IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


චන්ද්‍රිකා ලන්ඩන් යයි : ආ ගමන් ස්ථාවරය කියයි

හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවුලේ රාජකාරියක් සඳහා එංගලන්තය බලා පිටත්ව ගියාය.

ඇය නැවත දිවයිනට පැමිණි පසු වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව ඇගේ ස්ථාවරය ප්‍රකාශ කරනු ඇති බවත් කුමාරතුංග මහත්මියගේ මාධ්‍ය අංශය පවසයි.



අදහස් (0)

චන්ද්‍රිකා ලන්ඩන් යයි : ආ ගමන් ස්ථාවරය කියයි

නිහාල් Thursday, 09 July 2015 02:04 PM

ළඟදීම ඇගේ ස්ථාවරය බලාපොරොත්තුවන්න. (නි)

:       0       0

ජනක Thursday, 09 July 2015 02:07 PM

තවත් ලැජ්ජාවක් නැති හැටි (බ)

:       0       0

ජානක Friday, 10 July 2015 03:12 AM

බලය තියන කල් හොඳට නටලා දැන් එනවා රට හදන්න (ම)

:       0       0

නුවන් Friday, 10 July 2015 03:22 AM

පවුලේ කට්ටිය ඉන්නේ එංගලන්තේ නම් පෞද්ගලික කටයුතු තියෙන්නේ එංගලන්තේ නම් එහාටම වෙලා හිටියනම් ඉවරයිනේ.....!!!! (ම)

:       0       0

අශෝක Thursday, 09 July 2015 02:26 PM

එහෙනම් සල්ලි ටිකක් අරන් එන්න යන්න ඇති කොටින්ගෙන්...(බ)

:       0       0

ඩයස් Friday, 10 July 2015 11:26 AM

ගිය ගමන නිදහසේ ගිහින් එන්න.(හේ)

:       0       0

සුදේශ් Thursday, 09 July 2015 02:39 PM

දැන් ගිහින් කොන්ත්‍රාත් එක ඉතුරු වැඩ ටික කොහොමද කරන්නේ කියල අහල එයි..(බ)

:       0       0

දිලිප් Friday, 10 July 2015 03:52 AM

පසුගිය කාල වකවානුව තුළ ලංකා දේශපාලනය තුළ වූ යහපත් විපර්යාස පිටුපස ඇය වූ බවට නොරහසකි.(ම)

:       0       0

ගයි Thursday, 09 July 2015 02:50 PM

චන්ද්‍රිකාට එජාපයෙන් දෙන්න බැරිද නාම යෝජනා රනිල් ලව්වා.දෙන්නා හොද ගැලපෙන ජෝඩුව.රටට කරපු දෙයක් නැ. (බ)

:       0       0

රත්නායක ආරච්චිගේ Friday, 10 July 2015 03:58 AM

අනේ පවු, මිස්ට ප්‍රභාකරන්ගේ හිතවත්තු බලන්න යන්න ඇති උපදෙස් ගන්න?? (බ)

:       0       0

නුවන් Friday, 10 July 2015 04:05 AM

එතකොට නාමයෝජනා අත්සන් කරන්නෙ නැද්ද? (ම)

:       0       0

චින්තක Friday, 10 July 2015 04:08 AM

ඔබතුමියට ගැලපෙන්නෙම ලන්ඩන් තමා එහෙටම වෙලා ඉන්න .ඔබගේ වියෝවුණු අයටත් නින්දා නොකර (ම)

:       0       0

නිසල Friday, 10 July 2015 04:14 AM

ප්‍රශ්නයක් අාවම ලන්ඩන් යන්න තියෙනවනම් අපටත්? (ම)

:       0       0

විජය Thursday, 09 July 2015 03:15 PM

ඔබ නැතුව අපි කොහොමද ඡන්ද තියන්නේ? අනේ කොහොමහරි ඉක්මණට එන්න (නි)

:       0       0

ඉන්දික Friday, 10 July 2015 04:18 AM

අගේ වෛරය III පෙන්වා අවසන්!!!(ම)

:       0       0

සඳුන් Thursday, 09 July 2015 03:21 PM

මොනවා කියයිද දන්නෙ නැහැ ඇවිල්ලා (නි)

:       0       0

අමිල් Friday, 10 July 2015 04:29 AM

අනේ යන්න (බ)

:       0       0

ශෙහාන් Thursday, 09 July 2015 03:56 PM

ඔබේ ස්ථාවරය කියනතුරු අපි නොඉවසිල්ලෙන් බලාසිටිමු මැතිණියනි. (නි)

:       0       0

ටිකිරි Thursday, 09 July 2015 03:57 PM

ස්ථාවරය මොකක් වුණත් අපි අපේ ස්ථාවරය නම් වෙනස් කරන්නේ නැහැ (නි)

:       0       0

සම්පත් Friday, 10 July 2015 05:31 AM

මමනම් ජන්දේ දෙන්නේ එතුමියගේ ස්ථාවරය බලල. අනේ නැතුව බැහැ. එනකොට අපිට ටොෆි ටිකක්වත් ගේන්නකෝ. (ස)

:       0       0

විනී Friday, 10 July 2015 05:41 AM

අත්තනගල්ලට කොන්ක්‍රීට් පාරක් වත් හදල දෙන්න බැරිවුණු කෙනෙක්ගේ ස්ථාවරයෙන් ඇති වැඩේ මොකක්ද දන්නේ නැහැ (බ)

:       0       0

මහේසි Thursday, 09 July 2015 04:29 PM

ඔබතුමියගේ මොන අඩුපාඩු තිබුනත් පවුල් පාලනය වෙනස් කරන්නට මැදිහත්වීම අගය කරන්නට වටිනවා. (නි)

:       0       0

ප්‍රකාශ් Friday, 10 July 2015 12:34 PM

මේ ගමන ගැන සැකයක් එනවා.(හේ)

:       0       0

ජනක Thursday, 09 July 2015 04:34 PM

අපි දන්නවා යන්නේ ඇයි කියලා (නි)

:       0       0

අබේරත්න-ටෝකියෝ Thursday, 09 July 2015 04:51 PM

ඒ ස්ථාවරය අපිට වැඩක් නැත. මට අර පොත මතක්වෙනවා. (නි)

:       0       0

සනත් ඉන්දික Thursday, 09 July 2015 04:53 PM

සුදේශ්,ඔබ හරි (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 10 July 2015 05:56 AM

කොන්ද පන නැති කෙනෙක් දාන්නේ නැතිව "විමුක්තිව" දැම්මනම් අපේ රට ගොඩ එන්න තිබුන. (ස)

:       0       0

ශෙනුකී Thursday, 09 July 2015 05:09 PM

එහෙනම් ආ ගමන්ම කියන්නකෝ... (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 10 July 2015 06:09 AM

මේ පාවාදුන්නු අපිව නිදහස් කර ගන්න ඉන්න එකම ගැලවුම් කරුවා "විමුක්ති" පමණයි. (ස)

:       0       0

සිසිර Friday, 10 July 2015 12:56 PM

ස්ථාවරයෙන් අපිට වැඩක් නැහැ. ටටා බායි! (නි)

:       0       0

තිලක්-ඩුබායි Friday, 10 July 2015 06:12 AM

“මෛත්‍රී ඔබ කරපු මේ මහා පාවාදීමෙන් මේ රට ලේ විලක් වෙනවා. මේ වගේ ද්‍රෝහියෙක් වේවි කියා මොහොතකටවත් හිතුනා නම් මං තමුන්නාන්සේව පොදු අපේක්ෂකයා කරවන්නේ නැතැයි“ දූපත්-පති පල්ලෙවත්ත ගමරාලලාගේ මෛත්‍රීපාල යාපා සිරිසේනගේ මුහුණටම බැන වැදුනු හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය දැඩි කලකිරීමට ලක්ව ඊයේ රාත්‍රී ලන්ඩනය බලා පිටත්ව ගියා ය". (බ)

:       0       0

චන්දි Friday, 10 July 2015 06:19 AM

මා ඉතින් යන්න යනවා මට යන්න අවසරයි...... එන්න එපා..අවොත් අවුල් (ම)

:       0       0

කෝලිත Thursday, 09 July 2015 05:21 PM

එයා අස්ථාවර වුණොත් රටේ ඡන්දයක් තියන්න බැරිද? (නි)

:       0       0

සිරි Thursday, 09 July 2015 05:39 PM

මේ දවස්වල එංගලන්තෙට සහ යුරෝපයට වසන්තය උදාවෙලානේ. අපේ චන්ද්‍රිකා මැතිණියට දීර්ඝායු! (නි)

:       0       0

අයිවන් Thursday, 09 July 2015 06:16 PM

ස්ථාවරය මොකක් වෙයිද දන්නෙ නැහැ නේද? (නි)

:       0       0

අවන්ත Thursday, 09 July 2015 07:26 PM

හදිසියේම ඇයි දන්නෙ නැහැ ගියේ? (නි)

:       0       0

අනු රංග Friday, 10 July 2015 07:16 AM

ඔබ වැදගත් මැතිනියකි. සුභ පැතුම්. (ස)

:       0       0

අබේරත්න Friday, 10 July 2015 01:31 PM

දැන් මේ අයට දේශපාලනයට ඇගිලි ගහන්න දෙන්න හොද නෑ.දැන් අලුත් පරපුරකට මෙය ලබා දිය යුතුයි.(හේ)

:       0       0

ගයාන් Thursday, 09 July 2015 08:35 PM

අපිත් මේ ඉවසුම් නැතුවයි ඉන්නේ... (නි)

:       0       0

තිලකසිරි Thursday, 09 July 2015 12:30 PM

ගිය කටයුත්ත සාර්ථක වේවා! (නි)

:       0       0

තරංග Thursday, 09 July 2015 12:32 PM

ඇයටත් කරන්න වැඩ ඇතිනේ. එතුමිය ගිහිල්ලා ඇවිල්ලා කියයි (නි)

:       0       0

විජිත Thursday, 09 July 2015 12:35 PM

එහෙනම් ඉක්මණින්ම එන්න වෙයි නේද? (නි)

:       0       0

ලෝගේෂ්වරන් Thursday, 09 July 2015 10:11 PM

ඇගේ ස්ථාවරය දැනගන්න තමයි මමත් ඉන්නේ. (නි)

:       0       0

නිලංග Thursday, 09 July 2015 10:39 PM

මේ හදිසියේම යන්න ඕනෑ වුණානේ හැබෑට? (නි)

:       0       0

තරංගනී Thursday, 09 July 2015 10:44 PM

ඔබතුමියට ජය ශ්‍රී වේවා! (නි)

:       0       0

රකිත් Thursday, 09 July 2015 12:56 PM

එයාලා නම් හිතෙන හිතෙන වෙලාවට යනවා එනවා. අනේ ඒත් අපි? (නි)

:       0       0

සතිස් Thursday, 09 July 2015 12:57 PM

අපිට නම් ඇගේ ස්ථාවරයෙන් ඇති වැඩක් නැහැ. (අ)

:       0       0

වත්සලා Thursday, 09 July 2015 11:59 PM

ඔබතුමිය මොනම හේතුවක් නිසාවත් ඔබේ ස්ථාවරය වෙනස් නොකරන බව අපි දන්නවා (නි)

:       0       0

තුෂාන් Friday, 10 July 2015 12:12 AM

බලන්නකෝ අපේ කට්ටියගේ අදහස් ගොඩ? (නි)

:       0       0

චතුරි Thursday, 09 July 2015 01:02 PM

අනේ මේ රටේ අපි ඉස්පාසුවක් නැතුව බලාගෙන ඉන්නවා ඔබතුමියගේ ස්ථාවරය අහන්න (නි)

:       0       0

කොස්වත්ත Thursday, 09 July 2015 01:02 PM

අපි බලමුකෝ මොකක්ද වෙන්නේ කියලා (නි)

:       0       0

ඉශාන් Thursday, 09 July 2015 01:05 PM

ඇගේ ස්ථාවරය දැනගන්න තමයි මමත් මේ නොඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ (නි)

:       0       0

ජයන්ත Thursday, 09 July 2015 01:07 PM

කොහොමහරි ඉතින් බැරි වුණානේ මහින්දට නාමයෝජනා දෙන එක නතර කරන්න. දැන් ඉතින් ගිහිල්ලා එනකොට ඔක්කොම නාමයෝජනා අවසන් වෙලා තියෙයි (නි)

:       0       0

කල්ප Thursday, 09 July 2015 01:12 PM

නවතින්නේ නැතුව ඉක්මණට එන්න හො‍ඳේ (නි)

:       0       0

රෝහණ Friday, 10 July 2015 01:12 AM

ඔන්න එහෙනම් ටටා කිවුවා! (නි)

:       0       0

අවන්ත Thursday, 09 July 2015 01:13 PM

රට ගියාට පස්සේ ස්ථාවරය වෙනස් කරන්න නම් එපා (නි)

:       0       0

විජිත Friday, 10 July 2015 01:12 AM

ඇත්ත. ඒ ස්ථාවරය දැනගන්නේ නැතුව අපිට මොකුත් කරන්න බැහැ (නි)

:       0       0

බිනර Thursday, 09 July 2015 01:14 PM

ඉක්මණට එන්න හො‍ඳේ. (නි)

:       0       0

විමුක්ති Thursday, 09 July 2015 01:17 PM

ඇයට පවුලේ කටයුතු ඇති. මොකද මේ අපේ අය කලබලවෙලා? (නි)

:       0       0

නදුන් Thursday, 09 July 2015 01:19 PM

ස්ථාවරය එනකොට අස්ථාවර වෙලා එහෙම තියෙන එකක් නැහැ නේද? (නි)

:       0       0

ඇල්පිටිය Thursday, 09 July 2015 01:22 PM

හොඳයි. එහෙනම් ඉත්මණින් එන්නකෝ (නි)

:       0       0

කැනඩා දිසා Friday, 10 July 2015 01:37 AM

මම ඔබතුමියට රටවැසියන් වෙනුවෙන් ගරුකරනවා. (නි)

:       0       0

සේනාධීර Friday, 10 July 2015 01:54 AM

ඇත්තෙන්ම ඇය විශිෂ්ට කාන්තාවක් (නි)

:       0       0

තෝමස් Friday, 10 July 2015 02:01 AM

ඇයට තමයි මගේ මනාපය! (නි)

:       0       0

අමරසිරි Friday, 10 July 2015 02:08 AM

මේ රටේ සාමාන්‍ය නිදහස් පාක්ෂිකයා කවදත් හිටියේ බණ්ඩාරනායක පවුල වටා. ඔබතුමියට ජය වේවා !!! (නි)

:       0       0

විපුල Thursday, 09 July 2015 01:39 PM

ඔබතුමිය එනතුරු අපි මෙහෙ ඇඟිලි ගැන ගැන ඉන්නවා (නි)

:       0       0

රකිත් Friday, 10 July 2015 02:46 AM

තවත් පැකේජ් එකක් වගෙයි. (ස)

:       0       0

පිවිතුරු යහපාල Friday, 10 July 2015 02:54 AM

පුතාට කියල ඔයා තියෙන ලෙඩ වලට මතක ඇතුව බේත් අරන් සනීප කරගෙන එන්න එනකොට..අඩුම ගානේ සිරිමාවෝ මැතිනියවත් ඉන්න ලෝකෙක මිනිස්සුන්ගෙන් බැනුම් නොහා ඉදිවී.. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලාට ඊශ්‍රායලයෙන් දිගටම ප්‍රහාර
2024 සැප්තැම්බර් මස 24 178 0

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්, පසුගිය පැය 24 ක කාලය ඇතුළත ඊශ්‍රායල හමුදා එල්ල කළ ප්‍රහාරවලින් මි


වෙල්ලස්ස සරසවිය අසල කැලේ ගින්නක්
2024 සැප්තැම්බර් මස 24 57 0

ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය අසල ග්ලේන්පින්වත්ත හිගුරුගමුව රක්ෂිතයේ රාත්‍රි (23) හටගත් හදිසි ගින්නකින් අක්කර 10 ක පමණ කොටසක් විනාශ වී ගිය බව ආපදා කළමනාකරණ


පොදු ජන පෙරමුණ හිතූ තරම් ඡන්දෙ දීල නෑ
2024 සැප්තැම්බර් මස 24 1151 0

පොදු ජන පෙරමුණේ සිතූ තරම් පිරිසක් තමාට ඡන්දය ලබාදී නැතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් සහ හිතවතුන් සමග කොළඹ මල් පාරේ දේශපාලන කාර


ජනපති කාදිනල් තුමන් බැහැදකී
2024 සැප්තැම්බර් මස 24 449 0

රට හදන්නට ජනපතිට සම්පූර්ණ සහය දෙන බව මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු තුමන් ජනාධිපති අනුර දිසානායක මහතා හමුවේ පැවසීය.


යුද්ධය අවසන් වෙන්න ඔන්න මෙන්න - සෙලෙන්ස්කී
2024 සැප්තැම්බර් මස 24 1132 0

රුසියාව සමඟ යුද්ධය අවසන් කිරීමට ඔන්න මෙන්න යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.


යුද්ධයෙන් ලෝකය යහපත් කරන්න බෑ - මෝදි
2024 සැප්තැම්බර් මස 24 224 0

ලෝකය යහපත් තැනක් කළ හැක්කේ, සාමය පවතින්නේ නම් පමණක් බවත්, යුද ගැටුම්වලින් එය කළ නොහැකි බවත්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පෙන්වා දෙයි.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 30072 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23667 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 137 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 415 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 194 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site