(අංජුල මහික වීරරත්න)
චන්ද්‍රයාන් 3 යානය ඉතා සාර්ථක ලෙස චන්ද්‍රයාගේ දක්ෂිණ ධ්‍රැවයේ ගොඩබෑමෙන් ඉන්දියාව ලැබූ සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියානු රජය වෙත සිය සුබපැතුම් පිරිනැමීය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත විශේෂ සුබපැතුම් පණිවිඩයක් යොමු කරමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දියාව ලැබූ මෙම ඓතිහාසික සහ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව ශ්‍රී ලංකාව ආඩම්බර වන බවත්, මෙය විද්‍යාත්මක හා තාක්‍ෂණික අංශයන්හි අඛණ්ඩ ප්‍රගතියක් අත්කර ගැනීම වෙනුවෙන් ඉදිරි පරම්පරාවන් දිරිමත් කරනක් බවත්ය .
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පවතින ගිගුරුම් සහිත තද වැසි එළැබෙන 16 සහ 17 යන දින දක්වා පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තවේ ජ්‍යෙෂ්ඨ කාළගුණ විද්‍යාඥ මලිත්
ළමා හා තරුණ පරපුර මත් උවදුරින් බේරාගන්නැයිද ළමා අපයෝජන වැලැක්වීමට පියවර ගන්නැයි ද ඉල්ලා සිටීම සඳහා කාත්තන්කුඩියේ දැරියක් පාපැදියෙන් කොළඹ පැමිණ අද (14)
සුරාබදු බලපත්‍ර නොමැතිව බත්තරමුල්ල හා තලවතුගොඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය රාත්‍රී සමාජ ශාලා තුනක් වටලා රටබීම ලීටර 793 ක් අත් අඩංගුවට ගත් බව පාදුක්ක සුරාබ
මහ මැතිවරණය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් අතර හමුවක් හෙට (15) පැවැත්වීමට නියමිතය.
රටේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන්නේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ සමාජ ආර්ථික වැඩපිළිවෙලම බව හිටපු අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිර
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහකාර මහලේකම් කන්නි විග්නරාජා මහත්මිය අද (14) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූවාය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
’’චන්ද්‍රයාන්’’ ජයට ජනපති මෝදිට සුබ පතයි
සනත් Thursday, 24 August 2023 01:35 PM
ආඩම්බරයි හේතුවක් නැතුව. දැන් ඉතින් අර අජිර වබේවර්දන ඇවිත් කියයි අපේ ජනාදිපති තමයි ඉස්සල්ලාම සුබ පැතුවේ කියලා
wedage Thursday, 24 August 2023 01:36 PM
සුප්‍රීම් සැට් කියලා ලංකාවේ එකක් යැව්වා ඒකට සුභ පතන්නේ නැත්ද /
සජිත් Thursday, 24 August 2023 01:45 PM
හදටම යන්න ගිහින් තියෙන්නෙ ඩො මි 75. චිචිගේ රොකට් එකට ඩො මි 320. හෙන ගහනවා බොලව් තොපිට. අපේ රටේ මන්දපෝෂණයෙන් පෙලෙන ළමයි කොච්චර ඉන්නවද? තොපි හොරා කන්නෙ ඒ ළමයින්ගේ රීරි මාංශෙ බොලව්
Modi Thursday, 24 August 2023 01:56 PM
අනේ පල හිඟන්නා යන්න .මීට මෝඩි
Chathuri Friday, 25 August 2023 05:57 AM
මුලු ලෝකේ ම. වාර්තාවක් පිහිටපු. නුබට කව්රුත් සුබ පැතුවේ නැත්ද ? හිගා කන්න යනවා කියන්නෙ කලිසමකුත් ඇඳගෙන . මරු උගතා. හිගා කන්නයි. රට විකුන්නයි. හොරාකන්න්‍යි දන්නෙ. මේ වගෙ ජනාදිපති වරු තව ඉන්නවද. කිසිම නිතීයක් නැහැ. හොරා කන උන්ට. සේරම පොඩි මිනිහට. මුන්ගෙ නම ඉතිහාස ගතවෙන්නෙ. රට ව්නුවෙන් වැඩක් කරලා නෙමේ දුප්ප්තාගෙ හොරා කාලා. ලොකේන් හොරා කාලා ඉවර වුනාම. කැලනිය පන්සල ලග කලුතෙල් ගාගෙන. කුනු පේරාගන. මල පෙරේතයෙක් වගේ