(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කුඩා මැදවච්චිය චීනගේ වත්ත නමැති ප්‍රදේශයේ නිදන් ගොඩගැනීමට ගැනීමට කැණීම් සිදුකරමින් සිටි බව කියන ව්‍යාපාරිකයන් ඇතුළු පුද්ගලයෝ දස දෙනෙක් පොලිස් විශේෂ කාර්ය බළකායේ පුත්තලම කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
වැටලීම සිදුකරන අවස්ථාවේ මෙම සැකකරුවන් පුද පූජා පවත්වමින් කැණීම් සිදුකරමින් සිටි බව පොලිස් විශේෂ කාර්ය බළකායේ වෘත්ත නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
කැණීම් උපකරණ සහ පූජා භාණ්ඩ තොගයක් ද මෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 70, 52, 54, 56 ,47 ,50 ,48 ,34 සහ38 යන වයස්වල පසුවෙති.
මෙම සැකකරුවන්පොලොන්නරුව, උහන, අඹන්පොල ,අඹේපුස්ස ,බඩල්කුඹුර සහ මොණරාගල යන ප්‍රදේශවල පදිංචි කරුවෝ වෙති.
2025 දෙසැම්බර් මස 04
770
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
චීනගේ වත්තේ නිදන් ගන්න ගිහින් මාට්ටු