IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


චන්ද්‍රානන්ද ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

හිටපු මැතිවරණ කොමසාරිස් ආර්.කේ. චන්දානන්ද සිල්වා මහතා  (78) අභාවප්‍රාප්ත විය.  ඔහු මාතර රාහුල විදුහලේ කීර්තිමන් ආදි සිසුවෙකි.  රජයේ තනතුරු රැසක් දැරූ චන්දානන්ද ද සිල්වා මහතා  චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ රජයේ ආරක්ෂක ලේකම්වරා වශයෙන් ද කටයුතු කළේය.



අදහස් (0)

චන්ද්‍රානන්ද ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි

ගමගේ Sunday, 22 March 2015 05:38 AM

දකුණෙන් බිහිවූ යුග පුරුෂයෙක්. ඔබතුමාට නිවන් සුව. (නි)

:       0       0

භාතිය Sunday, 22 March 2015 05:44 AM

ගාමිණී, ඔබ සංවේදී කෙනෙක් බව නොපෙනේ.පොතපත කියවන්න හුරුවන්න.එතකොට ඉබේටම සංවේදී බව සිරුරට ප්‍රේරණය වෙනවා. (නි)

:       0       0

අනෝමා Sunday, 22 March 2015 05:54 AM

ඔබතුමාට නිවන් සුව! (නි)

:       0       0

ඉසුරන්දි Saturday, 21 March 2015 08:40 AM

ඔබට නිවන් සුව! (නදී)

:       0       0

ධම්ම Saturday, 21 March 2015 09:52 AM

ඡන්ද කොමසාරිස් චන්දානන්ද සිල්වා අපට හොඳට මතක හිටින නමක්. නිවන් සැප ලැබේවා මැතිතුමනි! (නදී)

:       0       0

නන්දලාල් Monday, 23 March 2015 05:24 PM

මගේ අම්මාගේ පාර්ශවයෙන් ඥාති සොහොයුරෙක් වන චන්ද්‍රානන්ද ද සිල්වා අවංක, කාර්යක්ෂම, රජයේ උසස් තනතුරු රැසක් දැරූ කෙනෙක් හැටියටත්, හැමදෙනාගේම හිත දිනාගත් දෙවුන්දර උපන් දීප්තිමත් රුහුණු පුතෙක් බව නම් නොකියාම බැරිය.චන්ද්‍රානන්ද අයියාට උතුම් නිවන් සැප ලැබේවායි අපි පතමු! (නි)

:       0       0

රුවන් Saturday, 21 March 2015 04:51 PM

නිවැරදිව, අවංකව රටට සේවයකළ තවත් රහල් පුතෙකුගේ නික්මයෑම... ඔබට නිවන් සුව! (නි)

:       0       0

සුමුදු හේවා Saturday, 21 March 2015 05:01 PM

මෙන්න මැතිවරණ කොමසාරිස්වරු. ඉතාම දුෂ්කර අවදානම් සහගත අවස්ථාවල මැතිවරණ රාජකාරි හැකිතාක් හොඳින් අපක්ෂපාතිව ඉටු කළත් බොරු පුරසාරම් වලවත් කට හැකරකම් වලවත් නොයෙදී රාජ්‍ය සේවයේත් තමන්ගේත් ගෞරවය තියාගෙන වැඩ කළා. විශේෂ ප්‍රසංශා බලාපොරොත්තු වුනේ නෑ. කැමරාවක් දුටුවාට වෙස් පෙරලා ගත්තෙත් නෑ. පිටරට ස්වාමිවරුන්ගෙන් වත් උන්ගේ දේශීය අතකොලු වලින්වත් ප්‍රශංශා හෝ උපහාර ලැබුවේත් නෑ. එහෙත් ජනතා ගෞරවය ලද යුතු කෙනෙක්. නිවන් සුව පතමි. (නදී)

:       0       0

සුමුදු හේවා Saturday, 21 March 2015 05:04 PM

ගාමිණි, කට තිබුනාට ඔහොම කතා කරන්න එපා. හතුරෙකුටවත් මැරුණම ඔහොම කතා කරන එක මනුෂ්‍යත්වයට නින්දාවක්. එතුමා අවදානම් කාලයක බොහොම උසස් ලෙස තම වගකීම ඉටු කල කෙනෙක්. එතුමාට ඔහොම කියනවද ? (නදී)

:       0       0

අනුර රාහුල Saturday, 21 March 2015 07:38 PM

ඔබතුමාට නිවන් සුව! (නි)

:       0       0

අජිත් කරුණාරත්න Sunday, 22 March 2015 02:45 AM

කෙනෙක් මියගියවිට නොහොඳ කියන එක අපේ සංස්කෘතිය නොවෙයි. නමුත් මෙතුමාට ආතතිය ඇතිවුණ දවස ගැන මතක්වෙනකොට අපේ සංස්කෘතියත් අමතක වෙනවා. ඒක නිසා වැඩි කතා මොකටද?අපි පුරුදු පරිදි එතුමාට නිවන් සුව පතමු!(නි)

:       0       0

ගාමිණී Saturday, 21 March 2015 07:36 AM

ආතතිය නිසා වෙන්න ඇති.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පුරවැසි බලයෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්
2024 සැප්තැම්බර් මස 29 922 0

ජනාධිපති සංචිතයේ තිබු සුපිරි වාහන අවභාවිතා කළ ජනාධිපතිවරු සහ නිලධාරීන් කවුරුන්ද? යන්න අනාවරණය කරගෙන අදාළ වාහන අවභාවිතා කිරීමෙන් රටට වු පාඩුව ඔවුන්ගෙ


‘‘කඩාකප්පල් කිරීම් නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙනවා‘‘
2024 සැප්තැම්බර් මස 29 433 0

ජනතාවගේ ප්‍රර්ථනා ඉටුකරන ප්‍රධානතම බලවේගය වන සමගි ජන සන්ධානයේ අරමුණ කඩාකප්පල් කිරීම නොව ප්‍රගතිශීලීව රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබා දීම යැයි - විපක්ෂ නා


ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 942 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


අවුරා ලංකා සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 3440 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 610 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 238 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38103 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25082 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 248 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 812 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site