”දිරිය දරුවෝ ළමා පදනම” ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ පැවැත්වූ තෑගි බෙදීමට හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හා ජනපති බිරිය ශිරන්ති රාජපක්‍ෂ ඇතුළු පිරිසක් එතියි පැය ගණනක් උත්සවය පමා කිරීම නිසා ප‍්‍රකෝප වූ පිරිස් සංවිධායකයනට පහරදෙන්නට වූහ. තෑගි කොල්ලකෑහ. රැස්වීම අවසන්වනතුරු ආරාධිතයෝ නොපැමිණියහ. පන්දහසක් පමණ දෙනා මේ උත්සවයට ආහ. උත්සවය සංවිධානය කළ බව කියන හත්දෙනකු අත්අඩංගුවට ගෙන හතරදෙනකු පොලිස් ඇප මත මුදා හළ බව පොලිසිය කියයි.
සිය වීසා කාළය ඉකුත් වී , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි විදේශිකයන් 26 දෙනෙකු අද (26) දින උදෑසන ආගමන විගමන දෙපාර්තමේන්තු විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විස
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳව දින දෙකක විවාදයක් පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභ
පවතින අයහපත් කාලගුණික තත්ත්වය නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීම හේතුවෙන් අද රාත්‍රී කොළඹ කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වීමට නියමිත රාත්‍ර
නිවුන් සොයුරා සමග එකම ඇදෙහි නිදා සිටි අනෙක් සොයුරා හිටි හැටියේ අතුරුදන්ව ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි.
රජයේ ආයතන විසින් භාණ්ඩ ,වැඩ හා උපදේශන නොවන සේවා ප්‍රසම්පාදනය කිරීමේදී හා ඒ හා සම්බන්ධ අනෙකුත් කටයුතු සඳහා අදාළ නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වා දීමට ජා
ස්වෛරීණය ණය තිරසාරත්වය යථා තත්ත්වයට පත් කිරීම සඳහා ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ප‍්‍රතිව්‍යුහගත කිරීම ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
චන්ද්‍රිකාත් නෑ : ශිරන්තිත් නෑ
මාලා Sunday, 27 November 2011 11:25 PM
දේශපාලනඥයො කවද්ද වෙලාවට වැඩ කළේ?
ප්‍රනෑන්ඩු Sunday, 27 November 2011 11:29 PM
අනේ මිනිසුනේ වැදගත් උත්සවවලට දේශපාලනය සම්බන්ධ නොකර ගමේ උගත් වැඩිහිටියන් සහ පූජ්‍ය පක්ෂය සම්බන්ධ කර ගත්තොත් නේද හොද? එතකොට ඒකෙන් ළමයිටත් සෙතක් වෙනවා...
සැම්සන් Monday, 28 November 2011 09:25 AM
එකත් එකටම දෙන්නට දෙන්න මූණ දෙන්න කැමති නැතිව ඇති.
පුරෝහිත Monday, 28 November 2011 05:58 PM
උපුල් හරි, ඒ ක්‍රමය ආදර්ශයක් හැටියට ක්‍රියාත්මක කරන්න ඕන හැම කෙනෙක්ම.
සිරිසේන Thursday, 01 December 2011 02:46 PM
අනේ.... වෙච්ච දෙයක්.. දේශපාලනේ නැතිව කරන වැඩවල ගුණාත්මකභාවය වැඩී
වෝල්ටර් ඩී Monday, 28 November 2011 09:21 PM
පොඩි අයගේ වැඩට මොන පොලිටික්ද?
KKW Sunday, 27 November 2011 12:03 PM
චන්ද්‍රිකා කෙසේවෙතත් ශිරන්තිනම් අධිවේගී මාර්ගය විවෘත්ත කරන්න ගිහින් ඇති..
රංග Sunday, 27 November 2011 12:18 PM
ඔය කට්ටියගෙ හැටි
සමන් Thursday, 01 December 2011 05:25 PM
චන්ද්‍රිකාගෙ වැඩ ගැනනනම් මතක් කරන්නවත් එපා.
සුභාෂ් Sunday, 27 November 2011 01:54 PM
ළමා පදනමේ වැඩවලට මොකද දේශපාලනය?
MOH Sunday, 27 November 2011 01:42 PM
චන්ද්‍රිකා එතුමියගෙ මාමගෙ අවමගුලට යන්න ඇති. කොහොම වුණත් දේශපාලකයො පොරොන්දු රකින් නැහැ...
තරිදු Sunday, 27 November 2011 02:03 PM
දෙන්න එකට එන්ඩ කැමති නැතිව ඇති...
එළාර Sunday, 27 November 2011 02:06 PM
ඔතනත් රණ්ඩුවට හේතුව ගැමුණුද දන්නෙ නෑ.
AUJ Tuesday, 29 November 2011 08:16 AM
සංවිධායකයන් මෙය නොකෙරෙන වැඩක් බව දැන ගතයුතුව තිබුනා.
උපුල් Sunday, 27 November 2011 04:03 PM
මේක සංවිධායකගෙ වැරදි. ආරාධිත අමුත්තො කියපු වෙලාවට ආවෙ නැත්නම්, ඉන්න කෙනෙක්ට කියල පටන් ගන්න තිබුණා.
රුවන් Sunday, 27 November 2011 05:18 PM
ගහල මදි
හොද පුතා Sunday, 27 November 2011 05:33 PM
අයියෝ.......... ඇයි එකසැරේ නයයි මුගටියටයි දෙන්නටම ආරාධනා කලේ...........?
සමන්ත ඒකනායක Sunday, 27 November 2011 06:40 PM
හිටපු ජනාපතිනියගෙ පුරුද්දනෙ..ඕක ඉතින් කියන්නත් දෙයක්යැ.
අනුරුද්ද Sunday, 27 November 2011 07:08 PM
චන්ද්‍රිකා නම් මාමගෙ මලගෙදර ආවෙ නැහැත හැබැයි ඉස්සරත් ඔහොම තමයි. ඔක්කොම පරක්කුයි
දීප්ති Tuesday, 29 November 2011 12:21 PM
තෑගි එයාලගෙ නෙමෙයිනම් බෙදන්න එයාල මොකටද?