IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


‘චෙන්නායි පරදවන වාණිජ නගරයක් හදනවා‘

ඉන්දියාවේ චෙන්නායි නගරයට වඩා විශාල ලෙස වට මුළු බස්නාහිර පළාතම එකම වාණිජ නගරයක් බවට පත්කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මුල්ලේරියාව, උමගිලිය මහජන ක්‍රීඩාංගණයේ පැවැති රැලියකදී පැවසීය.

සන්ධාන මැතිවරණ ප්‍රකාශනයේ කිසිම අගමැති අපේක්ෂකයකුගේ නමක්, රූපයක් නැති බවත් ඔවුන් මැතිවරණය දිනා ජනපතිවරයා එළවා දැමීමට උත්සාහ කරන බවත් මහජන ඡන්දයෙන් පත්වූ ජනපතිවරයකු එසේ එළවා දැමිය නොහැකි බවත් වික්‍රමසිංහ මහතා එහිදී කීවේය.

සන්ධානයේ මෙම ක්‍රියාවන් හේතුවෙන් ඔවුන්ගේ අගමැතිවරයකු පැමිණියහොත් ජනපති හා අගමැති අතර ගැටුමක් හටගෙන රට අස්ථාවර විය හැකි බවත් එසේ නොවන්නට එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය සුරක්ෂිත කරන ලෙසත් අගමැතිවරයා රැලිය අමතමින් කියා සිටියේය.

DSC_0153 RDS_9757 RDS_9836



අදහස් (0)

‘චෙන්නායි පරදවන වාණිජ නගරයක් හදනවා‘

අතුල Friday, 31 July 2015 09:45 AM

නියමයිනේ මහත්තයෝ! (නි)

:       0       0

ලලිතා Friday, 31 July 2015 10:57 AM

ඒක සහතිකයි (නි)

:       0       0

ප්‍රියන්ත Friday, 31 July 2015 11:37 AM

මෙහෙම ඒ කාලෙත් කිව්වා ලංකාව සිංගප්පුරුවක් කරනවා කියලා. නමුත් එහෙම කළේ නැහැ. අද කියනවා තව එකක් කරනවා කියලා. මෙයාලට පිස්සුද මේ කියන ඒවා අහන මිනිසුන්ට පිස්සුද මට තේරෙන්නේ නැහැ (නි)

:       0       0

හිමාල් Friday, 31 July 2015 11:40 AM

මේ කියන්නේ චෙන්නායි වලට වඩා විශාල වාණිජ නගරයක් කරන බව මිස චෙන්නායි ආදර්ශයට ගන්නා බව නෙමෙයිනේ. (නි)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 10:31 AM

සීනිබෝල, ටොෆි, ඩෙනිම්, බ්‍රේස්ලට්, වයි ෆයි , එස් එම් එස් ආ ලාබයි එන්න ගන්න ! තව දින 17යි ! ජයවේවා(නදී)

:       0       0

අමරා Friday, 31 July 2015 11:53 AM

හොඳයි අපි විශ්වාස කරන්නම්කෝ! (නි)

:       0       0

මහසෙන් Friday, 31 July 2015 02:46 PM

නියමයි. ජයවේවා! (නි)

:       0       0

ආරියරත්න Friday, 31 July 2015 05:55 AM

මේ දේ කරන්න පුළුවන් වෙයිද?(හේ)

:       0       0

වසන්ත Friday, 31 July 2015 06:01 AM

රටේ අනිත් ප්‍රශ්න වලට මොකද වෙන්නේ ?(හේ)

:       0       0

නිමාෂා Friday, 31 July 2015 06:03 AM

අපිට පුළුවන් දේ විතරක් කරන්න. ලොකු ලොකු හීන මැව්වට ඒවා වෙන්නේ නෑ. (හේ)

:       0       0

වසන්ත Friday, 31 July 2015 06:13 AM

අපිට ඕනේ ජපානේ තෝකියෝ නැත්නම් ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වගේ නගරයක්.(හේ)

:       0       0

ජගත් Friday, 31 July 2015 06:15 AM

ජයවේවා.(හේ)

:       0       0

හේවා සරත් Friday, 31 July 2015 06:27 AM

තමිල් නාඩුවේ ඡන්දත් දේවි එහෙනම් (නදී)

:       0       0

විජේසුන්දර ප්‍රංශය Saturday, 01 August 2015 05:41 PM

මහත්තයෝ, ඔය චෙන්නායි නගරයක් ගැන හිතන්න පෙර පාතාලයෙන් තොර දේශපාලනයක් ගැන හිතන්නකෝ (නි)

:       0       0

පෙරේරා Friday, 31 July 2015 07:00 AM

ඕවට තමයි සිංහල බස් වහරේ "කටින් බතල හිටවනවා" කියල කියන්නේ.(නදී)

:       0       0

වයිකෝ Friday, 31 July 2015 07:02 AM

විශ්‍රාම අරන් චෙන්නායි පදිචියට යන්න. මොළෙත් හරියාවි. (නදී)

:       0       0

සේන Friday, 31 July 2015 07:24 AM

මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන චෙන්නායි පරදමු ඊළගට ටෝකියෝ සිඩ්නි ගැන හිතමු (බ)

:       0       0

සඳු Friday, 31 July 2015 07:26 AM

හීනෙන්ද ? (බ)

:       0       0

සම්පත් Friday, 31 July 2015 07:29 AM

හැබැයි ටිවී එකට ආපු එක එජාප අපේක්ෂක මහත්තයෙක් කිවුවෙ "මෙටෝපොලිස්" කියල පොලීසියක් හදනවා කියල තමයි ප්‍රතිපත්ති ප්‍රකාශයෙ තියෙන්නෙ කියල (බ)

:       0       0

වසන්ත Friday, 31 July 2015 07:32 AM

අපේ මව්බිම බැබලේවා.......(බ)

:       0       0

නිරෝෂ් Friday, 31 July 2015 07:36 AM

හරිනේ පදික වේදිකාවල වෙළඳාම් කරන්න දුන්නනේ . චෙන්නායි කෙසේ වෙතත් කල්කාටවක් නම් කරේ (බ)

:       0       0

ලක්මාල් Friday, 31 July 2015 07:39 AM

ඕක කියපු ප්‍රදේශය නිසා ප්‍රශ්නයක් නැහැ. (බ)

:       0       0

විකුම් Friday, 31 July 2015 07:58 AM

ඔබට ඒ සදහා ශක්තිය ධෛර්ය ලැබේවා.(හේ)

:       0       0

සමන් Friday, 31 July 2015 08:02 AM

හරි නගරයක් නේ ආදර්ශයට ගන්න හදන්නේ.(හේ)

:       0       0

එච් පෙරේරා Friday, 31 July 2015 08:05 AM

පැහැදිලි දැක්මක් තියෙන ඔබට ජයෙන් ජය. (හේ)

:       0       0

නාමල් නිව්යෝක් Friday, 31 July 2015 08:12 AM

රනිල් මහත්මයා කියපු දේ හරි... 'චෙන්නායි' වෙනුවට 'සිංගප්පූරුව හෝ තෝකියෝ' ආදේශ වුනානම් සමහරු හොදයි කියයි. නමුත් අපිට එකපාරටම එතෙන්ට යන්න බෑ. එහෙම කිව්වනම් ඒක බොරු ඡන්ද පොරොන්දුවක් පමනක් වෙනවා. චෙන්නායි කියන්නේ දකුනු ආසියාවේ තියෙන ප්‍රධානම වරාය ආශ්‍රිත වෙලද නගරයක්. අපි කොලඹ නගරයේත් ඒ තරමටම ආදායම උපදවන තැනට යන්න ඕනෑ. සිංගප්පූරුවක් කරන්න හදන්න ඔනෑ ඊට පස්සේ. සිංගප්පූරුව පවා දියුණු වුනේ අන්න එහෙමයි. හිටපු ආන්ඩුව හැදුවේ රට චීනෙට ණය කරලා සිංගප්පූරුවක් හදන්න. ඒව විහිලු (නදී)

:       0       0

විජයබාහු Friday, 31 July 2015 08:15 AM

අමාරුවෙන් වගේ මේ සෙනඟ ටිකත් හොයන් තියෙන්නේ. (නදී)

:       0       0

කුමාර් Friday, 31 July 2015 08:33 AM

හරිම නගරයක් අරගෙන තියෙන්නේ උදාහරණයට.(හේ)

:       0       0

සුදත් Friday, 31 July 2015 08:37 AM

අපි කරන්න ඕනෑ පුලුවන් දේවල්.... (හේ)

:       0       0

රූපසිංහ Friday, 31 July 2015 08:51 AM

රනිල් කියපුව ඒ ආකාරයෙන්ම ඉටු කරාවි. (හේ)

:       0       0

සනත් Friday, 31 July 2015 08:56 AM

කියන විදියට වෙයිද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 16 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 18 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 3360 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2476 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3078 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5891 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18720 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 91 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 282 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site