IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


චෝදනාවන්ට ලක්වූ විනිසුරුවන්ට තරග තහනමක්

මුදලට තරග පාවාදීමට සූදානම් වූයේ යැයි චෝදනා ලැබ සිටින විනිසුරුවරුන්ට තාවකාලික තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික ක‍්‍රිකට් සභාව සහ එහි පූර්ණ කාලීන රටවල් එක`ගතාවකට පත්ව සිටිති. ඒ සම්බන්‍ධයෙන් කෙරෙන පරීක්‍ෂණ අවසන්වන තුරු මෙම තරග තහනම ක‍්‍රියාත්මක වේ.



අදහස් (0)

චෝදනාවන්ට ලක්වූ විනිසුරුවන්ට තරග තහනමක්

රාළ Thursday, 11 October 2012 05:50 AM

හැබැයි ෆයිනල් මැච් එකේදි දිල්ෂාන් ‍බැට් කර විදියනම් මට සැකයි (ස)

:       0       0

ජයන්ත Thursday, 11 October 2012 06:22 AM

අපිට වඩා ඉන්දියාව කියන දේ අහන ක්‍රිඩකයන් ගැනත් හෙවුවොත් නරකද? (නි)

:       0       0

සිල්වා Wednesday, 10 October 2012 06:20 PM

තණ නිල්ල දිගේ ඇදිලා යනවා, සිත මා පිරිලා.... (නි)

:       0       0

වරුණ Thursday, 11 October 2012 10:55 PM

හොද වැඩක්

:       0       0

රොෂාන් Wednesday, 10 October 2012 07:01 PM

ලංකාවේ පත්තරේකින් ඉන්දියාවේ විනිසුරුවෙක් මෙහෙම කළා කිවුවොත් එයාලටත් මෙහෙම කරයිද? ක්‍රිකටුත් දැන් ඉන්දියාවටම විකිණිලා ඉවරයි වගේ. (නි)

:       0       0

සම්පත් Wednesday, 10 October 2012 06:55 PM

ඔවු. මෙහෙම දේවල් කරන්න ඕනෑ (නි)

:       0       0

රුවන් Wednesday, 10 October 2012 07:59 PM

අයි.සී.සී. එක පාලනය කරන්නේ ඉන්දියාවද? (නි)

:       0       0

කුරේ නාවලගේ Wednesday, 10 October 2012 08:06 PM

අපේ අයගේම වැරදි මේවා. (නි)

:       0       0

කැල්වින් Friday, 12 October 2012 02:37 AM

මේ අය නිසා ලංකාවේ නමට ලැජ්ජා වුණා. ක්‍රීඩකයනුත් මේවට හවුල් වුණා කිවුවොත් පුදුචමයක් නැහැ. (නි)

:       0       0

චන්ද්‍රසිරි Wednesday, 10 October 2012 08:23 PM

ඔප්පු කරන්න (ස)

:       0       0

වරුණ Wednesday, 10 October 2012 02:48 PM

මේකේ වැඩි හරියක් ඇඟිල්ල දික්වෙලා තියෙන්නේ ලංකාවටනේ (ස)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 11 October 2012 07:43 PM

මට මහේල ගැනත් පොඩි සැකයක් තියෙනවා. නැහැ. මම මේ කිවුවේ මට හිතුණ දේ. (නි)

:       0       0

සඳනායක Wednesday, 10 October 2012 04:00 PM

හොඳයි (ස)

:       0       0

විමුක්ති Thursday, 11 October 2012 09:10 PM

අනේ අපේ සල්ලි! (නි)

:       0       0

සදුන් Wednesday, 10 October 2012 04:52 PM

නිතිය නම් කාටත් පොදුයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 54 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1635 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 472 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 431 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 2316 1

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39700 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 7 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1229 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site