IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


චෝදනා 200යි : සාක්කියට 125

හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා ඇතුළු හමුදා නිලධාරීන් පිරිසක් 2006 ජනවාරි පළවෙනිදා හා අප්‍රේල් 24 අතර කාලයේදී කොළඹ, රඹුක්කන, වැලිවේරිය හා තවත් නොදන්නා ප්‍රදේශ කිහිපයකදී ඝාතනය කිරීමට උත්සාය කළැයි චෝදනා ලබා සිටින සැකකරුවන් තිදෙනාට චෝදනා පත්‍රයේ දෙමළ පිටපත් දෙන්නැයි කොළඹ මහාධිකරණ විනිසුරු කුමුදුනූ වික්‍රමසිංහ මහත්මිය නියෝග කළාය. සෙල්වරාජ් කිරුබාකරන් හෙවත් අලියාර් මොහොමඩ්, ශම්මුගලිංගම් සූරියකුමාර් හා තම්බයියා ප්‍රකාශ් හෙවත් දනූෂ් ප්‍රධාන සැකකරුවෝය. ඔවුනට ආධාර හා අනුබල දුන්නැයි මොහොමඩ් අනීෆ් මොහොමඩ් දිස්දි හා දුර්ගා ද චෝදනා ලබා සිටිති. ඔවුනට එරෙහිව චෝදනා 200ක් පමණ වෙයි. පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් 125ක් කැඳවීමට නියමිතය. ලබන මාර්තු 13 වැනිදාට නඩුව කල් ගිෙය්ය.



අදහස් (0)

චෝදනා 200යි : සාක්කියට 125

තිස්ස Wednesday, 12 December 2012 03:10 AM

ලංකාවේ නැවත ත්‍රස්ත වාදයට නැහැ ඉඩ (දී)

:       0       0

අජිත් Tuesday, 11 December 2012 06:45 PM

මට නම් මේ මුකුත්ම මතක නැහැ දැන්. (නි)

:       0       0

දේශප්‍රිය Wednesday, 12 December 2012 08:41 AM

පවු එතුමිය (දී)

:       0       0

චිරන්ත Tuesday, 11 December 2012 09:13 PM

අපෝ මධූ, වැඩේමයි යාළු කරගන්න. (නි)

:       0       0

රෝහිත් Wednesday, 12 December 2012 10:52 PM

පහත තැනින් යයි ගලා ජලේ (දී)

:       0       0

නිරං Wednesday, 12 December 2012 09:32 AM

මොනවා වෙන්න යනවද මන්දා (දී)

:       0       0

නිවන්ත Wednesday, 12 December 2012 04:09 PM

අජිත්, නිකන් හීනෙන් වගේ කතාකරන්න එපා. මේකෙන්ම පේනවා එතුමාට වුණත් සාධාරණය ඉටුවන බව. (නි)

:       0       0

පෙරේරා Tuesday, 11 December 2012 11:40 PM

සුදුසු දඩුවමක් දෙන්න. (නි)

:       0       0

චින්තා Wednesday, 12 December 2012 05:28 PM

දෙන්න එපා බුරුලක්

:       0       0

මදූ Tuesday, 11 December 2012 06:08 PM

දැන් ජනරාල්තුමා යාළු කරගන්න හදනවා වගේ. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලෝක බැංකුවෙන් ලංකාවට ඇමෙරිකා ඩොලර් මිලියන 200ක්
2024 ඔක්තෝබර් මස 07 123 0

ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතිය සහ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට තවදුරටත් සහාය වීම සඳහා ලෝක බැංකු සමූහයේ (WBG) ජාත්‍යන්තර සංවර්ධන සංගමය (IDA) මඟින් තවත් ඇමෙරිකා


හංවැල්ල ඝාතනයේ වෙඩික්කරු මාට්ටු
2024 ඔක්තෝබර් මස 07 89 0

හංවැල්ල කහහේන නෙළුවත්තුඩුව බස් රථ සහ ව්‍යාපාරික ස්ථාන හිමි කෝටිපති ව්‍යාපාරිකයාට ටි 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ යුද හමුදා විශේෂ බලකායේ සෙබලා බළ


පොලීසියට පාට් දැමූ නිතීඥවරිය ඇතුළු පවුලේ සිව් දෙනා රිමාන්ඩ්
2024 ඔක්තෝබර් මස 07 1662 1

කැස්බෑව නගර මධ්‍යයේ සිදුවූ අනතුරකින් පසු ටිපර් රථ රියදුරුට මෙන්ම විමර්ශනයට පැමිණි පොලිස් සැරයන් වරයෙකුට දෙනෝ දහසක් දෙනා ඉදිරියේදී පහරදී පොලිස් ස්


ගලක් හිසේ වැදී සිසුවා මරුට
2024 ඔක්තෝබර් මස 07 693 0

නිවසේ මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී කඳු මුදුනක සිට පෙරළි ආ ගලක් හිසේ වැදි බරපතල තුවාල ලැබූ අවුරුදු 11ක සිසුවකු රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව


සජිත් අගමැති කරවා අනුර එක්ක සහයෝගයෙන් වැඩ කරන්න සූදානම්
2024 ඔක්තෝබර් මස 07 1619 6

බහුතර බලයක් හදාගෙන සජිත් ප්‍රේමදාස මහතා අගමැති කරවා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් වැඩ කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්


ප්‍රභූ ආරක්ෂකයන් 1145 සාමාන්‍ය රාජකාරියට
2024 ඔක්තෝබර් මස 07 1292 1

ප්‍රභූවරුන්ගේ ආරක්‍ෂාව සඳහා දී තිබු නිලධාරීන් 1145 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි ප්‍රභූ ආරක්‍ෂක සේවයෙන් ඉවත් කර සාමාන්‍ය රාජකාරී සඳහා ඊයේ (06) සිට පොලි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39268 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25625 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 332 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1107 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 386 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site