IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


චෝදනාව ඔප්පු කළොත් නිරුවතින් යන බව උප ඇමැති කියයි

තමා වතු සමාගමකට අයත් බිම් අඟලක් හෝ බලෙන් අල්ලාගෙන සිටින බව ඔප්පු කළහොත් රත්නපුර නගර මධ්‍යයේ ඇඳුම් නැතිව ඔළුවෙන් සිටගැනීමට සූදානම් බව විදුලිබල නියෝජ්‍ය ඇමැති ප්‍රේමලාල් ජයසේකර මහතා කියයි.

නිවිතිගල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයයේ රැස්වීමක දී ඔහු එසේ කීවේය.

‘මා වත්තක අක්කර තුනක් අල්ලාගෙන සිටින බවට බොරු ප්‍රචාරයක් යනවා. මම දේශපාලනය කරන්නේ පරම්පරාවේ දේපොළවලින්. තමාට එරෙහිව බොරු කියන අයට හෙන ගසනු ඇතැයි ද ඔහු කීවේය.‘

 

 



අදහස් (0)

චෝදනාව ඔප්පු කළොත් නිරුවතින් යන බව උප ඇමැති කියයි

ජයසූරිය Sunday, 29 September 2013 04:14 PM

චිකේයියා කියන කතා ඔය වැඩේ නම් කරන්න එපා. ප්‍රසිද්ද ස්ථානයක අසෝබන විදියට හසුරුනා කියලා තවත් නඩුවක් වැටෙයි. (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Sunday, 29 September 2013 11:25 AM

ලොකු අයගේ වැඩ ජනතාව දන්නවා, කුඩු ගෙන්වා,ගංජා ,කසිප්පු, ගණිකා ජාවාරම,කොමිස් කප්පන්,මේවා ඔප්පු කලොත්,ජනතවට තමයි හෙළුවෙන් යන්න වෙන්නේ,(ජනතාව හොරු සමග හෙළුවෙන් ).(නදී)

:       0       0

චන්දි Sunday, 29 September 2013 11:25 AM

ඔබතුමා එහෙම ඉන්න දවසට කලින් දවසේ කියන්න .., මොකද ගැහැණු අයට සංග්ලාස් දාගන්න ඕනනේ.(නදී)

:       0       0

ගුණේ Sunday, 29 September 2013 11:52 AM

අනේ ඔබතුමා ඔය කතාව කියන විට ඇදුම් ඇදගෙන සිටියා කියලා හොදටම විස්වාසද?(නදී)

:       0       0

ජෝන් Sunday, 29 September 2013 11:54 AM

ඔයාගේ කතාව කව්ද මහත්තයෝ පිලිගන්නේ.(නදී)

:       0       0

කුමාරි Sunday, 29 September 2013 05:56 PM

එහෙම හිටගන්න වුනොත් කලින්ම කාටත් දැනගන්න සලස්වන්න. මාත් එනවා බලන්න. (නි)

:       0       0

පිටිගල මිලානෝ Sunday, 29 September 2013 06:01 PM

ආයෙත් අලුතින් ඇඳුම් ගලවන්න දෙයක් නැහැ, ඔය ගොඩක් දෙනා ඇඳුම් නැතුව තමයි කොහොමත් ඉන්නේ. ඒක දන්නේ අපි විතරයි. ඒ අයට ඒකවත් තේරෙන්නේ නැහැ. (නි)

:       0       0

දම්මික පෙරේරා Sunday, 29 September 2013 12:30 PM

ඒ කියන්නේ මෙයාට නිරුවතින් සිටීමත් ලොකු කජ්ජක් නෙමේ . ඒකටත් ලේස්ති වගේ . අනේ ඇමති තුමෝ අපි නොදන්නා නිරුවත (නදී)

:       0       0

ගයා Sunday, 29 September 2013 12:33 PM

බලා ගෙන කතාකරනවා වැඩියි.(නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 29 September 2013 12:38 PM

ඇමති තුමෝ කීවට තරහ වෙන්න එපා , තමුන්නේහල කරන වැඩ දිහා බෙලුවමනම් අපිට පේන්නෙම හෙළුවෙන් වගේ තමා.(නදී)

:       0       0

අමිල කටුනායක Sunday, 29 September 2013 06:30 PM

මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා අපි දන්නෙ අදනේ (නි)

:       0       0

මංගල කොලොන්නාව Sunday, 29 September 2013 12:41 PM

බොහෝ මැති ඇමති වරු කියන කතාවක් ඔප්පු කරොත් ඉල්ලා අස් වනවා කියන එක. එහෙත් බොහෝ දෙනෙක් ඉන්නේ නිරුවතින් බව මහජතාව දන්නවා . අපි ඔප්පු කරන්නේ කොහොමද අපට පෙන්න ගසේ බන්දවලා මාද්‍ය ඉදිරියේ . අර ගසේ බැදපු කෙනාම කියනවා . මාව බැන්දේ නැහැ , මම මාවම ගසේ බැඳ ගත්තා. මම මටම ගසා ගත්තා. මට මතක නැහැ.(නදී)

:       0       0

රෝස් Sunday, 29 September 2013 06:40 PM

අනේ ඇමතිතුමා , අද කාලේ ගොඩක් අය ඉන්නෙම එහෙමනේ (නි)

:       0       0

උපාලි Sunday, 29 September 2013 12:53 PM

චෝදනාව එල්ල කරන පාර්ශ්වයට ඔන්න අභියෝගයක් තියෙනවා. ඒක බාරගෙන අපටත් දැනගන්න ඇත්ත හෙළිකරන්න.(නදී)

:       0       0

ධම්ම Sunday, 29 September 2013 01:05 PM

මේ ප්‍රකාශයම නිරුවත්වීමක් නේද?(නදී)

:       0       0

සදුන් Sunday, 29 September 2013 01:08 PM

සමහර පත්තරවල, රුපවාහිනී චැනල් වල බොරු ප්‍රවෘත්ති දෙනවා මෙන්න දැන් අභියෝගයක්. (නදී)

:       0       0

හේෂාන් මානවඩු ඉතාලිය Sunday, 29 September 2013 01:15 PM

උප ඇමති තුමාගේ බිරිඳ සිතනවා ඇති උප ඇමති තුමා වැරදී කරුවෙක් කියා.(නදී)

:       0       0

විකුම් Sunday, 29 September 2013 01:23 PM

අපේ රටට මොනවද මේ වෙන්න යන්නේ. උපවාස රැල්ලට එකතු වුනු අලුත් ක්‍රමයද ? මේ අමන කතා නවත් වන්නට නොහැකිද? මුන්නහෙලට අවශ්‍ය ප්‍රසිද්ධිය පමණයි. සංවර්දනය පසෙක තබා උගත් වැදගත් දේශපාලකයින් සොයාගැන්ම දැන්වත් කලයුතුය. (නදී)

:       0       0

ට්‍රියෝනි සෙනවිරත්න Sunday, 29 September 2013 01:43 PM

අවශ්‍ය නැහැ මෙතුමලා ඉන්නේ කොහොමත් එහෙම තමා. තව තව අය මෙවැනි කතා කිව්වා ඒත් වැඩේ මතුවෙනකොට වෙන කතාවක් කියනවා.(නදී)

:       0       0

හේවාවිතාරණ Sunday, 29 September 2013 07:05 PM

කී දෙනෙක් කලන්තේ දාලා වැටෙයිද දන්නේ නැහැ (නි)

:       0       0

හේවාවිතාරණ Sunday, 29 September 2013 07:07 PM

නිරුවත පෙන්නුවා කියලා ඊළගට තව නඩුවකට පැටලවෙන්න පුළුවන් නේද? (නි)

:       0       0

නෙතුමි Sunday, 29 September 2013 07:11 PM

අයි ඉතින් ඔච්චර හරියක් කරන්නේ? තනතුරින් ඉවත් වුණා නම්නේ හොද. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 29 September 2013 02:09 PM

ඇමතිතුමා රත්නපුරේ ජනතාවට නොමිලේ ලයිට් දෙන්න යන්න වගෙයි හදන්නේ. මේ එදාට කලින් පොඩ්ඩක් ප්‍රසිද්ද කරන්නකෝ, අපිටත් බලන්න එන්න. හරියටම හිටගන්නවද කියලා.(නදී)

:       0       0

අසෝක Sunday, 29 September 2013 02:14 PM

චන්දි ඔයාගේ කොමෙන්ට් එක බැලුවම ලියන්න හිටිය දේත් අමතක උන. ඔයා නම් එදාට යන එක සුවර් නේද? සන්ග්ලාස් දැම්මම පේන්නෙම නැද්ද? උපාලි ඒ ගොල්ලෝ කොහොමත් ඕව ගත්තත් ගන්නේ ඒගොල්ලන්ගේ නමට නෙමෙයිනේ. ඉතින් කොහොමද ඔප්පු කරන්නේ? (නදී)

:       0       0

රන්ජිත් Sunday, 29 September 2013 07:27 PM

අභියෝගය කුමක් වුවත් මේ වගේ ප්‍රකාශ වලිනුත් නිරුවත ප්‍රකාශ වෙනවා නොවේද? (නි)

:       0       0

චමත් Sunday, 29 September 2013 02:51 PM

එතුමා ඇයි මෙහෙම කියන්නේ.(නදී)

:       0       0

සෙන්තිල් Sunday, 29 September 2013 02:52 PM

අපොයි ඔය වැඩ කරන්න නම් එපා හොඳේ. (නදී)

:       0       0

හේරත් Sunday, 29 September 2013 07:32 PM

චන්දියෝ, සැන්විච් කන්නේ සංග්ලාස් දාගන්න ඕනෑ නැහැනේ. මහා රෑට සන් (ග්ලාස්) නිදි නේ? (නි)

:       0       0

ගයාන්යා Sunday, 29 September 2013 03:21 PM

මේ ඇමතිතුමා නොකල දෙයක් හින්දයි ඒ විදියට කතා කරලා තියෙන්නේ ගොඩක් අයට ඔහොම කතා කරන්න බැරි ඇයි?(නදී)

:       0       0

චමත් Sunday, 29 September 2013 03:58 PM

මෙන්න ගී ගයමින් තවත් කඩේ යන එක්කෙනෙක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

චන්ද්‍රිකා ජනපතිට සුබ පතයි
2024 සැප්තැම්බර් මස 23 181 0

හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතා තිබේ.


සතොස සභාපති පසඳ අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 718 0

ලංකා සතොස සභාපති ලෙස කටයුතු කළ පසඳ යාපා අබේවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.


නව ජනපතිට තොණ්ඩමාන්ගෙන් සුභ පැතුම්
2024 සැප්තැම්බර් මස 23 800 0

ලංකාවේ නව වෙන විධායක ජරාධිපතිවරයා ලෙස තේරී පත් වූ අභිනව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබ පතන බව ශ්‍රී ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති නැගෙනහිර ආණ


ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 798 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 907 2

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 1014 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23488 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23093 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 125 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 370 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 185 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site