IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


චෙන්නායි පොලිසිය මෙයියප්පන්ගේ නිවස සෝදිසි කරයි

අයි. පී. එල්. තරගාවලියේ තරග අවස්ථා පාවාදීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා මේ වන විට මුම්බායි පොලිස් රැුඳවුම් භාරයේ සිටින චෙන්නායි සුපර් කිංග්්ස් පිලේ ප‍්‍රධාන විධායක නිලධාරී ග-ුරුනාත් මෙයියප්පන් මහතාගේ චෙන්නායිහි පිහිටි නිවස සෝදිසි කිරීමට පොලිසිය ඊයේ (28 වැනිදා) පියවර ගත්තේය. මෙම සෝදිසි කිරීම ඊයේ පස්වරුව වන තුරුත් පැවතිණ.

චෙන්නායි වරායේ නැංගුරම්ලා තිබූ ගුරුනාත් මෙයියප්පන්ට අයත් යාත‍්‍රාවක් සෝදිසි කිරීමට හත් දෙනකුගෙන් සමන්විත චෙන්නායි පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සඳුදා පියවර ගත් අතර වික‍්‍රම් අග‍්‍රාවාල් නැමැති ව්‍යාපාරිකයකුට අයත් තරු පන්තියේ හෝටලයක් සෝදිසි කිරීමටද චෙන්නායි පොලිස් නිලධාරීහු උත්සුක වූහ. මෙම ව්‍යාපාරිකයා ඔට්ටු දමන්නන් අතර හඳුන්වන්නේ ‘වික්ටර්’ යනුවෙනි.

කලින් පැවැති සෝදිසි කිරීමකදී මෙයියප්පන්ගේ හැඳුනුම්පත් සහ ව්‍යාපාරික නම් කාඞ්පත් අත්අඩංගුවට ගැනීමට චෙන්නායි පොලිසිය පියවර ගෙන තිබිණ.

මේ අතර හෝටල්කරු වික‍්‍රම් අග‍්‍රාවාල් සැ`ගවී සිටින බව කියැවේ. පරීක්‍ෂණ නිලධාරීන් විසින් අග‍්‍රාවාල් සොයාගනු ලැබ ඇතැයි ඔහුගේ නීතිඥයා පවසන නමුත් තමන් විසින් අග‍්‍රාවාල් අත්අඩංගුවට ගනු ලැබ නැති බවත්, ඔහු පොලිසියට බාර වී නැති බවත් පොලිසිය කියයි. කෙසේ වෙතත් මේ මස 30 වැනිදාට පෙර මුම්බායි පොලිසියේ පෙනී සිටින ලෙස වික‍්‍රම් අග‍්‍රාවාල්ටද නොතීසි නිකුත් කරනු ලැබ ඇත.

පොලිසිය පවසන ආකාරයට අග‍්‍රාවාල් නැමැත්තා ගුරුනාත් මෙයියප්පන් සහ වින්දු දාරා සිං සමග නිරන්තර සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඇති අතර වින්දු දාරා සිං සහ චෙන්නායි ඔට්ටු ගැනුම්කරුවකු වන උත්තම්චාන්ද් අතර අයි. පී, එල්. තරග සම්බන්ධයෙන් පැවැති දුරකතන සංවාද ගණන සියය ඉක්මවයි.



අදහස් (0)

චෙන්නායි පොලිසිය මෙයියප්පන්ගේ නිවස සෝදිසි කරයි

වරුණ Wednesday, 29 May 2013 11:45 AM

ලංකාවෙන් ගිය කාගෙවත් ගෙවල් පරික්ෂා කරන්න ඕනේ නැද්ද දන්නේ නෑ ?

:       0       0

අසංග Wednesday, 29 May 2013 10:09 AM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්ෂිත තැනකට
2024 සැප්තැම්බර් මස 29 8 0

ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් හිස්බුල්ලා සංවිධානයේ නායක හසාන් නසරල්ලා ඝාතනය කරනු ලැබීමත් සමග ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි ආරක්‍ෂිත ස


මැති අමැති ආරක්ෂක ගිනි අවි යලි ගනී
2024 සැප්තැම්බර් මස 29 16 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනි අවිය ( පිස්තෝලය) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අව


අවුරා ලංකා සමාගෙම් සභාපති සියල්ල දිග හරියි
2024 සැප්තැම්බර් මස 29 86 0

තමා විදේශ රටවලින් නීත්‍යානූකූලව උපයාගත් මුදල් හා දේපළ වලින් මෙරට ණය බරින් අඩක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි කී අවුරා ලංකා සමාගෙම් සභාපති විරන්ජිත් ත


ඡන්ද වියදමට ජනපති අත්සන් කරයි
2024 සැප්තැම්බර් මස 29 183 0

මහ මැතිවරණය සඳහා අවශ්‍ය වන රුපියල් කෝටි 1100 ක මුදල නිදහස් කිරීමේ බලපත්‍රය සඳහා ජනාධිපතිවරයා අත්සන් තබා ඇතැයි මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත


පහේ ගැටලුකාරී ප්‍රශ්න තුනට කාටත් ලකුණු දෙයි
2024 සැප්තැම්බර් මස 29 121 0

ශිෂ්‍යත්ව විභාගයට කලින් සාකච්ඡා වූවා යැයි හඳුනාගෙන ඇති ප්‍රශ්න තුන සඳහා විභාගයට පෙනී සිටි සියලුම දරුවන්ට ලකුණු ලබාදීම සුදුසු බව අදාළ ගැටලුව සම්බන්ධ


යුද හමුදා ධජයන්ට සෙත් පතයි
2024 සැප්තැම්බර් මස 29 108 0

හැත්තෑ පස්වන යුද හමුදා දිනය නිමිත්තෙන් යුද හමුදා ධජයන්ට සෙත් පැතීමේ විශේෂ උත්සවය යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ඇතුළු ඉහළ හමුදා නිල


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38090 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25075 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 247 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 809 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 288 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site