IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


චන්ද්‍රිකාට, මෛත්‍රීට, ෆොන්සේකාට මරණ තර්ජන

ඉදිරි දින කිහිපයේදී තමන්ටත්, චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියටත්, සරත් ෆොන්සේකා මහතාටත් බරපතල ජීවිත තර්ජනයක් ඇතැයි පොදු අපේක්ෂක මෛත්‍රිපාල සිරිසේන මහතා බකමූණ පැවැති ජන හමුවකදී කීවේය.

‘‘අපේ මළ කඳන් මතින් මහින්ද රාජපක්ෂ මහත්තයා ප්‍රචණ්ඩත්වයෙන් තක්කඩිකමෙන් දිනන්න ලෑස්ති වෙනවානම් ඒක කිසි දවසක සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි අපි මරලා දාලා ජයග්‍රහණයක් ගන්න පුළුවන් නම් ඒක මේ රටේ ඉතිහාසයට එක්වෙයි ජනාධිපති අපේක්ෂකයෝ, හිටපු ජනාධිපතිවරියක්, යුද හමුදා නායකයෙක් මරලා මහින්ද රාජපක්ෂ බලයට පත්වුණේ කියලා. ලබන 8 වැනිදා වෙනකම් අපේ ජීවිත පිළිබඳව බරපතල අවදානමකින් අපි කටයුතු කරන්නේ. මම මැතිවරණ කොමසාරිස්ට, පොලිස්පතිට කතා කළා. මම ඇහුවා මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියලා. මේ පහරදීම් වලදී පොලිසිය, එස්ටීඑෆ් එක අසරණයි.‘‘

 



අදහස් (0)

චන්ද්‍රිකාට, මෛත්‍රීට, ෆොන්සේකාට මරණ තර්ජන

ජනමූල පෙරේරා Sunday, 04 January 2015 07:10 PM

අතහැරීමට නොව සැමදා බලයේ සිටීමට එක්සිත්ව සිටි නිසා සමහරුන්ට දැන් අමාරු ඇති (නි)

:       0       0

මහේෂිකා Sunday, 04 January 2015 07:30 PM

කියපුවා කරන්න බැරිවෙනකොට හැමෝගෙන්ම තර්ජන එයි මතුවට. (නි)

:       0       0

පෙරේරා Sunday, 04 January 2015 08:51 PM

රනිල් මහත්තයා නම් බේරිලා. අනේ හොඳයි (නි)

:       0       0

සඳජිත් Sunday, 04 January 2015 08:54 PM

කවුරු කවුරුත් පරිස්සමින්. කාටත් මොන විදියට හරි ඕනෑ බලයනේ (නි)

:       0       0

ප්‍රනාන්දු Sunday, 04 January 2015 09:00 PM

එතකොට රනිල්? එයාට මරණ තර්ජන නොමැතිද? (නි)

:       0       0

විජේදාස Sunday, 04 January 2015 09:04 PM

එහෙම නෙමෙයි. ඕනෑම කෙනෙකුට ඕනෑම දෙයක් කිරීමට ඉඩ තිබෙනවා කියලයි මට නම් හිතෙන්නේ. (නි)

:       0       0

නිරූප Sunday, 04 January 2015 09:14 AM

මේ වගේ දෙයක් මේ වෙලාවේ කරන්නේ නැහැ (නදී)

:       0       0

කස්තුරි Sunday, 04 January 2015 09:16 AM

නාටකයේ අලුත්ම ජවනිකාව මේක තමයි. (නදී)

:       0       0

ලියනගේ Sunday, 04 January 2015 10:31 AM

කස්තුරි ඔයා කියන කතාව සම්පුර්ණයෙන්න්ම ඇත්ත. (ර)

:       0       0

කුමාර් Sunday, 04 January 2015 10:37 AM

බලය දුෂණයට මග පාදනවා, අසීමිත බලය අසීමිත දුෂණයට මග පාදනවා; ඉඩී අමීන්ට, සදාම් හුසේන්ට වගේ අයවලුන්ට වුණේ ඒකයි (දිල්)

:       0       0

කුමාර් Sunday, 04 January 2015 10:37 AM

මෙවැනි දෙයක් වුණොත් විශාල කලබලයක් වේවි (දිල්)

:       0       0

මෙල් Sunday, 04 January 2015 10:57 AM

මේවා හැමදාම කියපු කතානේ (දිල්)

:       0       0

තිළිණ Sunday, 04 January 2015 11:09 AM

ආවේගශීලි මත ඉදිරිපත් කර ගැටුම් වලට විසඳුම් සෙවිය නොහැකියි.(දිල්)

:       0       0

දිනේෂ් Sunday, 04 January 2015 11:31 AM

පක්ෂ බේදයක් නැතිව කියන්නේ. මහින්දයි සිරිසේනයි දෙන්නම බයවෙලා මේ වගේ බොරු කියන්නේ ඔය දෙන්නම ඉතින් අපිව ගොනාට අන්දන්නයි යන්නේ (බ)

:       0       0

ලංකා Sunday, 04 January 2015 11:52 AM

බලයෙන් මත්වෙලා ඒවා අතහැර ගන්න කැමති නැහැ (බ)

:       0       0

එස් ප්‍රසාද් - ජැෆ්නා Sunday, 04 January 2015 11:51 AM

සිංහල කොමඩි චිත්‍රපට ජවනිකා මතක් වෙනවා. (බ)

:       0       0

නිශාන් Sunday, 04 January 2015 12:09 PM

සරත් ෆොන්සේකාට කරපු දේ අනුව මේ දේ සිද්ද වෙන්න පුළුවන් ලේසියෙන්ම (බ)

:       0       0

සංජු Sunday, 04 January 2015 12:40 PM

කැපුවත් කොළ, රතු, නිල්, වෙනස් කරමු. අනාගතය ගැන සිතන සමාජයක් ගොඩ නගමු. (ර)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 04 January 2015 12:52 PM

පරණ තැටියක් ප්‍රතිවාදනය වෙනවා..අපි නොදන්නා ලයිව්. හැබැයි ඉතින් තමන්ගේ කට්ටියගෙන්ම ටිකක් ප්‍රවේශම් වු‍ණොත් හොදයි නේද (දිල්)

:       0       0

ශිරන්ති Sunday, 04 January 2015 12:53 PM

ජනප්‍රිය වෙන්නද මේ තරම් කියවන්නේ (දිල්)

:       0       0

සිරි Monday, 05 January 2015 04:01 AM

කාලයක් ලංකාවේ ජීවත් වුනු හැමෝටම මරණ තර්ජන තිබුණා. ඒවා නැති කළේ කවුද කියල අමතක කරපු කට්ටිය දැන් බයිලා ගහනවා . අනේ අපිට නම් කිසිම මරණ බයක් නැහැ . ඒක ඇති කරන්නත් එපා (බ)

:       0       0

තිලක් -ඩුබායි Sunday, 04 January 2015 01:50 PM

ඡන්දයක් ලග තියාගෙනත් අර විශ්වවිද්දීයාල දරුවන්ට ගහන ගැහිල්ලම ඇති මොලේ කළදක් තියෙන ඕනෑම මෝඩයෙකුට වුනත් තේරුම් ගන්න.(නදී)

:       0       0

පත්මසිරි Sunday, 04 January 2015 02:32 PM

පසුගිය මැතිවරණයෙන් පසු ෆොන්සේකාට සහ ආධාරකරුවනට සිදුවූ දෙය අපි දැක්කා (නි)

:       0       0

සරත් පියසේන Monday, 05 January 2015 05:03 AM

කොකාට වාරයක් ආවොත් තිත්තයාටත් වාරයක් එනවානෙ (නි)

:       0       0

මහීන් Monday, 05 January 2015 05:09 AM

අනේ ඉතින්, අද කාලේ කාටද තර්ජනජ නැත්තේ? (නි)

:       0       0

ජයන්ත Sunday, 04 January 2015 03:19 PM

ෆොන්සේකා කියන්නේ නිර්භීත ශ්‍රී ලාංකිකයෙක් (නි)

:       0       0

ජයන්ත Sunday, 04 January 2015 03:28 PM

මේ අදහස් දිහා බැලුවහම අපේ මිනිස්සු මොනතරම් ව්‍යාජ, වංක, දේශපාලනයෙන් අන්ධ මිනිසුන්ද කියලා තේරෙනවා. (නි)

:       0       0

ශිරෝමි- පිළියන්දල Sunday, 04 January 2015 03:33 PM

හිනායනවා මහත්තයෝ (නි)

:       0       0

විකුම් Sunday, 04 January 2015 03:33 PM

රටේ සිදුවන අපරාධ ගැන නිහඬ ඇයි? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

මන්නාරම මහාධිකරණ විනිසුරුට පෝස්ටර් ඇලවූ දෙන්නෙක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 03 289 1

මන්නාරම මහාධිකරණ විනිසුරු එම් එම් එම් මිහාල් මහතාගේ ඡායාරූප ඇතුලත් කරමින් එතුමාට අපහාසයක් සිදුවන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවීමට නිර


ගමනාගමන මණ්ඩලයට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 03 928 1

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපති ලෙස හිටපු සභාපතිවරයකු වන රමාල් සිරිවර්ධන මහතා පත් කර තිබේ.


අදත් තැනින් තැන වැසි
2024 ඔක්තෝබර් මස 03 50 0

නැගෙනහිර සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1776 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 6328 8

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1850 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38704 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25429 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 284 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 969 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 339 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site