IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


චෙන්නායි ප්‍රහාරයට එරෙහිව වැලිමඩ කඩත් වසයි

චෙන්නායිහිදී භික්ෂුන් දෙනමකට පහරදීමට විරෝධය පළ කරමින් ප්‍රදේශයේ මහා සංඝරත්නයේද, සිංහල, දෙමළ හා මුස්ලිම් ජනයාගේද සහභාගීත්වයෙන් වැලිමඩ නගරයේදී උද්ඝෝෂණයක්  පැවැත්විණි.

ඊට සහාය පළ කරමින් වැලිමඩ සියලු කඩ වසා දමා තිබිණි.

උද්ඝෝෂකයෝ වැලිමඩ සහකාර ප්‍රාදේශීය ලේකම් ඩබ්ලිව් එම් සී වීරසිංහ මහතාට සංදේශයක් ද භාර දුන්හ.



අදහස් (0)

චෙන්නායි ප්‍රහාරයට එරෙහිව වැලිමඩ කඩත් වසයි

සුනිල් Saturday, 23 March 2013 11:52 AM

ඒක රගපෑමක්. ඇහුනේ නැද්ද කැමරාව ඔන් කරන්න කියනවා. එල්.ටී.ටී එකේ කොන්ත්‍රාත්තුවක්. අපි කඩ නෙමෙයි කට වහගෙන ඉන්න ඕනේ.(නදී)

:       0       0

මුතුකුඩ Friday, 22 March 2013 10:06 PM

ඇයි ශෙහාන් ඔයාට මොනවා හරි දැන ගන්න ඕනද ? මෙතන තියෙන්නේ ජාතික සමගිය පෙරදැරි කරගත් සෛවරීභාවය බව ඔබට නොවැටහෙන්නේ ද ? (ස)

:       0       0

දිල්ෂාන් Friday, 22 March 2013 10:59 PM

නියමයි මුතු ඔබ හරි (ස)

:       0       0

රොෂාන් Saturday, 23 March 2013 11:45 PM

දැන් ඔය වැලිමඩ කඩ වැහුවම ඉන්දීය රජය බය වෙයිද? තමිල් නාඩුවේ අය බය වෙයිද? ඕකෙන් පාඩු වෙන්නේ අපිටමයි. (නදී)

:       0       0

ගමගේ Saturday, 23 March 2013 02:58 AM

ජයවේවා, අපෙනුත් සහයෝගය ලැබෙනවා ඔබලාට (දී)

:       0       0

අජිත් Sunday, 24 March 2013 10:11 AM

චෙන්නායි තියෙන්නේ වැලිමඩ පැත්තෙද?(නදී)

:       0       0

නජිත් Saturday, 23 March 2013 08:59 AM

අපි එකා වගේ එකතු වෙන්න ඕනේ (දී)

:       0       0

ලංකා Saturday, 23 March 2013 09:47 AM

ශිහාන් කියන්නේ ජාති ආලයක් නැති කෙනෙක් (ස)

:       0       0

ෂෙල්ටන් Saturday, 23 March 2013 10:16 AM

ජයවේවා.... අපි ඔබ සමගයි (දී)

:       0       0

පසීල් Saturday, 23 March 2013 06:59 PM

කොච්චර හොද වැඩක් කරත් ෂෙහාන් ජාති වාදී ප්‍රතිචාර තමයි යවන්නේ. ලොකු දෙයක් කරා කියලා හිතන්න එපා. මේ වගේ දේවල් වලට ලැජ්ජා වෙන්න ඕනා.(නදී)

:       0       0

ශෙහාන් Friday, 22 March 2013 08:38 PM

ඔය සංසදයෙන් දැන් ඊළගට කරන්නේ මොකක්ද කියලත් පැහැදිලි කරනවද? (නි)

:       0       0

දෝහා Saturday, 23 March 2013 10:33 AM

අපි සමගියෙන් වැඩකළොත් ඔය ගිරිය පුප්පගෙන කෑගහන කාටවත් මුකුත් කරන්න බැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1005 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4099 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1280 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 744 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1071 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 715 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site