. වන්නිආරච්ච,ආචාර්ය ඒ එම් එස් අතපත්තු, ඉංජිනේරු ඩී. එස් කේ.ජයලත් එම් කේ ප්‍රසංග චතුරංග, පි ඩබ්ලිව් .ඩී.තිසරංගනී පෙරේරා, ජි එච් වයි.මංජුල සිරිසෝම ජෙයචන්දුන්මුර්ති රජීවන්, ආචාර්ය එම් කේ. ද. පැස්කුවෙල් සහ අයි ජි සුලක්ඛනා කුමාරි යන මහත් මහත්මහු ඇතුළත් වෙති.
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චිත්‍රපට සංස්ථාවේ - පදනම් ආයතනයේ නව සභාපතිවරු පත්වෙති