IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


චෝදනා එනවද නැද්ද උසාවිය නීතිපතිගෙන් අහයි

අවුරුදු එක හමාරකට වැඩි කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින දෙමළ සිරකරුවන් 23 දෙනකුට චෝදනා ගොනු කරන්නේද නැද්ද යන්න යළි නීතිපතිගෙන් අසන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය උසාවි රෙජිස්ටාර්ට නියෝග කළාය.

ත්‍රස්ත විමර්ශන අංශය පැවසූයේ පරීක්ෂණ අවසන් කර වාර්තාව උපදෙස් පතා නීතිපතිට යැවූ බවයි.

 



අදහස් (0)

චෝදනා එනවද නැද්ද උසාවිය නීතිපතිගෙන් අහයි

වීරකෝන් Thursday, 15 October 2015 04:38 AM

උත්තරය මොකක්ද කියලා බලලම අපි අදහසක් කියන්නම්කෝ (නි)

:       0       0

ජාන් Wednesday, 14 October 2015 01:47 PM

සුජි ඔය ෆෝන් එක දීපන් ළමයෙකුට. (බ)

:       0       0

කෝලිත Wednesday, 14 October 2015 04:17 PM

උත්තරය කුමක් වේ දැයි බලමු (නි)

:       0       0

විල්සන් Wednesday, 14 October 2015 04:59 PM

නීතිපති කුමනාකාරයේ තීරණයක් ගනු ඇද්ද? (නි)

:       0       0

පින්සර Wednesday, 14 October 2015 05:32 PM

අපි බලමු මොකද වෙන්නේ කියලා (නි)

:       0       0

බුද්ධික Thursday, 15 October 2015 01:10 AM

අපි මේවට කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)

:       0       0

ජයන්ත් Thursday, 15 October 2015 04:50 PM

ඔය නීතිපති එතරම් ප්‍රබලයෙක්ද...? ලංකාවට ම හරි යන කෙනෙක් වගේයි තරම් කල් මර මර ඉන්න මේවාට . මේ රජයට පාන්ඩුවද අප්පා.. මේ නීතිපති අයින් කරගන්න බැරි..? මේ වගේ නිලධාරීන් අයින් නොකර කොහොමද ගමන යන්නේ..? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රත්නපුර තැපැල් ඡන්ද අනුරට
2024 සැප්තැම්බර් මස 21 7 0

පළමු ඡන්ද ප්‍රතිඵලය ලෙස රත්නපුර දිස්ත්‍රික් තැපැල් ඡන්දය මීට සුළු වේලාවක පෙර නිල වශයෙන් නිකුත් කළේය


ඇඳිරි නීතිය ගැන ජාජබෙන් නිවේදනයක්
2024 සැප්තැම්බර් මස 21 111 0

ඡන්දය ගණන් කරන අවස්ථාව වන අද (21) රාත්‍රී ඇඳිරි නීතිය පැනවීම ඡන්ද ප්‍රතිඵල ප්‍රකාශ කරන අවස්ථාවේ මහජන සාමය පවත්වා ගැනීමේ අරමුණින් පමණක් සිදු කරන්නක් යන්න


රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 984 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2819 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 451 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 169 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14622 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 40 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 209 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 112 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site