IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


චන්ද්‍රිකාගෙන් නෝක්කඩුවක්

පසුගිය වසර හත තිස්සේම ශ්‍රී ලංකාවේ ජනාධිපති හොරගොල්ලේ බණ්ඩාරනායක ගුණසමරුවට පැමිණ නැතැයි ද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අදි කර්තෘ සිහිකිරීමට එසේ නොපැමිණෙනුයේ ඇයි දැයි නොදන්නේ යැයි ද හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය හොරගොල්ලේ දී අද මාධ්‍ය සමග පැවැසුවාය. කෙසේ වෙතත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඡන්දය දුන් ජනතාව එදත් අදත් කවදත් බණ්ඩාරනායක මහතාට උපහාර දක්වතියි ද ඇය කිවාය. බණ්ඩාරනායක මහතා ඝාතනයට ලක්වූයේ 1959 සැප්තැම්බර් 26 වැනි දාය.  



අදහස් (0)

චන්ද්‍රිකාගෙන් නෝක්කඩුවක්

චමල් Wednesday, 26 September 2012 12:40 PM

දැන් නිදහස් පක්ෂයක් ලංකාවේ නෑ . වෙන වෙන පක්ෂ වලින් ආපු අය තමයි ඉන්නේ..එහෙව් එකේ මොකට යනවද කියලා හිතෙන්න ඇති‍ (ස)

:       0       0

කෙවින් ඉතාලිය Wednesday, 26 September 2012 12:52 PM

ඔබතුමිය ජනපතිවී සිටියදී අනිත් අයට කල දේවල් මතකද?(ස)

:       0       0

අමිල කටුනායක Thursday, 27 September 2012 08:40 AM

විමුක්තිගේ ෆොටෝ එකක් දකින්ත් ආසයි..(ස)

:       0       0

කුමාර Wednesday, 26 September 2012 12:55 PM

හිටපු අගමැතිවරයෙක් නිසි ආකාරයෙන් අනුස්මරණය කළ යුතුයි. (නි)

:       0       0

දයා, සෞදි Wednesday, 26 September 2012 01:08 PM

ඕවා එච්චර ගණන් ගන්න එපා (නි)

:       0       0

සනුල් Wednesday, 26 September 2012 01:17 PM

බණ්ඩාරනායක මහතාට ගරු කල යුත්තේ එ මහතාගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමෙන් මිසක් ඊනියා ගුණ සමරු උත්සව වලින් නෙමෙයි. බණ්ඩාරනායක ප්‍රතිපත්ති කුණු කුඩෙට දමල ඒ මහතාට ලොකුම අපහසය කළේ කවුද ? . 100% කින් නොවුනත් බණ්ඩාරනයක ප්‍රතිපත්ති යම් තරමකින් හෝ ක්‍රියාත්මක කලේ මහින්ද මහත්තය. එ අනුව මහින්ද මහත්තය චන්ද්‍රිකා නෝනට වැඩිය බණ්ඩාරනයක වරුන්ට ගරු කරල තියෙනවා (ස)

:       0       0

සිසිර Wednesday, 26 September 2012 01:15 PM

මෙයාලට එක එක පක්ෂවලින් වැඩක් නෑ...මෙයාලට තියෙන්නේ වෙනම ප්ලෑන් එකක්..(ස)

:       0       0

ලකී Wednesday, 26 September 2012 01:25 PM

මෙයාට අතීතය අමතක ඇති‍‍..(ස)

:       0       0

සත්‍යපාල Wednesday, 26 September 2012 07:34 PM

බණ්ඩාරනායක මහත්තයා රටේ යුද්ධය ඇතිවීමට එක් හේතුවක් ලෙස රාජ්‍ය භාෂාව ලෙස නම් කළා.. මෙයා රටට කරපු දේවල් වලට වඩා නොකරපු දේවල් වැඩියි..!(නු)

:       0       0

අමිල කටුනායක Wednesday, 26 September 2012 07:32 PM

අමතක කරලමු පැරණි කතා එක්වෙමු ජාතික දියුණ පතා... (නි)

:       0       0

බන්ඩාර Wednesday, 26 September 2012 01:50 PM

කාගේ කාගෙත් වැරදි තියෙනවා..(ස)

:       0       0

සත්‍ය පාල Wednesday, 26 September 2012 07:52 PM

අපේ සරසවි සිසුන්ට සහයෝගයක් දෙන්න එපායැ..!(නු)

:       0       0

දිල් Thursday, 04 October 2012 09:18 AM

මොකටද එන්නෙ දන්නේ නැහැ..!(නු)

:       0       0

සමන්ත පුත්තලම Wednesday, 26 September 2012 02:16 PM

ඔබ තුමිය ළග හිටපු අයනේ.....(ස)

:       0       0

සිසිර Wednesday, 26 September 2012 02:24 PM

මම දන්නේ නැහැ මොකුත්

:       0       0

තුවාන් ෂෙරිෆ් Wednesday, 26 September 2012 08:13 PM

පරණ දේවල් සොයාගෙන යන්නෙ සුප්‍රකට දේශපාලකයින් තමයි..!(නු)

:       0       0

ලලිත් කටාර් Wednesday, 26 September 2012 02:40 PM

දැං යුග දෙකක්නේ.. ඒ බණ්ඩාරනායක යුගය.. දැං රාජපක්ෂ යුගය..තේරුම් ගන්නකෝ.?(නු)

:       0       0

සුනෙත් Wednesday, 26 September 2012 02:36 PM

බන්ඩාරණායක....මට එහෙම කෙනෙක් මතක නෑනේ..(ස)

:       0       0

ඩී.එච්.පෙරේරා Wednesday, 26 September 2012 02:43 PM

අතීතයේදී මෙන් බණ්ඩාරනායක සහ රාජපක්ෂලා සමගියෙන් කටයුතු කළොත් වඩාත් හොදයි..!(නු)

:       0       0

මහේෂ් Wednesday, 26 September 2012 02:45 PM

මම කවදත් වාමාංශික අදහස් දරන කෙනෙක්. නමුත් අපේ රටට වැරදුන තැන තමයි රාජ්‍ය භාෂාව සිංහල කරපු එක.. එහෙම කරලා ඔහුගේ ළමයින්ට හොදට ඉංග්‍රීසි ඉගැන්වුවා.. ගමේ ළමයි දන්නේ සිංහල විතරයි.. දැං අපට මුළ සිට පටන් ගන්න වෙලා තියෙන්නෙ..(නු)

:       0       0

ලලිත් ධම්මම් Wednesday, 26 September 2012 03:01 PM

එක අතකින් චන්ද්‍රිකා ගැන නෙමෙයි මැතිණි ගැන හිතලාවත් යන්න තිබුණා..(නු)

:       0       0

යොහාන් Wednesday, 26 September 2012 03:05 PM

ඔබතුමිය පහුගිය 07 වසරක කාලයතුල මොනවද මේ වෙනුවෙන් කළේ (ස)

:       0       0

සේනානායක Wednesday, 26 September 2012 03:13 PM

මෙයාගේ වැඩ නිසා තමයි එන්නේ නැතිව ඇත්තේ.. එතුමාව සිහි කළ යුත්තන් සිහිකරාවි.. (නු)

:       0       0

සේනානායක Wednesday, 26 September 2012 03:15 PM

සිල් අරන් ඇවිත් සීලවතී මකුණෝ මරණවා...........(ස)

:       0       0

සේනානාය‍ක Wednesday, 26 September 2012 03:10 PM

ඔය ගුණ සමරුවට කාලයක් එයා ඇවිත් නෑනේ..(ස)

:       0       0

රේණුකා ඩී Thursday, 27 September 2012 11:04 AM

විමුක්තිට ලංකාව මතක් වෙලා තියෙන්නේ ගොඩක් කාලෙකින්. ලබනපාරවත් ඡන්දෙ ඉල්ලනවාද දන්නේ නැහැ.. (නු)

:       0       0

නිරාන් Wednesday, 26 September 2012 04:01 PM

මට මතක නෑනේ..(ස)

:       0       0

මධු Wednesday, 26 September 2012 10:10 PM

බලයේ සිටිනතාක් කල් රට සවාරි මිස වෙන කිසි දෙයක් කළේ නැති තරම්ය.!(නු)

:       0       0

බණ්ඩාර Wednesday, 26 September 2012 10:12 PM

අයියෝ! දිනය පොඩ්ඩක් අමතක වෙන්න ඇති. (නි)

:       0       0

මධු Wednesday, 26 September 2012 10:25 PM

දැන් ඔහොම කිවුවට, අනේ මන්දා.... (නි)

:       0       0

චමින්ද Friday, 28 September 2012 08:16 AM

කලිනුත් ජනාධිපති තුමා හොරගොල්ලට ගිහින් ඒ අය ගනන් ගත්තේ නැහැ.(නදී)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 27 September 2012 07:54 PM

යන්න නෝන යන්න..!(නු)

:       0       0

මධු Wednesday, 26 September 2012 05:01 PM

ඉන්නකල්ම රට සවාරි සහ වෙනත් දේවල්..රටට කළ දේ ඉතාම අල්පයි..!(නු)

:       0       0

සේනානායක Wednesday, 26 September 2012 11:33 PM

අනේ අපි නොදන්න ගුණසමරු.... (නි)

:       0       0

අචිනි Wednesday, 26 September 2012 05:12 PM

අමතක වෙලා ඇති. (නි)

:       0       0

සම්පත් Thursday, 27 September 2012 02:08 AM

ජනාධිපතිතුමා බණ්ඩාරනායක මැතිතුමාට ගරු කරනවා..හොරගොල්ලට එන්නේ නැත්තෙ ඔබතුමිය කරන සමහර වැඩ නිසයි..!(නු)

:       0       0

ලලිත Thursday, 27 September 2012 02:52 AM

ඔබතුමියත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අයින්වෙලා පසුගිය දවස්වල වෙනත් පක්ෂයකට එකතුවුණා නේද? (නි)

:       0       0

ලක්මාල් Wednesday, 26 September 2012 11:42 AM

මෙහෙමයි..මේකේ මම දකින විදිහට දෙපැත්තක් තියෙනවා.ජනපති වටේ ඉන්න අය හා චන්ද්‍රිකා නෝනට උපදෙස් දෙන පිරිසක් ඉන්නවා .ඒ දෙගොල්ලොන්ගේ අදහස් තමයි ක්‍රියාත්මක වෙන්නේ. කොහොම උනත් මහින්ද මහත්තයා මහත්මයෙක් විදිහට තම පක්ෂයේ ආදී කතෘ වරුන් සැමරීමට යා යුතුමයි.මොකද අතීතය අමතක කරන්නාගේ ගමන ඉතා කෙටි වන නිසා. (ස)

:       0       0

අසේල Wednesday, 26 September 2012 11:51 AM

ඔබතුමියට බොරු සෝබන බලන්න බැරි නිසා වෙන්න ඇති ආවේ නැත්තේ (ස)

:       0       0

වික්‍රම Wednesday, 26 September 2012 11:49 AM

බණ්ඩාරනායක මහතාට ගරු කරමි. . ඒත් හැමදාම එක නායකයෙකු ගැන හිත හිත ඉඳලා හරියන්නේ නෑ . මෙය රාජපක්ෂවරුන්ගේ යුගයයි‍‍, බණ්ඩාරනායක හා සේනානායක යුගයන් අතීතයන්ය. නමුත් අපි ඔවුන්ට ගරුකරමු (ස)

:       0       0

චරිත් Wednesday, 26 September 2012 11:56 AM

එයාට ඒකට එන්න හිත‍ දෙන්න නැතුව ඇති‍‍‍ (ස)

:       0       0

රණා Wednesday, 26 September 2012 11:56 AM

කොහොමද එන්නේ..එයාව කොහොම පිළිගනීවිද දන්නේ නෑනේ ..(ස)

:       0       0

නිරෝෂ් දමයන්ති Wednesday, 26 September 2012 06:28 PM

දැං තියෙන්නේ නිදහස් පක්ෂයට විමුක්තිව ඉදිරිපත් කරලා සමගියේන කටයුතු කරන එකයි... (නු)

:       0       0

සිල්වා Wednesday, 26 September 2012 12:07 PM

ආරක්ෂක හේතුන් නිසයි ....(ස)

:       0       0

සම්පත් Thursday, 27 September 2012 01:09 PM

අයියෝ සල්ලි

:       0       0

සුපුන් Thursday, 27 September 2012 07:34 AM

ඔයා කොලේ වහලා ගැහුවෙ නැත්නම් අද ජනාධිපති උපදේශක කෙනෙක්.. එහෙම උනානම් අද ජනාධිපති තුමා ඔතනනේ..!(නු)

:       0       0

බමුණුගම Wednesday, 26 September 2012 12:26 PM

එහෙම කරන එක වැරදියි . බණ්ඩාරනායක මහත්තයා නැත්නම් අද නිදහස් පක්ෂයක් නෑ..(ස).

:       0       0

බමුණුගම Wednesday, 26 September 2012 12:29 PM

බන්ඩාරණායක මහත්තයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හදවතයි ‍‍... ‍අදවන් දේශපාලකින් ‍බිහිවේවියැයි ඔහු සිහිනෙකින්වත් නොසිතන්න‍ට ඇත‍‍..(ස)

:       0       0

ලාල් ගලබොඩ ඉතාලිය Wednesday, 26 September 2012 06:52 PM

ඔබතුමිය අර පොත කියෙව්වද? මාර චරිතයක්නේ ඒකෙ ඉන්නේ..!(නු)

:       0       0

ශෂිකලා Wednesday, 26 September 2012 12:32 PM

ඩී .ඒ .රාජපක්ෂ ගුණ අනුස්මරණ සැමරුම නම් සමරණවා...ඔහු තමයි ආධිකතෘන් (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගුරුසෙතට විද්ද ගුරුවරියක මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 788 0

මහජන බැංකුව මගින් හඳුන්වා දී ඇති ‘‘ගුරු සෙත‘‘ ණය යෝජනා ක්‍රමයෙන් අවස්ථා 26 දි රුපියල් 42,055,000/= මුදල වංචා කිරීමේ සිද්ධියේ මහා මොලකාරිය බව කියන කොළඹ බාලිකාව


එජාප අපු‘ර සංවිධායක හදිසියේ මිය යයි
2024 ඔක්තෝබර් මස 10 1639 0

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායක හිටපු අමාත්‍ය ඩබ්ලිව්. බී.ඒකනායක මහතා නිවසේ නාන කාමරයේ වැටී ජීවිතක්ෂයට පත්ව සිටි බව අනුරාධ


කන්තලේ ’’සීනි ඉඩම්’’ අක්කර 11000ක් ගොවීන්ට
2024 ඔක්තෝබර් මස 10 911 0

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද (


පොලිස් නිලධාරියෙක් - සිවිල් ආරක්ෂකයෙක් දඩයමේ ගිහින් මාට්ටු
2024 ඔක්තෝබර් මස 10 305 0

මාදුරුඔය ජාතික වනෝද්‍යානය හේනානිගල සිට දෙහිඅත්තකණ්ඩි දක්වා අද සවස 6.30 ට වෑන් රථයකින් මස් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි දෙහිඅත්තකන්ඩිය පොලිසියේ නිලධාර


අහන්නෙ නැතුව ජනපති ඡායාරූප පාවිච්චිය තහනම්
2024 ඔක්තෝබර් මස 10 1414 0

විවිධ උත්සව සඳහා සමරු ඵලක හා විශේෂ සමරු කලාප සඳහා ජනාධිපතිවරයාගේ ඡායාරූප මෙන්ම පණිවිඩ පළ කිරීමට පෙර ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ලිඛිත අවසරයක් ලබා ගන්


පලස්තීන වීසා සීමා ලිහිල් කරන්නැයි තානාපති ජනපතිගෙන් ඉල්ලයි
2024 ඔක්තෝබර් මස 10 988 0

ලංකාව සහ පලස්තීනය අතර වීසා සීමාවන් ලිහිල් කිරීමට කටයුතු කරන්නැයි ලංකාවේ පලස්තීන තානාපති හිෂාම් අබු තාහා මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගෙන් ඉ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39786 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25848 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 82 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 389 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1253 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site