රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස චන්ද්‍රපාල ලියනගේ මහතා පත් කරනු ලැබ සිටියි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ඇමැති මණ්ඩලයේ මෙන්ම රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ද අනුමැතියෙන් ප්‍රවෘත්ති හා ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම් මේ පත්වීම කැර ඇත. 1994 වර්ෂයේ රජයේ ප්‍රවෘත්ත දෙපාර්තමේන්තුවට එක්වූ ලියනගේ මහතා ප්‍රවෘත්ති නිලධරයකු හා මාධ්‍ය සම්බන්ධීකරණ ලේකම්වරයකු වශයෙන් වෙළෙද හා වාණිජ, තැපැල් හා විදුලි සංදේශ ජනමාධ්‍ය හා වෘත්තීය පුහුණු යන අමාත්‍යංශවල ද ජනාධිපති කාර්යාලයේ ද සේවය කෙළේය. ඉතාලියේ රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලයයේ උපදේශක වරයෙක් ද විය.
නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.
අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය
ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක
ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
චන්ද්‍රපාල ලියනගේ අතිරේක ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්
සමන් Thursday, 09 February 2012 10:24 PM
අපායෙ යන රස්සාවක්නෙ හම්බෙලා තියෙන්නේ..
නෙල්සන් Friday, 10 February 2012 12:15 AM
අනේ මහත්තයො වැඩියෙ කඩේ නම් යන්න එපා..
හසිත දිසානායක - මිලානෝ, ඉතාලිය Friday, 10 February 2012 07:05 AM
මගේ උණුසුම් සුභපැතුම්. ඉතාලියෙදි වගේ වැඩ සමබරව කරගෙන යන්න..
දර්ශණ කන්දෙ Friday, 10 February 2012 02:48 PM
අපගේ සුබ පැතුම්! ඉදිරි වැඩ සාර්ථක වේවායි පතමි