ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ නවතම සොයාගැනීම වන දිනේෂ් චන්දිමාල් ඊයේ (1 වැනිදා) පැවැති පුහුණුවීම් වලදී පන්දුවක් අතේ වැදීම නිසා තුවාල ලැබීය. තුවාල ලැබීමෙන් අනතුරුව පරීක්ෂණ කිහිපයක් සඳහා කේප්ටවුන්හි පිහිටි රෝහලක් කරා චන්දිමාල් ගෙන යන ලදි. ශී‍්‍ර ලංකා පිලේ කළමණාකරු අනුර තෙන්නකෝන් මහතාගෙන් කළ විමසීමකදී ඔහු පවසා සිටියේ වෛද්‍යවරයකු විසින් දිනේෂ් චන්දිමාල් පරීක්ෂා කර බලන තුරු ඔහු පිළිබඳව කිසිවක් කිව නොහැකි බවයි. ඩර්බන්හිදී සිය මංගල ටෙස්ට් තරගයට සහභාගි වූ චන්දිමාල් එහිදී පැවැති තරගයේදී අර්ධ ශතක දෙකක් ලබාගත් අතර එම තරගය ලකුණු 208 කින් ජයගැනීමට ශී‍්‍ර ලංකා පිල සමත් විය.
ජනාධිපතිවරණයේදි සිය ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරත වන වතුකරයේ පදිංචිකරුවන් දැඩ උනන්දුවකින් නිවාස වෙත පැ
ජනාධිපතිවරණය නිරීක්ෂණය කිරීම සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂණ සංවිධානවල 116 දෙනෙක් මෙරටට පැමිණ සිටිති.
වෝකි ටෝකි සහ පේජර් යන්ත්‍ර පුපුරුවා හරමින් ලෙබනනයට එල්ලවූ ප්‍රහාර මාලාව ඊශ්‍රායලය යුද ප්‍රකාශ කිරීමක් ලෙස සැළකිය හැකි බවත් එම ප්‍රහාරවලට නියත වශයෙන්
ජනාධිපතිවරණයේදී හොර ඡන්ද දමා මහාධිකරණයෙන් වරදකරුවකු වන පුද්ගලයෙකුට වසරක හිර දඬුවම් හෝ රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලකට යටත් වීමට සිදුවන බව මැතිවරණ කොමි
ජනාධිපතිවරණ ඡන්ද මධ්‍යස්ථාන සඳහා කැඳවීම් කර තිබූ ජ්‍යෙෂ්ඨ ඡන්ද ස්ථානාධිපතිවරු 20 පමණ පිරිසක් රාජකාරී සඳහා වාර්තා නොකිරීම හේතුවෙන් කොළඹින් පිරිසක් ගෙ
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2023 විභාගයේ ප්‍රතිඵල මත විශ්ව විද්‍යාලවල ඒ ඒ උපාධි පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගන්නා අවම Z ලකුණු විශ්ව විද්‍යාල ප්‍රති
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න
චන්දිමාල් තුවාල ලබයි
තිලි Monday, 02 January 2012 03:42 PM
ඔබට ඉක්මන් සුවය ලැබේවා
ෂෝන් මාෂ් Monday, 02 January 2012 08:18 PM
කොරල තියෙන්නේ... අනේ මන්ද මොකක් වෙලා ද කියල....