මේ දිනවල විකාශය 'උතුම් පැතුම්' ටෙලි නාට්‍යයේ 'කල්පනී' ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රිය සහ මෝස්තර නිරූපිකාවක ලෙස ක්ෂේත්රයට අවතීර්ණ වූ චතූපබා දැනට ටෙලි නාට්‍ය, රූපවාහිනී වෙළෙඳ දැන්වීම් මෙන්ම ගීත රූප රචනා රැසකටද සිය රංගන දායකත්වය ලබාදී තිබේ. ඉදිරියේදී සිනමාවටද එක්වීමේ සූදානමකින් සිටින ඇය සමග මෙවර 'සාරවිට' අපි කතාබහ කළේමු.
"මේ දිනවල ටෙලි නාට්‍ය කිහිපයකම රූගත කිරීම් කටයුතුවලට සම්බන්ධ වෙලා වැඩ කරනවා. ඒ අතර තවමත් විකාශය වන සිරස නාළිකාවේ විකාශය වන 'උතුම් පැතුම්' ටෙලි නාට්‍යයේ වගේම දෙරණ රූපවාහිනී නාළිකාවේ විකාශය වන 'අංකල් සෑම්' ටෙලි නාට්‍යවල මම රඟපානවා.
බොහෝ විට සමන් කුමාරගේ 'එරන් ලන්දු' හා අනුර ධනන්ජිත්ගේ 'දහස් පෙති' කියන ටෙලි නාට්‍ය ඉතා ඉක්මනින් විකාශය වෙන්න පුළුවන්.
මේ ටෙලි නිර්මාණවලට අමතරව ඉදිරියේදී නිර්මාණය කරන්න සැලසුම් කරලා තියෙන චිත්‍රපට කිහිපයක් සඳහාත් ආරාධනා ලැබිලා තියෙනවා. තවමත් ඒවා සාකච්ඡා මට්ටමින් තියෙන්නේ."
බුද්ධික සේනාධීර / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
චතු පබා සිනමාවට?
සුජිත් නිශාන්ත හේවගේ Saturday, 23 April 2016 03:02 AM
හරිම ලස්සනයි (හේ)