IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


චෝදනා ලැබූ විදුහල්පතිනියට මාරුවක්

(ෂේන් සෙනෙවිරත්න)

වත්තේගම අධ්‍යාපන කලාපයේ පාසලක හය ශ්‍රේණිය සඳහා ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා එහි විදුහල්පතිනිය අල්ලස් ඉල්ලන බවට ලද චෝදනාවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයකින් අනතුරුව එම විදුහල්පතිනිය වහාම ක්‍රියාත්මක වන පරිදි වත්තේගම අධ්‍යාපන කලාප කාර්යාලට මරුකර යැවීමට පළාත් අධ්‍යාපන ලේකම්වරයා පියවර ගෙන තිබේ .

චෝදනාවට ලක් වූ විදුහල්පතිනිය පාසලට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා රුපියල් 40,000 සිට 50,000 දක්වා වූ මුදල් ඉල්ලන බවට දෙමව්පියන් විසින් කලාප කාර්යාලයට පැමිණිලි කිරීමෙන් අනතුරුව පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මේනක හේරත් මහතා විසින් විශේෂ විමර්ශන කණ්ඩායමක් අදාල විද්‍යාලයට යවා සිදුකළ විමර්ශනයකදී දෙමව්පියන් විසින් සිදුකළ පැමිණිලි සත්‍ය බවට අනාවරණය වීමෙන් පසු එම විදුහල්පතිනිය පාසලෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ .

චෝදනාවට ලක් වූ විදුහල්පතිනිය පිළිබඳව විනය පියවර ගන්නා තෙක් ඇය එසේ තාවකාලිකව පාසලෙන් ඉවත් කොට කලාප කාර්යාලයට මාරු කර තිබේ .



අදහස් (5)

චෝදනා ලැබූ විදුහල්පතිනියට මාරුවක්

Lal Monday, 25 March 2024 07:08 PM

ස්ටාලින්... කරමුද වර්ජනයක්?

:       6       19

Saman Dissanayake Monday, 25 March 2024 09:02 PM

වත්තෙගම විතරක් නොවේ ඔක හෑම තෑනම වෙනවා. මෙක වසන්ගතයක් වෙලා තියෙන්නෙ මෙ රටෙ. ගෙට්ටු හදන්න පුටු හදන්න අරක හදන්න මෙක හදන්න කියල සල්ලි ඉල්ලනවා. රටෙ බදු මුදල් පසල් වලට එන්නෙම නෑද්ද කියලා හිතෙනවා. මෙ අදි සිශ්ය සන්ගම් තමා මෙක ඈති කරලා තියෙන්නෙ . සන්ගමය කියන වෑඩ නොකොලොත් ලමයෙක් පාසල් දනවා බොරු. මෙ රටෙ නිතියක් නෑ.

:       0       0

Gayantha wicramasinghe Tuesday, 26 March 2024 05:42 AM

ඔතන විතරක් නොවේ ලංකාවේ හැම තැනම ඕක සිද්ධ වෙනවා. ඉල්ලන්නේ ආධාරයක් කරන්න කියලා. ආධාරයක් කියලා ඉල්ලන්නේ අල්ලසක් . පාසලේ එක එක අඩුපාඩු කියලා සල්ලි ඉල්ලනවා. මේක වසංගතයක් මේ රටේම. මේවට ආදී සිසුන්ගේ සංගමය එකතු වෙලා මේ වැඩේ කරන්නේ. රජයෙන් පාසල් නඩත්තුවට සල්ලි දෙන්නේ නැහැ කියලා සල්ලි ඉල්ලන්නේ . එක්කෝ නීතියක් දාන්න ඕනෑ. මේ රටේ මිනිස්සු ගෙවන බදු පාසල් වලට දෙන්නෙම නැද්ද ? මේකද නිදහස් අධ්‍යාපනය කියන්නේ.

:       0       0

Saman Dissanayake Tuesday, 26 March 2024 11:58 AM

වත්තෙගම විතරක් නෙමෙයි ඕක හැම තැනම වෙනවා. මේක වසංගතයක් වෙලා තියෙන්නේ මේ රටේ. ගෙට්ටු හදන්න පුටු හදන්න අරක හදන්න මේක හදන්න කියලා සල්ලි ඉල්ලනවා. අධාර වශයෙන් තමයි ඉල්ලන්නෙ. රටේ බදු මුදල් පාසල් වලට එන්නෙම නැද්ද කියලා හිතෙනවා. ආදී ශිෂ්‍ය සංගම් තමයි මේක ඇති කරලා තියෙන්නේ. සංගමය කියන වැඩ නොකළොත් ළමයෙක් පාසලට දාන්න වෙන්නේ නෑ. මේ රටේ නීතියක් නෑ.

:       0       1

Sellakkara kolla Tuesday, 26 March 2024 12:00 PM

ස්ථාන මාරුවක් ගන්න ලේසිම ක්‍රමය අල්ලස් ගැනීමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රූපවාහිනී ඩිජිටල් කරන්න ජපානය අත ගසයි
2024 ඔක්තෝබර් මස 01 554 0

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ (JICA)ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනි විකාශන ඩිජිටල්කරණ ව්


’’ඒඩීබී’’ ලොක්කා අනුරගේ වැඩපිළිවෙල පිළිගන්නා බව කියයි
2024 ඔක්තෝබර් මස 01 746 0

ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සභාපති මසට්සුගු අසකාවා මහතා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත අද (01) සුබ පැතුම් පළ කර තිබේ.


දරුවන්ට හොඳ ලොවක් හදන වගකීම බාර ගන්නවා
2024 ඔක්තෝබර් මස 01 450 0

දරුවන්ට වඩා යහපත් ලෝකයක් නිර්මාණය කිරීමේ වගකීම බාරගන්නා බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසීය.


සිසුන් පහක් අපයෝජනය කළ සීයා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 01 944 0

බාල වයස්කාර සිසුන් පස් දෙනෙකු බරපතළ ලෙස ලිංගික අපයෝජනයකට ලක්කල බව කියන 64 හැවිරිදි අයෙක් ලෝක ළමා දිනය යෙදුණු අද (01) දින මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්ය


ජනපති කාර්යාලයට ගෙන තිබූ වාහන මුල් ආයතනවලටම
2024 ඔක්තෝබර් මස 01 1747 0

අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු ඇතුළු විවිධ රජයේ ආයතනවලින් ජනාධිපති කාර්යාලයට රැගෙන විත් තිබූ වාහන නැවත එම ආයතනවලට බාරදීම අද (1) පස්වරුවේ ජනාධිපති කාර්යාලය


ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවේ
2024 ඔක්තෝබර් මස 01 427 0

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම මස (ඔක්තෝබර්) සංශෝධනය නොකරන බවත් සැප්තැම්බර් මස පැවැති මිලටම මෙම මස ද ගෑස් අළෙවි කරන බවත් එම සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහත


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38501 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25347 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 271 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 908 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site