හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය සමාරම්භක උත්සවයේදී නර්තන කණ්ඩායම් ඉදිරිපත් කිරීම ඇතුළු කටයුතුවලට රුපියල් කෝටි එක හමාරකට අධික මුදලක් වැය කිරීමේ සිද්ධියට අදාළව බරපතල වංචා දූෂණ විමර්ශන ජනපති කොමිසම ප්‍රවීණ නර්තනාචාර්යවරුන් වන චන්න - උපුලි රංගායතනයේ හිමිකරුවන් වන චන්න විජයවර්ධන හා උපුලි විජයවර්ධනගෙන් ප්‍රකාශයක් ලබා ගැනීම අද (22) පෙරවරුවේ ඇරඹීය.
මහියංගණ නගරයේ තිබූ රජයේ ඉඩම් නිසි අවසරයකින් තොරව ලබාගෙන අවිධිමත් ලෙස ගොඩනැගිලි ඉදිකර විකුණන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සාක්කි විභාග කිරීමද අද සිදුවේ. එහි සාක්කි දීමට නියමිතව සිටි ඌව පළාත් සභාවේ හිටපු ඇමැති අනුර විදානගමගේ සැත්කමක් සිදුකර කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබීම හේතුවෙන් අද නොපැමිණි අතර අනෙක් සාක්කිකරුවන්ගෙන් සාක්කි විමසීම ආරම්භ කෙරිණි.
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
චන්නයි උපුලියි ජනපති කොමිසමේ
බණ්ඩාර Thursday, 22 October 2015 08:53 AM
මහා රජාණන් මැදමුලනේ මුදල් අත දිගහැර වියදම් කරලා වගේ (ම)
නිලන්ත Thursday, 22 October 2015 07:26 AM
බලාගෙන ගියාම වෙන කිසිම සංවර්ධ කටයුත්තක් වෙලාම නැහැනේ. (ර)
සෙනරත් Thursday, 22 October 2015 04:08 PM
කොළඹ නයිට් ක්ලබ් වල දඟර නැටුම් දාලා කීයක් හම්බ කළත් ප්‍රශ්නයක් නැද්ද? (බ)