IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


චන්ද්‍රිකා හලෝ බඩේ නද දෙයි

අනුරාධපුර බන්ධනාගාරයේ කොටි සැකකරුවකුගේ අධි තාක්‍ෂණික දුරකතන දෙකක් එළියට ගැනීමට අනුරාධපුර රෝහලේදී සැත්කමක් කැරිණි. වවුනියා අධිකරණයේ නඩුවට රැගෙන ගොස් අනුරාධපුරයට ගෙන  ආ මොහු එහිදී ගුද මාර්ගයට ඇතුළු කැර ගත්තැයි කියා දුරකථන දෙකන් එකක් නාදවීමත් ඔහුගේ උදරයේ වේදනාවක් ඇතිවීමත් නිසා රෝහල්ගත කරනු ලැබීය. වවුනියාවේ පදිංචිකරුවකු වන මොහු චන්ද්‍රිකා දුරකථන දෙකක් රැගෙන එන්නට ඇතැයි සැක කෙරේ.



අදහස් (0)

චන්ද්‍රිකා හලෝ බඩේ නද දෙයි

සාන්ත ලාල් Friday, 02 November 2012 06:14 PM

නාද වෙනකොට ගුදමාර්ගයට කන තියලා උත්තර දුන්නනම් ඉවරයිනේ.. මොකටද ඕක ගන්න උත්සාහ කරන්නෙ..?(නු)

:       0       0

සරත් Friday, 02 November 2012 06:42 PM

ප්‍රභා මැරුණත් තාමත් මෙයාලගේ ඒවා පාවිච්චි කරනවා වගේ..!(නු)

:       0       0

දිනේෂ් Saturday, 03 November 2012 12:23 PM

කොටි කවදාවත් හදන්න බෑ . එයාලා බලන්නෙම කොහොමහරි සංවිධානය වෙන්න . ඒක නිසා පරිස්සමින් (ස)

:       0       0

සෙනෙරත් Friday, 02 November 2012 12:55 PM

ඉතින් ගත්තේ කොහොමද (ස)

:       0       0

සුමුදු Friday, 02 November 2012 12:44 PM

ගුද මාර්ගයක්ද නැත්නම් මහා මාර්ගයක්ද ?....... (ස)

:       0       0

සිල්වා Friday, 02 November 2012 01:04 PM

මෙයාට හොඳ බිස්නස් මාර්ගයක් හම්බවෙලා තියෙන්නේ (ස)

:       0       0

නිරන් Friday, 02 November 2012 01:08 PM

තාම පුල්ලි තියෙනවා වගේ පරෙස්සම් වෙන්න මේගොල්ලන්ගෙන් නමුත් වැඩක් වෙයිද දන්නේ නැහැ මොකද ඇත්තටම කියයි චෝදනාවක් නෑ නඩුත් නැහැ කියලා..!(නු)

:       0       0

චූලක Friday, 02 November 2012 01:01 PM

පරිස්සමෙන් ඇතුල් කරේ නැත්තං දුරකථනෙ බොත්තං කැඩෙනවා කොහාම දැම්මද කොහොම ගත්තද කියල මටනං හරිම පුදුමයි හිතාගන්නවත් බෑ.. අනික චන්ද්‍රිකා දුරකථනයක්. ඒකෙ ඇන්ටෙනාව උණ්ඩුක පුච්චෙ වැදුනද දන්නෙ නෑ(ස)

:       0       0

චන්ද්‍රසිරි Friday, 02 November 2012 01:09 PM

එක වරදක් කරහම ඒ වැරැද්දෙන් බේරෙන්න වැරදි 100 ක් කරනවා (ස)

:       0       0

තුසිත් Friday, 02 November 2012 01:11 PM

එයා ගේ ඒ මාර්ගය හරි ලොකුයි නේ... හැබෑ ට.....(ස)

:       0       0

කුරුවිට Saturday, 03 November 2012 03:50 PM

මේක නම් කන්ටේනර් යාඩ් එකකට හොදයි..!(නු)

:       0       0

මුතුකුඩ Friday, 02 November 2012 09:02 PM

ඕක මොකද්ද ලංකාවෙ ඉන්නෙ නැව් ගිලින අය..(නු)

:       0       0

ඩිලාන් Friday, 02 November 2012 01:56 PM

සුමුදු, අධිවේගී මාර්ගයක් :D

:       0       0

ලියනගේ Friday, 02 November 2012 01:47 PM

කෙහොම උනත් පරිස්සමින් එලියට ගත්තනම් ඇති (ස)

:       0       0

ලයනල් Friday, 02 November 2012 02:00 PM

කොහොම උනත් පරිස්සමින් එලියට ගත්තනම් ඇති (ස)

:       0       0

නුවන් Friday, 02 November 2012 02:02 PM

අපරාදේ සැත්කමට ගිය වෙලාවයි, දොස්තරලගේ මහන්සියයි. (නි)

:       0       0

ලලිත් සෞදි Saturday, 03 November 2012 05:10 PM

ඕක නිශ්ශබ්ද කරලා තිබ්බනම් ඇතුලෙ වයිබ්‍රේෂන් වෙලා මේ මනුස්සයාට මහා විනාශ්‍යක් වෙන්නෙ.. නිකං හිතලා බලන්න..!(නු)

:       0       0

සඳුන් Friday, 02 November 2012 02:18 PM

මෙයාගේ ජීවන මාර්ගයත් මේකද ?(ස)

:       0       0

සේනානායක Friday, 02 November 2012 11:49 PM

මේ මනුස්සයාට ඕක ආදායම් මාර්ගයක් කරගත්තානම් ඊට වඩා හොදයි..!(නු)

:       0       0

ලලිත් දම්මම් Saturday, 03 November 2012 12:27 AM

ඕක ගුද මාර්ගයක්ද? වාරිමාර්ගයක්ද නැව් මාර්ගයක්ද? කියලා බලන්න ඕන.. ඊළගට අර චීනාගේ දියමන්ති වීදුරු උනා වගේ මේවත් සෙල්ලම්බඩු වෙන්න ඉස්සර එලියට ගත්තා නම් තමා හොද?(නු)

:       0       0

ඩැරල් ෂෙරිෆ් Saturday, 03 November 2012 12:34 AM

දුරකථනය නාද නොවුනානම් තිබුණා නම් ගෑස්ටික් කියලා බෙහෙත් කරයි..!(නු)

:       0       0

ඩැරල් ෂෙරිෆ් Saturday, 03 November 2012 12:24 AM

කොටි කදවුරුවල මේ වගේ පුහුණු වීම් තියලා තියෙනවා?

:       0       0

ඩැරල් ෂෙරිෆ් Saturday, 03 November 2012 12:27 AM

ඔය සැත්කම කරන්න කලින් බෝම්බ නිශ්ක්‍රීය අංශයට දැනුම් දිලා ගෙන්න ගත්තොත් මොකද?(නු)

:       0       0

නසාර් Friday, 02 November 2012 02:30 PM

මුදල් ගෙවන අධිවේගී මාර්ගයක් (ස)

:       0       0

ඩැරල් ෂෙරිෆ් Saturday, 03 November 2012 12:36 AM

ඔය සැත්කම කරනඑක මාධ්‍ය යෙන් පෙන්නුවොත් හොදයි..!(නු)

:       0       0

රන්ජනී Saturday, 03 November 2012 01:19 AM

වව්නියා නම් ළගින් ගියොත් ඇහැක් නැහැ තමයි..!(නු)

:       0       0

කුරුප්පු Saturday, 03 November 2012 06:49 PM

මෙයා නම් අනිවාර්යයෙන්ම මේ මාර්ගයෙම වැඩ කරනා කෙනෙක්. නැත්නම් කොහොමද ඔයතරම් පහසුවෙන් ඕක දාන්න පුලුවන් වුනේ? වයිබ්‍රේට් වෙන්න දාලා ආපහු දාන්නයි තිබුණේ. (නි)

:       0       0

සමන් Friday, 02 November 2012 02:37 PM

මෙච්චර කල් ගුද මාර්ගයේ සඟවා තබා ගත්තේ කොහොමද ?(ස)

:       0       0

ඉෂාන් Saturday, 03 November 2012 02:24 AM

චන්ද්‍රිකා හලෝ බඩේ නද දෙයි.... මොනවද අප්පා මේ ?(නු)

:       0       0

නසන්ත Friday, 02 November 2012 02:54 PM

ප්‍රභාකරන් හිටපු කාලේ ඉදිකරපු මාර්ගයක් (ස)

:       0       0

ජයම්පති Friday, 02 November 2012 02:44 PM

කොහොමත් කොටි සංවිධානයේ හිටපු නිසා තුසිත ඒ ගොල්ලන්ට පුළුවං ඒ වගේ දේවල් කරගන්න..!(නු)

:       0       0

චන්න Saturday, 03 November 2012 06:40 AM

මේ මාර්ගයත් මග නැගුමෙන්ද හදලා තියෙන්නේ..?(නු)

:       0       0

චමින්ද සේනක Saturday, 03 November 2012 06:44 AM

හැමෝම කතා කරන්නේ ගුද මාර්ගය ගැන.. ඔතන තමයි ලංකාවෙ මිනිසුන්ට වරදුන තැන.. ඒක ගැන නෙමෙයි ඔය දුරකථනය ඒවා කොහෙන්ද? මොකද්ද අරමුණ? මේවා පසුපස ඉන්නෙ කවුද? මෙන්න මේවයි බලන්න ඕන... අපිට මේක දන්නේ අපි ඇත්තටම යුද්ධ කරපු නිසා (නු)

:       0       0

අබ්දුල් Friday, 02 November 2012 03:16 PM

කොහොමද අනේ ගත්තේ ඕක (ස)

:       0       0

කෝසල Friday, 02 November 2012 03:43 PM

නැව් මාර්ගයක් විදියට හම්බන්තොට වරායට සම්බන්ධ කරමු (ස)

:       0       0

ජයී තිසර Friday, 02 November 2012 03:49 PM

අබ්දුල්, නිර්වින්දන නොකර පවා 'එන්ඩොස්කෝප්' එකක ආධාරයෙන් ගුදය බලා ඒ උපකරණයෙන්ම මෙන්ම කුඩා අඬුවක් හෝ ගුදමාර්ගයට ඇතුළ් කර දුරකථන එළියට ගැනීම වෛද්‍යවරුන්ට ඉතා සුළු දෙයක්.(ස)

:       0       0

බෙනට් Friday, 02 November 2012 04:06 PM

දැන් ඉතින් උසාවිය ඕක හෙට අනිද්දා වෙන්දේසියේ දායි.... ගන්න කෙනාට කටේ ගාගෙන කතා කලහැකියි ...(ස)

:       0       0

අමිල Saturday, 03 November 2012 09:54 AM

අපරාදේ .තව කොච්චර වැඩ ගන්න තිබුණ මාර්ගයක්ද ඔය (ස)

:       0       0

උදිත් Friday, 02 November 2012 04:18 PM

මේ මිනිස්සු ගුද මාර්ගයටත් කරන දේවල් (ස)

:       0       0

ෂිෆාස් Friday, 02 November 2012 04:19 PM

මොන වගේ නාදයක්ද තිබුණේ (ස)

:       0       0

ෂිෆාස් Friday, 02 November 2012 04:33 PM

කොයි වෙලාවෙද බඩේ අමාරුව හැදුනේ (ස)

:       0       0

ෂෙරීෆ් Friday, 02 November 2012 04:25 PM

දෙයියෝ සාක්කි එකේ දාන්න තිබුණේ (ස)

:       0       0

කුමාර Friday, 02 November 2012 04:59 PM

මාතෘකාව දැක්කම මම ටිකක් බය වුණා. (නි)

:       0       0

ප්‍රවීන් Friday, 02 November 2012 04:53 PM

දුරකතනයේ ආරක්ෂාවට ඇතුළට දැම්මාද දන්නේ නැහැනේ. (නි)

:       0       0

චින්තා Saturday, 03 November 2012 11:05 AM

නාද වුණ නිසානේ අහුවුණේ. සද්දේ ඇහෙන්නේනේ නෑනේ ෆොන් එක වයිබ්‍රේට් දාලා තිබ්බනම් (ස)

:       0       0

සතිෂ් Saturday, 03 November 2012 11:19 AM

මේවගෙන් පේන්නේ එයාලා තාම සංවිධානය වෙන එක අතහැරලා නෑ කියන එකයි. කවුරු කවුරුත් අවධානයෙන් ඉන්න (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හොර ඔප්පු හැදූ අයෙක් වසරකට හිරේ
2024 ඔක්තෝබර් මස 09 201 0

හොරු ඔප්පුවක් සාදා එය ලියාපදිංචි කිරීම සඳහා හෝමාගම ඉඩම් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් වරයාට ලබා දුන්නේ යැයි කියන හෝකන්දර පුද්ගලයකුට වසරක බරපතල වැඩ සහිත ස


මෛත්‍රිට අතුරු තහනමක්
2024 ඔක්තෝබර් මස 09 1062 0

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ,ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරී


වෙළෙන්දන් ඉවත් කරන්න ගිහින් නොසන්සුන් වෙයි
2024 ඔක්තෝබර් මස 09 2292 2

අනුරාධපුර ජයන්ති මාවතේ පිහිටි බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල වෙළඳාමේ නිරත වෙළඳුන් ඉවත් කිරීම සඳහා අනුරාධපුර නගර සභාවේ නිලධාරීන් පැමිණීමත් සමඟ අද (9)


කෝටියක භාණ්ඩ ගුවන් තොටෙන් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 09 1355 0

රුපියල් කෝටියක් පමණ වටිනා භාණ්ඩ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළ රේගුවට ප්‍රකාශ නොකර , කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හ


සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 1598 2

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 1777 3

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39577 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25764 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 363 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1203 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site