IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


චන්ද්‍රිකා ඇතුළු පිරිසක් අහුංගල්ලේ රහස් සාකච්ඡාවක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් පිරිසකගේ විශේෂ සාකච්ඡාවක් අහුංගල්ලේ හෝටලයකදී දැන් පැවැත්වෙන බව දේශපාලන ආරංචි කියයි.

එම සාකච්ඡාවට හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද,ඇමැති  මහින්ද අමරවීර, ඇමැති දුමින්ද දිසානායක, උතුරු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, දකුණු මහ ඇමැති ශාල් විජලයලාල් සිල්වා ඇතුළු පිරිසක් සහභාගී වී සිටිති.

මේ පිළිබඳ කළ විමසීමක දී දකුණු මහ ඇමැති ශාන් විජයලාල් මහතා කීවේ දේශපාලන සාකච්ඡාවක් පැවැත්වෙන බවයි. වැඩි විස්තර පසුව දැනුම් දිය හැකි බව ද ඔහු කීවේය.



අදහස් (0)

චන්ද්‍රිකා ඇතුළු පිරිසක් අහුංගල්ලේ රහස් සාකච්ඡාවක්

ලංකාපුත්‍ර Wednesday, 06 July 2016 10:50 PM

කවුරු එකතුවෙලා රහස් සාකච්ඡා තිබ්බත් කමක් නැහැ, රට ජාතිය ආගම රැකගෙන කටයුතු කරන්න ඕනෑ. ඒ වගේම වෛරීය සිතුවිලි හිතේ තබාගෙන පළිගන්න කටයුතු කරන්න එපා. මේ වෙලාවේ රටත් වැටිලා, ජනතාවත් පොළොවටම වැටිලා ඉන්නේ. ගන්න තීරණ හොඳට හිතලා බලලා ගත්තොත් කවුරුත් ගොඩ. අතීතයේ කළ වැරදි හොය හොයා කල්මරන්න වෙලාවක් නොවෙයි මේ. කරුණාකරලා ඉවසීමෙන් කටයුතු කරන මෙන් රට ජාතිය වෙනුවෙන් මා ඉල්ලා සිටිනවා. (නි)

:       0       0

උපුල් Thursday, 07 July 2016 02:36 AM

අපි නොදන්න රහස්! (නි)

:       0       0

ඩෙන්සිල් Thursday, 07 July 2016 02:40 AM

ඉන්න කට්ටිය දැක්කහම ඉතුරු හරිය හිතාගන්න පුලුවන් (නි)

:       0       0

සිරි Thursday, 07 July 2016 02:36 AM

අනිවාර්යයෙන්ම විෂබීජ වැපිරීමක් වෙන්න ඇති (නි)

:       0       0

රණතුංග Wednesday, 06 July 2016 12:21 PM

ඒ මොකටද එන්ඩ හදන්නේ. (ර)

:       0       0

දිනසිරි Wednesday, 06 July 2016 12:22 PM

හැමදාම සාකච්ඡා විතරයි. කිසිම තීරණයක් ගන්නේ නැහැ. (ර)

:       0       0

දිලාන් Wednesday, 06 July 2016 01:01 PM

නියම කට්ටිය.(හේ)

:       0       0

ලොකු Wednesday, 06 July 2016 01:16 PM

මුදලට සහ අවනීතියෙන් සදාකල් බලයේ සිටියහැකි ලෙස නීති සාදාගත් උදවිය බලයෙන් ඉවත් කරන්නට ඔබ දුන් දායකත්වය සහ නායකත්වය අතිවිශිෂ්ටයි. ඉතින් මැතිනියනි, නැවත වරක් පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් සමඟ පක්ෂය ගොඩනඟන්න සම්බන්ධවීම අපට මහත් බලොපොරොත්තුවකි (නි)

:       0       0

ධම්ම Wednesday, 06 July 2016 01:43 PM

ඔය කට්ටිය ශත පහකට විශ්වාස කරන්න බැහැ. ඇද්දොත් ‘අංචියක්‘. (නි)

:       0       0

විපුල Wednesday, 06 July 2016 04:25 PM

මේගොල්ලෝ කලිනුත් අතන මෙතන සාකච්ඡා කරලා තමයි රට මෙතරම් අගාධයට වැටුනේ. (නි)

:       0       0

පොනිල් Wednesday, 06 July 2016 05:56 PM

රහස් සාකච්ඡා වලට අධිපතිලානේ මේ! (නි)

:       0       0

ලක්ෂිත දිසානායක Wednesday, 06 July 2016 06:17 PM

කාගෙ සෙතටද රහස් කුමන්ත්‍රණ කරන්නේ? (නි)

:       0       0

විජේසුන්දර Thursday, 07 July 2016 08:06 PM

මෙහෙම ගියොත් ඉස්සරහට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 682 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 523 0

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


ආර්.එම්.වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු තුනක් අල්ලස් දැලේ
2024 ඔක්තෝබර් මස 04 1604 0

බස් රථයක පොතක් වෙනස් කරදීම සඳහා රුපියල් ලක්‍ෂයක අල්ලසක් ඉල්ලා ලබා ගනිද්දී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමෙන්තුවේ නියෝජ්‍ය කොමසාරිස්වරයකු ඇතුළු තිදෙනෙක්


රත්නපුර රෝහලේ සාර්ථක වකුගඩු සැත්කමක්
2024 ඔක්තෝබර් මස 04 297 0

රත්නපුර ශික්ෂණ මහ රෝහලේ දී අද වකුගඩු බද්ධ කිරිමේ සැත්කමක් ප්‍රථම වරට ඉතාමත් සාර්ථක අන්දමින් ඉටු කිරිමට හැකි වු බව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය ධම්මික අලහප්


නිමල් පිල ගෑස් සිලින්ඩරයට
2024 ඔක්තෝබර් මස 04 490 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ (නිමල් පාර්ශවය) එළඹෙන මහ මැතිවරණයේදී ගෑස් සිලින්ඩරය ලකණ යටතේ වු නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සන්ධානයෙන් තරඟ කිරිමට තීරණය කර


කොළඹ පාරක් වසර 19කට පසු විවෘත කරයි
2024 ඔක්තෝබර් මස 04 1352 0

වසර 19 කට පෙර ආරක්ෂක හේතූන් මත වසා දැමුණු කොළඹ අරලියගහ මන්දිරය අසල මාර්ගයක් අද (04) දින සවස ජනතාව සදහා විවෘත කෙරිණි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38919 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25519 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 305 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1029 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 366 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site