IMG-LOGO

2024 සැප්තැම්බර් මස 22 වන ඉරිදා


චන්ද්‍රිකා එළවන්න ජනකගෙන් ලියුමක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ප්‍රසිද්ධියේ චෝදනා කරන හිටපු ජනපතිනි හා ශ්‍රීලනිප අනුශාෂිකා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටවන ලෙසත් වහාම තීන්දුවක් ගැනීමට පක්ෂයේ මධ්‍යම කාරක සභාව රැස් කරන ලෙස ඉල්ලමින් ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨ උප සභාපති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතාට ලිපියකින් දැනුම් දුන් බව ඔහු පැවසීය.

තෙන්නකෝන් මහතා එම ලිපිය අරඹා ඇත්තේ කවියකිනි.

‘මවක් පියෙක් එක්වී රැක ගත්තේය

පරක් තෙරක් නැති සෙනගක් එක්වීය

ඉවක් බවක් නැති වෛරයෙ මත්වීය

දුවෙක් දෙමාපිය කඳුළැලි වික්කේය‘

 



අදහස් (0)

චන්ද්‍රිකා එළවන්න ජනකගෙන් ලියුමක්

සමන්ති Thursday, 13 August 2015 02:58 PM

ඉපදුනාට පස්සේ තාම මන් නාඩපු දවසක් නැහැ .ඇඬුවත් මට කිසිමදාක තැනක් එන්නේ නැහැ. (බ)

:       0       0

සුජීව(ජර්මනි ) Thursday, 13 August 2015 03:47 PM

චන්ද්‍රිකා මැතිනියනි,ඔබ පයතබන දේශපාලනය තුළ සුවහසක් මල් මගේ රට තුළ පිපේවා ! ඔබගේ අදහස් තුළ මෛත්‍රී, රනිල් , පාලනය තුළ මගේ ශ්‍රී ලංකාව, ලෝකය තුළ අගනා රට වේවා! (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 13 August 2015 03:56 PM

වියරුව වැටි තණ්හා බලකම් බන්දා... මහරජු මුසාවෙන් පල්ලම් මඟ පාදා.. දෙමාපියන් බිහිකළ පක්ෂය හින්දා... මැතිනිය පෙරට එය රැකුමට අප හන්දා..... ජය වේවා චන්ද්‍රිකා මැතිනියනි! අපගේ නිදහස් පක්ෂය දුෂිතයන්ගෙන්, මිනීමරුවන්ගෙන් , කුඩුකාරයන්ගෙන් පිරිසුදු කිරීම ඔබට බාරයි. (නි)

:       0       0

ද සිල්වා බර්ලින් Thursday, 13 August 2015 05:05 PM

ශ්‍රීලනිප කියන්නේ බණ්ඩාරනායක සහ රාජපක්ෂ යන පවුල් පදනම මත ඉදිවුණ දේශපාලන පක්ෂයක්. ඉතින් කොහොමද ජනක බණ්ඩාර චන්ද්‍රිකා බණ්ඩාරනායකව එළවන්නේ? (නි)

:       0       0

නිර්මල Thursday, 13 August 2015 05:26 PM

අනේ මන්දා මොනවා කියනවද කියලා (නි)

:       0       0

චතුර Thursday, 13 August 2015 09:12 PM

මම නම් හිතන්නේ මේ යෝජනාව හොඳයි (නි)

:       0       0

දීප්ති Thursday, 13 August 2015 11:51 AM

77 පැරදුන තමුන්නාන්සේලාට 94දි චන්ද්‍රික ආපසු එනකම් තමුන්ගේ අසනයවත් දිනගන්න බැරිව ගිය. තමුන්ට එම ජය ආරක්ෂාකරගන්න බැරිවිය. (අ)

:       0       0

කොස්වත්ත Thursday, 13 August 2015 09:51 PM

මෙහෙම අයට ඡන්දෙ දෙන්නෙත් කොහොම අයද කියලා හිතාගන්න පුලුවන් (නි)

:       0       0

කුමුදුනි නාගහවත්ත Thursday, 13 August 2015 12:30 PM

ඉත්තෑවගේ ගුහාවට කබල්ලවෙක් රිංගලා (අ)

:       0       0

රසික Thursday, 13 August 2015 12:34 PM

මෙයාට පුළුවන් සිංදු කියන්නයි හොටු පෙර පෙර අඬන්නයි, දණගහල වන්දින්නයි විතරයි (අ)

:       0       0

කුදුලා Thursday, 13 August 2015 12:35 PM

මෙයා කට ඈරියොත් එක්කො කවි, නැත්නම් කඳුලු, පොඩි ළමයෙක් වගේ. (අ)

:       0       0

ලියනගේ Friday, 14 August 2015 12:57 AM

77 පැරදුන තමුන්නාන්සේලාට 94දි චන්ද්‍රිකා ආපසු එනතුරු තමුන්ගේ ආසනයවත් දිනගන්න බැරුව ගියා. තමුන්ට එම ජය ආරක්ෂාකරගන්න බැරිවුණා (නි)

:       0       0

චමත් Friday, 14 August 2015 01:05 AM

ජය වේවා චන්ද්‍රිකා මැතිනියනි! (නි)

:       0       0

සුනිල් Thursday, 13 August 2015 01:05 PM

උදාර මිනිස්සුන්ට අපහාස කරන්න එපා (නි)

:       0       0

සංදීප Friday, 14 August 2015 01:16 AM

දිරිය දියණිය දැයේ මාතා රකියි පක්ෂය ඉදිරියෙන්... මිනීමරුවන් සුරා වෙළඳුන් නසයි රජු හා සහචරුන්... මෛත්‍රී මැතිඳුන් ගෙනාවා අපේ පක්ෂය රකිනු රිසියෙන්... අපිව රැකුමට උරුම ලේ ඇති ඔබ වේ බණ්ඩාරනායකවරුන්.. චන්ද්‍රිකා මැතිනියනි, සියලු නිදහස් පාක්ෂිකයන් ඔබ සමඟයි. (නි)

:       0       0

දීපිකා Thursday, 13 August 2015 01:08 PM

දැන් ඉතින් එළවන්න පුලුවන් වෙයිද? (නි)

:       0       0

ඩික්සන් Thursday, 13 August 2015 01:22 PM

මේ වගේ අයටත් අපි ඡන්දෙ දුන්නනේ (නි)

:       0       0

කසුන් Friday, 14 August 2015 02:10 AM

ඔයා ටිකක් හයියෙන් අඬන්න. එතකොට යයි (නි)

:       0       0

ඉශාන් Thursday, 13 August 2015 01:26 PM

නියමයිනේ මහත්තයෝ (නි)

:       0       0

දුමින්ද Friday, 14 August 2015 02:20 AM

ජනතාව 17 වෙනිදට තීන්දුව දෙයි (නි)

:       0       0

කුමාර Thursday, 13 August 2015 01:32 PM

නිතර අඬන්නේ සංවේදී මිනිසුන්ය. හඬන පිරිමි එතරම් ඍජු නැතිසේය. ඍජු නැති දනා කොතරම් හද කකියාය... මොළයක් නැති එකා හැමදාමත් රැවටේය... (නි)

:       0       0

රෝහිත Thursday, 13 August 2015 01:39 PM

රසික, හරියටම හරි.තව දෙයක් තිබෙනවා. ඒක ලියන එක හරි නැහැ (නි)

:       0       0

උදය Friday, 14 August 2015 02:36 AM

අර චෞර රැජිණ කියලා පොතක් ආවේ කා ගැනද? අපේ රටේ අයට ඉක්මනට අමතක වෙන එක තමා අවාසනාව. රට බෙදිලා ගිය දවසට ඔය කාටත් ඇස් ඇරේවි. ඒත් එදාට පරක්කු වැඩි බව තේරේවි (නි)

:       0       0

නිහාල් Friday, 14 August 2015 02:39 AM

වෛරී දේශපාලනය අපි අනුමත නොකරමු (නි)

:       0       0

චන්න බුවනක Thursday, 13 August 2015 02:06 PM

දැන් නම් මෙතුමා සීමාව ඉක්මවා විහිළු කරනවා (නි)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 13 August 2015 02:15 PM

තව මදි. තව මීට වඩා ප්‍රතිචාර අපි බලාපොරොත්තු වෙනවා (නි)

:       0       0

අනුර Friday, 14 August 2015 03:19 AM

මහින්දට කොච්චර බැන්නත් කමක් නැහැ. හැබැයි චන්ද්‍රිකාට වචනයක් කිව්වොත් නිදහස් පක්ෂයේ හැමෝම වගේ කලබල වෙනවා නේද? (නි)

:       0       0

සේනාදීර Friday, 14 August 2015 03:23 AM

එදත් අදත් පක්ෂයේ කොඳුනාරටිය බණ්ඩාරනායකවරුන් තමයි. (නි)

:       0       0

දිලිප් Friday, 14 August 2015 07:24 AM

අඩන්න බෑ හොදේ? ලැජ්ජා නහරේ එහෙම කොහෙද දන්නේ නැහැ? (අ)

:       0       0

පෙරුමාල් Friday, 14 August 2015 03:24 AM

දෙන්නටම දණගහලා වැන්ඳා නම් වැඩේ ඉවරනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 2584 0

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


මුලතිව් සජිත්ට
2024 සැප්තැම්බර් මස 22 17 0


තංගල්ල අනුරට
2024 සැප්තැම්බර් මස 22 35 0


අදත් තැනින් තැනට වැස්ස
2024 සැප්තැම්බර් මස 22 9 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රත්ගම අනුරට
2024 සැප්තැම්බර් මස 22 310 0


මහනුවර අනුරට
2024 සැප්තැම්බර් මස 22 753 0


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14650 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 49 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 223 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 121 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site