ඉන්දීය ප‍්‍රධානතම කි‍්‍රකට් ලීග් (අයි. පී. එල්.) තරගාවලියේ තරග 13 ක් අවසානයේදී පිළිමළුන් පිටුදැකීමේ තරග වටය සඳහා සුදුසුකම් ලබාගැනීමට මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වය යටතේ තරග කරන චෙන්නායි සුපර් කිංග්ස් පිල සමත්ව සිටී.
අයි. පී. එල්. තරගාවලියේදී කණ්ඩායමක් තරග 16 කට මුහුණ දිය යුතුවන අතර මෙතෙක් ලබා ඇති ප‍්‍රසාද ලකුණු අනුව ඉදිරියෙන් සිටින කණ්ඩායම් හතර අතරට එක්වීම සඳහා මුම්බායි ඉන්දියන්ස්, රාජස්ථාන් රෝයල්ස්, රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ සන්රයිසස් හයිද්‍රාබාද් යන කණ්ඩායම් අතර ඇත්තේ තියුණු සටනකි.
මහේල ජයවර්ධන නායකත්වය දරන දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් සහ ඇන්ජලෝ මැතිව්ස් නායකයා ලෙෂ පත්කෙරුණු පූනේ වොරියර්ස් කණ්ඩායම් වලට අවසන් වටය සඳහා පිවිසීමේ කිසිදු අවස්ථාවක් ඉතිරි වී නැත.
ඊයේ (11 වැනිදා) වන විට පැවැති තරග ප‍්‍රතිඵල අනුව ප‍්‍රසාද ලකුණු පුවරුව පහත දැක්වේ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස
කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය
ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.
හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ
ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු
ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
චෙන්නායි කී‍්‍රඩකයෝ පළමු ඉලක්කය ජයගනිති
දසුන් Sunday, 12 May 2013 05:13 PM
පිසූ නැති නම් හොදයි.(නදී)